Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

දුරුතු පොහොය දින විසේස සිරි සද්ධම්මානුසාසනය - පූජනීය බෝතලේ සිරි අරිය විමුත්ති හිමි.

Автор: Wisanyoga විසංයෝග

Загружено: 2026-01-02

Просмотров: 5868

Описание:

✨දේශකයාණෝ - පූජනීය බෝතලේ සිරි අරිය විමුත්ති ධම්මකථිකයන් වහන්සේ.✨

📝පරමදිට්ඨධම්මනිබ්බාන වාදී දහම් මග නිවැරදිවම අසාදැනගෙන සෝතාවධානේ පඤ්ඤාසුතමයේඤාණය සපුරාගැනීමත්, පිළිවෙත් පුරාගනිමින්ධම්මානුධම්මපටිපදාවේ හැසිරීමත් ඒ අනුව මේ ජීවිතකාලය තුළදීම සංසාරදුකින් මිදීනිදහස් වීමත් සුතවත් අරියසාවකයාගේ ඒකායන අධිප්පයාසයයි. ඣානවැඩීම, චේතෝවිමුත්තියට පත්වීම හෝ අභිඤ්ඤා ලැබීම මෙන්ම සිව් බඹවිහරණයෙන් සිත සමථයට පත්කරගැනීම පඤ්ඤා විමුත්තිය නොවන්නේමය. තම තමන්ගේම සිත් තුල උපත ලබන සං කිලේස ධම්මතාවයන් විනිවිදව දැක හඳුනාගනිමින් කෙලෙස් උප්පාදනය කරවන්නට හේතුවන මනසිකාරයන් වළකා ඒවායින් මිදී නිදහස් වන්නටත් අනමතග්ග සංසාර ගමනක පටන් එකතු කරමින් එන සියලු කුණුගති සළාහැර කුසලය පුරාගන්නටත් උපකාර වන මනසිකාරයන් බහුලීකරණය කරමින් ඇස් පනාපිටම නිකෙලෙස් බව අත් දැක ගන්නටත් අනුමනය කළ යුතු අනුගමනීය පටිපදාව අද වන විට නැවත වරක් මජ්ඣිමේසු ජනපදය තුළ දේසනා කරමින්පවතී. පුබ්බේ ච කත පුඤ්ඤතා ඇති පතිරූපදේසවාසීන්ට කල්‍යාණමිත්ත සම්පත්තියත් සිරි සද්ධම්මසවනයත් සපුරාගන්නට ලැබෙන්නේ සාසන ධම්මතාවයට අනුවමය.සද්ධා ඉන්ද්‍රිය මතුකරගෙන දස්සනීයං සංවේජනීයං පූරණය කරගන්නා සෑම කෙනෙකුටම අද අදම විමුත්තිය අත් දකින්නට සියලු මගවිවරවී ඇත.

මෙම ධම්ම දේසනා අභිමුඛව සවණය කිරීමට,
🗺 බෙලිහුල්ඔය ධම්මායතනය,
නො.21, මරංගහවෙලගම, හල්පේ, බෙලිහුල්ඔය.
දහම් ගැටළු (වට්සැප්) - 📞+94769432040

දුරුතු පොහොය දින විසේස සිරි සද්ධම්මානුසාසනය - පූජනීය බෝතලේ සිරි අරිය විමුත්ති හිමි.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

දුරුතු පොහොය දින විසේස සිරි සද්ධම්මසාකච්ඡාව (ප.ව.) - පූජනීය බෝතලේ සිරි අරිය විමුත්ති හිමි.

I. පුජණිය සිරි අරිය විමුත්ති හිමි (2026-01-11) | චිත්තං ඉතිපි, මනො ඉතිපි, විඤ්ඤාණං ඉතිපි

පෙර කරන ලද අකුසල විපාක අඩුවෙන් ලැබෙන්න නම්#ven.Amadassana thero#dharmayai obai #pahura

45.සීලවන්තසුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

45.සීලවන්තසුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

#අවධානයෙන් අහන්න ඔබට බුද්ධ ශක්තියට අනුගත වීමට සුදුසුකම ලැබෙන අවස්තාව මේ විග්‍රහයේ දේශනා වේ

අනුස්සති වඩන්න ආරම්භය ගන්නා ආකාරය මෙයයි..

පාරමි පිරීම | විශේෂ ධර්ම දේශනාව

පාරමි පිරීම | විශේෂ ධර්ම දේශනාව

අපාය ගැන වටිනා බණක් | යමරජු ඔබෙන් අහන ප්‍රශ්න හා අපායේ  දඩුවම් |galigamuwe ganadeepa thero bana 2025

II. පුජණිය සිරි අරිය විමුත්ති හිමි (2026-01-12, 3.30 pm) | අනුපහාරා අනාහාරො නිබ්බායෙය්‍ය

#ඔබට බුදු දහම වැටහෙන්නේ නැත්නම් මේ හේතු නිසා විය හැක ඒ හේතු ඔබට වෙනස් කරගත හැකි ඒවාද බලන්න

ක්‍රෝධය නිසා අත් වුන ඉරනම ලස්සන දේශනාවක් | Kelaniye Sasanawansa Thero | Mindful Wisdom #Bana

නීට්ටෑවෝ අදත් අම්පාරේ, බිබිලේ ඉන්නවා  #ධම්ම සාකච්ඡාව පැන පිළිතුරු   #01.බුද්ධ භාවනා 2026-01-10

(01) 2025-10-10   මහා ප්‍රාඥ සිව්පිළිසිඹියාලාභී මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුන් වහන්සේ෴

🔴 සිරි දෙස්ම | 🙏 බෝතලේ සිරිඅරිය විමුත්ති ස්වාමීන් වහන්සේ | #නිබ්බාන_මග #sirisaddharmaya

සංසාර ණයගනුදෙනු පොත භාවිතයට උපදෙස් සහ ඔබගේ කිරණ වළල්ල පිරිසිදුකරගැනීමට අනුගමණය කලයුතු ප්‍රතිකාරය

සසර මහා බලගතු පිනකටම අහන්න ලැබෙන පුදුම වටිනා දේශනාවක්  | Ven hasalaka seelawimala thero bana 2026

01.බුද්ධ භාවනා  2026-01-10 pm | හැඳින්වීම | අක්ඛණ සූත්‍රය

විශ්වයේ බලවත්ම තැන හෙළබිමයි..ලොකෙන් උතුමි රට ලංකාවයි කිවිවෙි ඇයි..?

අනුස්සති වැඩීම යනු පටිච්ච සමුප්පාද දහම දැකීමයි... | ආචාර්ය ගයනි රණසිංහ

පූජ්‍ය ධම්ම මෙත්තා මෙහෙණීන් වහන්සේ෴ 2025-10-19 | එකතු කරගත් ක්‍රමය

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com