Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අනුස්සති වැඩීම යනු පටිච්ච සමුප්පාද දහම දැකීමයි... | ආචාර්ය ගයනි රණසිංහ

Автор: Dhamsak

Загружено: 2026-01-11

Просмотров: 5330

Описание:

දැකපු දේවල්… අහපු දේවල්…
වින්ඳ දේවල්… සිතුව දේවල්…
ඔස්සේ දිව යමින්….
සංසාර ගමනකට ඉන්ධන උපදවමින්
ගත වෙයි කාලය…..

දකිමින් අහමින්…. විඳිමින් සිතමින්….
ඔබ තුළ ක්‍රියා කරන ඔබේ ලෝකයේ….
යථාර්තය…. සත්‍යය… දකින්නට….
වරක් නොව… දෙවරක් නොව
දහස් වරක් සිතිය යුතුමය බුද්ධියෙන්…
සිදුවන්නේ කිමෙක්දැයි ….
දැකිය යුතුමය හේතුව…
සංසාර රිය ගමනට ඉන්ධන උපදවන…

විඳවමින් පිනවමින්…
පැයෙන් පැය ගෙවන කාලය…
නොහැක ගන්නට කිසිම දවසක…

සංසාර රිය ගමනින් මිදෙන්නට අදිටනින්….
මං පෙත් සොයනා පින්වතුනි….
ඒ රිය ගමන අරිය කරන්නට…කාලයයි මේ….
එම නිසා අප හරිම හරි දේ ඇසිය යුතුමය…
මෙහෙයවා බුද්ධිය… දැකිය යුතුමය හේතුව…
සංසාර රිය ගමනට ඉන්ධන උපදවන…

එසේ නම්….අවසරයි මෙමට…
ඔබව යොමු කරන්නට….
වෙලාවකට දුක ගෙන දෙන…
වෙලාවකට සැප ගෙන දෙන…
ජීවිතයේ යථාර්ථය දකින්නට ඉවහල් වෙන…
පර්යේෂණාත්මක​ ගවේෂණයකට….

Senior Lecturer DR. Gayani Ranasighe
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය ගයනි රණසිංහ

www.dhamsak.net - ධර්ම දේශණා, දහම් ගැටළු

අනුස්සති වැඩීම යනු පටිච්ච සමුප්පාද දහම දැකීමයි... | ආචාර්ය ගයනි රණසිංහ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය​ (2026-01-12) | සමුදය සුත්තං

'ඉරානයේ ඝාතන නතර වී ඇත' ට්‍රම්ප් කියයි.. යුරෝපීය හමුදා ග්‍රීන්ලන්තයේ කඳවුරු බඳී | සිව්දෙස 2026/01/16

නිදහසේ සැහැල්ලුවෙන් සුවයෙන් ජීවිතය විඳින්න ඇති හැකියාව, ලැබෙන ආකාරය #ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය

සං සාර ගති නිමාකරන සතර අනුස්සති ප්‍රායෝගිකව (2025 - 11 - 17) | ආචාර්‍ය ගයනි රණසිංහ මහත්මිය​

45.සීලවන්තසුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

45.සීලවන්තසුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

මිහින්තලයට ගොට්ට අල්ලන ජාතික සංඝ සම්මේලනය වනචාරී වෙයි???#funny #love #comedy

දඹදිව සොයා ලංකාවට එන විදේශීය තරුනයන්... #urumaya

ලංකාව හොල්ලපු පාතලයන් 2 ඩුබායි වල්දි අල්ලයි ප්‍රබල කාන්තාවකුත් ඒ අතර PATHTHARE | NEWS4

ඛණ සම්පත්තිය (2026-01-10 pm) | පූජනීය ධම්ම මුදිතා මෙහෙණීන් වහන්සේ

කොච්චර යට ගහන්න අඩුවත් කාලේ අවම නවත්තන්න මොන ජගේතකුටවත් බෑ. කළකම් පළදෙනවා

🔴 ගිනි ගෙය නිවන්නට ඔබ සොයනා අරිය පරි‍යෙසනය  | ආචාර්ය ගයනි  රණසිංහ මහත්මිය

දුරුතු පොහොය දින විසේස සිරි සද්ධම්මානුසාසනය - පූජනීය බෝතලේ සිරි අරිය විමුත්ති හිමි.

I. පුජණිය සිරි අරිය විමුත්ති හිමි (2026-01-11) | චිත්තං ඉතිපි, මනො ඉතිපි, විඤ්ඤාණං ඉතිපි

ඊයේ රෑ ඩුබායි වලදී පාතාලයන් 2ක් අත්අඩංගුවට ඒ අතර රටම දන්න ප්‍රබල කාන්තාවක් kalapaththare/කැලෑ පත්තරය

අරහතුන් වහන්සේ නැවත මතුකලේ කුමන දහමක්ද ?

25.ඔබටත් නිවී මිදී සැනසෙන්නට මඟක්... | ආචාර්ය ගයනි රණසිංහ

🔴 EP 92 | කෙලෙස් මුල් තුන ගලවා උදුරා දැමීම | (2026-01-04) සජීවී ධම්ම දේශණාව හා ධම්ම සාකච්ඡාව 2026

සංසාර ණයගනුදෙනු පොත භාවිතයට උපදෙස් සහ ඔබගේ කිරණ වළල්ල පිරිසිදුකරගැනීමට අනුගමණය කලයුතු ප්‍රතිකාරය

🚨LIVE ජනපතිගේ කතාව ඇරඹුණා.
චෝදනාවලටත් සැරට කියමින් ජනපති REBUILDING SRI LANKA රටටම අමතයි

🚨LIVE ජනපතිගේ කතාව ඇරඹුණා. චෝදනාවලටත් සැරට කියමින් ජනපති REBUILDING SRI LANKA රටටම අමතයි

නිවන අරමුණු කරගත් ඔබට වටිනා දහම් කරුණු රැසක්.. අනිවාරයෙන් සවන් දෙන්න..

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com