Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පැලේ අය මට දුන්න අමතක නොවන සුපිරී කෑම වේල🤤❤️/

Автор: Travel with sidney

Загружено: 2025-07-29

Просмотров: 14678

Описание:

මම අද ගියා පානක්‌කවැව ග්‍රාමයේ ලස්සන පැපොල් වගා බුමියකට එහිදී ඔවුන් මට වල් ඌරු මස් සමග අපේ ක්‍රමේට සාදාගත් පිට්ටු පිළියෙළ කර දුන්නා දවල් කැමට.ඊටත් ඒහා එයාල මා වෙනුවෙන්ම එළකිරි වලින් මුදවපු කිරිද මට පිට්ටු සමග රස බලන්න හැකි වුනා. තවත් අපිට හැකි වුනා බව්වන් සහ පූසන් 35කට පමණ ආහාර ලබාදෙන්න ඔවුන්ද එය රස කර කර කෑව මම හිතන්නේ ඒ සතුන් කාලෙකින් බඩ කට පිරෙන්න එදා තමයි හොදට කෑවේ. කවුරුහරි ඉන්නවනම් මේ සතුන්ට මාසෙකටම ආහාර ලබා දෙන්න උදව් කරන්න එක අපි මේ ලෝකේ ජිවත්ව ඉන්නකම් කරගන්නා ලෝකු පිනක් කීයා මා සිතනවා
හැකි කෙනෙක් සම්බන්ද වන්න
තවද මේ සීයා ජිවත් වන පැල ඉතා අබලන් මගේ බලාපොරෝත්තුවක් තියෙනවා මේ සීයාගේ පැල නැවතත් මැටි වලින් සකස් කර දීලා සීයට පහසුකම් ටිකක් සකසා දෙන්න. සීයා හොද ගොවියෙක් සීයා අපෙන් ඉල්ලුවා නල ළිදක් ගහලා දෙන්න පුලුවන්නම් ගොවිතැන තවත් දියුනු කරන්න පුළුවන් කීයා. නල ලිද සදහා උදව් කිරීමට හැකි අයෙක් වෙතොත් සම්බන්ද වන්න. තවද මේ ගමේ ගොඩක් දුප්පත් අය ඉන්නවා පවුල් 10කට පමණ මාසෙකට වියළි සලාක මල්ලක් දෙන්න කෑමති අයෙක්ද සම්බන්ද වන්න
හදවතින්ම උදව් කිරීමට හැකි අය සම්බන්ද වන්න
0754023557 WhatsApp ඉන්නවා



#viralvideo #srilanka #vlogs #travel

පැලේ අය මට දුන්න අමතක නොවන සුපිරී කෑම වේල🤤❤️/

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

චූටි මල්ලේගේ වාඩියේ පොඩි අඩියක් ගහල සුපිරී කෑමක්‌ කාලා ආතල් ලෝකයයි 😅❤️/@travelwithsidney/ Vlog 35

චූටි මල්ලේගේ වාඩියේ පොඩි අඩියක් ගහල සුපිරී කෑමක්‌ කාලා ආතල් ලෝකයයි 😅❤️/@travelwithsidney/ Vlog 35

අමුතුම කොලයක් දාලා වාඩියේ කාපු රසම කෑම වේල🤤/@travelwithsidney /VLOG 43

අමුතුම කොලයක් දාලා වාඩියේ කාපු රසම කෑම වේල🤤/@travelwithsidney /VLOG 43

Бары күүһү {МУҤХАҔА} 2025 сыл

Бары күүһү {МУҤХАҔА} 2025 сыл "ОРОН БЭС"

Travel with sidney මහත්තයා වසන්ත අයියත් එක්ක❤️@travelwithsidney @WasanthaAiya👍

Travel with sidney මහත්තයා වසන්ත අයියත් එක්ක❤️@travelwithsidney @WasanthaAiya👍

කැලේ මැද රෑ වලහ ලගටම ආපු දවසක් | Thalgasmankada Bungalow Yala Part 02 | Sasi Seeks

කැලේ මැද රෑ වලහ ලගටම ආපු දවසක් | Thalgasmankada Bungalow Yala Part 02 | Sasi Seeks

ආච්චි අම්මගේ ගමේ දවසක් | A Day With a Nicest Grandmother's Village🐘/@travelwithsidney /VLOG 41

ආච්චි අම්මගේ ගමේ දවසක් | A Day With a Nicest Grandmother's Village🐘/@travelwithsidney /VLOG 41

LTTE  ක්‍රියාකාරකම් බහුලව පැවති ගම්වල මිනිසුන් එක්ක මම🐘🍉🥭/@travelwithsidney /VLOG 40

LTTE ක්‍රියාකාරකම් බහුලව පැවති ගම්වල මිනිසුන් එක්ක මම🐘🍉🥭/@travelwithsidney /VLOG 40

සල්පිටිගම ගොවි රජා එක්ක කළුකුම් මසුයි නැවුම් එළවළුයි #villagevlog

සල්පිටිගම ගොවි රජා එක්ක කළුකුම් මසුයි නැවුම් එළවළුයි #villagevlog

Rathugala Aborigines#travel🦧🦍🌴 රතුගල ආදීවාසීන්#nature @amazing_walker

Rathugala Aborigines#travel🦧🦍🌴 රතුගල ආදීවාසීන්#nature @amazing_walker

අක්කගේ සුපිරි කෑම වේල 🤤❤️ / @travelwithsidney  / vlog 21

අක්කගේ සුපිරි කෑම වේල 🤤❤️ / @travelwithsidney / vlog 21

කරණ සාස්තරයෙන් අලි එළවන ආරියපාල  මාමා💮💮🐘🐘🐘(@koshi387)(@Siyothtv )

කරණ සාස්තරයෙන් අලි එළවන ආරියපාල මාමා💮💮🐘🐘🐘(@koshi387)(@Siyothtv )

සුපිරිම කෝකියා එක්ක ගොළු සීයාගේ වාඩියෙ රජ බොජුන් 😊❤️/ @travelwithsidney / Vlog 42

සුපිරිම කෝකියා එක්ක ගොළු සීයාගේ වාඩියෙ රජ බොජුන් 😊❤️/ @travelwithsidney / Vlog 42

මැණික් කෙල්ල රත්නපුර

මැණික් කෙල්ල රත්නපුර

ධීවර  වාඩියක රැයක් | Living with Sea Cucumber Farmers in Sri Lanka🇱🇰 A Hidden Ocean Life in Kiranchi

ධීවර වාඩියක රැයක් | Living with Sea Cucumber Farmers in Sri Lanka🇱🇰 A Hidden Ocean Life in Kiranchi

මුහුදේ ගියා 😀⚓ / @travelwithsidney  / Vlog 23

මුහුදේ ගියා 😀⚓ / @travelwithsidney / Vlog 23

නුවරින් නුගේපොකුනට 👣🍂@IslandFishing2 සුදු අයියාගේ නවදැලි හේනට 🐅🐘

නුවරින් නුගේපොකුනට 👣🍂@IslandFishing2 සුදු අයියාගේ නවදැලි හේනට 🐅🐘

රංහෙලගම හේන් යායේ ඉදන් ඌරැ මසුයි මුරුංගා මාළුවයි #villagecooking

රංහෙලගම හේන් යායේ ඉදන් ඌරැ මසුයි මුරුංගා මාළුවයි #villagecooking

රස්සාවක් නොකර 🇮🇳 සල්ලි 💵 හොයන විදිහ | How to make money for travel | India 212 | Magadige

රස්සාවක් නොකර 🇮🇳 සල්ලි 💵 හොයන විදිහ | How to make money for travel | India 212 | Magadige

ලංකාවට වෙනසක්  🧡 මමත් වෙනසට එකතු වුනා 😍 Sri Lankan Delicious Food  👍 Wenasa Negombo

ලංකාවට වෙනසක් 🧡 මමත් වෙනසට එකතු වුනා 😍 Sri Lankan Delicious Food 👍 Wenasa Negombo

ත්‍රස්තවාදීන්ගෙන් බැටකෑ මිනිසුන් දැන් ගෙවන ජීවිත😥💔/@travelwithsidney /Vlog 36

ත්‍රස්තවාදීන්ගෙන් බැටකෑ මිනිසුන් දැන් ගෙවන ජීවිත😥💔/@travelwithsidney /Vlog 36

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]