Iwasannam Raththarane Karaoke with Lyrics [ Ajith Muthukumaran Karaoke ]
Автор: DTEC MUSIC
Загружено: 2020-11-13
Просмотров: 36626
ඉවසන්නම් රත්තරනේ
සතුටින් නම් ඔබ ඉන්නේ
පෙර කල පවක්ද ලදුනේ
සෙනෙහස මට අහිමි උනේ..//
තුත්තිරි ගසක් තරමට
නොහිතුනි ඔබට මං ගැන
තුන් හිතකවත් නොතිබුන
මේ දුක උරුම මටමද
විස්තර කියාදුන් හැටි
පෙම් පත කියයි අළුවෙවි
ඉස්සර මතකයට යලී
යන මග කදුළු බිදු ඇතී
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: