Sadhaana - සධානා - KARAOKE - Priyankara Perera - Rookantha Gunathilaka
Автор: සිංහල SINHALA ORIGINAL KARAOKE
Загружено: 2025-11-24
Просмотров: 32
තනුව සහ සංගීතය : රූකාන්ත ගුණතිලක
පද රචනය : රූකාන්ත ගුණතිලක
මුල් ගායනය : ප්‍රියංකර පෙරේරා
සධානා......
පෙම් මාලිගා සදන්නෙපා
සධානා
ඔය මාලිගා
රැඳෙන්නෙ නෑ
සධානා...
සධානා......
රන් තාරුකා ගනින්නෙපා
සධානා
ඔය ආදරෙත්
තරු වාගෙමයි
සධානා...
ඔබට පුදන
මගෙ ආදරේට
ඔබට ලියන
පෙම් හසුන් කොළේට
ඔය ජීවිතේ පුදන්නෙපා
නඟේ..
සධානා......
පෙම් මාලිගා සදන්නෙපා
සධානා
ඔය මාලිගා රැඳෙන්නෙ නෑ
සධානා...
-------
එක මොහොතකින්
හදේ තැවුල් නිවී ගියා
එක දිනයකින්
අපේ ලොවක් සැදී ගියා
එක යහනකින්
සිතේ පැතුම් පිරී ගියා
එක වදනකින්
හැඟුම් නිවී ගියා...
ආ...
------
සිත සිතන සිතන දේ හදක්
සොයන්නෙ නෑ
හද පතන පතන දේ ගතක්
පතන්නෙ නෑ
ගත සොයන සොයන දේ මුවක්
කියන්නෙ නෑ
මුව කියන දේ ඔයා
අහන්නෙ නෑ...
නෑ...
සධානා......
පෙම් මාලිගා සදන්නෙපා
සධානා
ඔය මාලිගා
රැඳෙන්නෙ නෑ
සධානා...
සධානා......
රන් තාරුකා ගනින්නෙපා
සධානා
ඔය ආදරෙත්
තරු වාගෙමයි
සධානා...
ඔබට පුදන
මගෙ ආදරේට
ඔබට ලියන
පෙම් හසුන් කොළේට
ඔය ජීවිතේ පුදන්නෙපා
නඟේ..
සධානා......
පෙම් මාලිගා සදන්නෙපා
සධානා
ඔය මාලිගා රැඳෙන්නෙ නෑ
සධානා...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: