Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

වා තලයේ පාලනය තමා සතු කර දෙන අතිප්‍රභල භාවනාව වායෝ කසිණය

Автор: Madujith Sagara

Загружено: 2025-03-21

Просмотров: 5556

Описание:

වා තලයේ පාලනය තමා සතු කර දෙන අතිප්‍රභල භාවනාව වායෝ කසිණය | ප්‍රායෝගික භාවනා අභ්‍යාස සහිතයි 👇👇
   • වා තලයේ පාලනය තමා සතු කර දෙන අතිප්‍රභල භාව...  

මිත්‍රවරුනි බුදුරජාණන් වහන්සේ සිත සමාධිගත කරන්න හැම තැනම විසිරෙන නිමක් නැතිව අරමුණු ගලා එන සිත සමාධිගත කරන්න උගන්වන භාවනා ක්‍රමයට තමයි සමථ භාවනා කියල කියන්නේ. ඉතින් ඔතනදී සමථ භාවනාව වඩන්න පුළුවන් ක්‍රමයන් හතළිහක්, සමසතළිස් කර්මස්ථාන විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා.

එතැනදි ඔය කමටහන් හතළිහ ඇතුළෙ තියෙනවා කසිණ කර්මස්ථාන දහයක්. ඉතින් අද මම ඔයාලට කියල දෙන්නේ කසිණ කර්මස්ථාන දහයේ හතරවන කසිණය, එහෙම නැත්නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහාභූත කසිණයන්ගේ අවසාන කසිණය වන වායෝ කසිණය වඩන නිවැරදි සහ ප්‍රායෝගික ක්‍රමවේදයයි.

එහෙනම් එකතු වෙන්න අද වැඩසටහනත් එක්ක අද අපි විශුද්ධි මාර්ගයේ තිබෙන මාර්ගෝපදේශ සහ අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ ඉගැන්වීම් ඇසුරින් වායෝ කසිණය මුල ඉඳලා අෂ්ඨ සමාපත්තිය ලැබෙන තැනටම පැහැදිලිව සවිස්තරාත්මකව ඉගෙන ගනිමු

⏱ Time Chapters of the Video
⏱ 0:00 වැඩසටහන ආරම්භය
⏱ 3:06 වායෝ කසිනය ආරම්භය
⏱ 3:42 වායෝ කසින මණ්ඩලය සකසා ගැනීම
⏱ 3:59 වායෝ කසිණය වැඩීම
⏱ 13:39 රූපාවචර ධ්‍යාන ලබාගැනීම
⏱ 16:24 පංචවිධ වශී
⏱ 27:26 අරූපාවචර ධ්‍යාන ලබාගැනීම
⏱ 35:31 අෂ්ඨ සමාපත්තිය ලබාගැනීම
⏱ 36:04 අවසාන වචන කිහිපය

සෙසු කසිණ භාවනාවලට අදාළ වැඩසටහන් පහතින් ලබාගන්න 👇👇

මිහිකතේ පාලනය පවා තමා සතු කර දෙන අතිප්‍රබල භාවනාව පඨවි කසිණය
   • මිහිකතේ පාලනය පවා තමා සතු කර දෙන අතිප්‍රබල...  

ජලය මත ඇවිදීම වැනි ඉන්ද්‍රජාලික ඍද්ධීන් ලබා දෙන අතිප්‍රබල භාවනාව ආපෝ කසිණය
   • ජලය මත ඇවිදීම වැනි ඉන්ද්‍රජාලික ඍද්ධීන් ලබ...  

අග්නි ජාලාවේ ධ්‍යාන ක්‍රීඩාව තේජෝ කසිනය
   • අග්නි ජාලාවේ ධ්‍යාන ක්‍රීඩාව තේජෝ කසිනය  

✅ මවිසින් මෙහෙයවන Building Designing සම්බන්ධ පාඨමාලා වලට ඔබටත් දැන් සම්බන්ධ විය හැක

✅ ඔබට අවශ්‍ය Revit Architecture + AutoCAD Bundle Course එක නම් පහත එකෙන් එම Course එකට පිවිසිය හැක 👇👇
✍️ Register Now for AutoCAD 2D & Revit Architecture Building Information Modelling Professional Training Programme ;
https://elearning.lk/course/autocad-2...
📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/CujZg5wtABj...
📞 Hotline: 075 6 700 700

✅ ඔබට අවශ්‍ය Revit Architecture Course එක පමණක් නම් පහත එකෙන් එම Course එකට පිවිසිය හැක 👇👇
✍️ Register Now for Autodesk Revit Architecture Training Programme ;
https://elearning.lk/course/autodesk-...
📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/CujZg5wtABj...
📞 Hotline: 075 6 700 700

✅ ඔබට අවශ්‍ය AutoCAD 2D Course එක පමණක් නම් පහත එකෙන් එම Course එකට පිවිසිය හැක 👇👇
✍️ Register Now for AutoCAD 2D Professional Training Programme ;
https://elearning.lk/course/autocad-2...
📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/CujZg5wtABj...
📞 Hotline: 075 6 700 700

✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇
https://csit.edu.lk/professional-dipl...

✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇
https://csit.edu.lk/professional-dipl...

✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත WhatsApp Group එක සමඟ සම්බන්ධ වන්න 👇
https://wa.link/8y7qzf

✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න
   • Professional Diploma in Computer Aided Bui...  

මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
https://t.me/Madujith_Knowledge_Bar

Follow my whatsapp channel
https://whatsapp.com/channel/0029Va9y...

Follow me on Facebook
https://www.facebook.com/madujithsaga...

Follow me on Threads
https://www.threads.net/@madujith_sagara

Music Tracks by Hiran Charuka
hirancharuka_official
  / hiran.charuka.7  
https://www.youtube.com/ @HIRANCHARUKA

#madujithsagara #madujithkasina #kasinabawana #ආපෝකසිණය #කසිනභාවනා #දසකසිනය #earthbending #anapanasathi #ආනාපානසති #anapanasathibhavanawa #anapanasathihawanawa #කුන්ඩලණි #ශක්තිභාවනා #meditationandbrain #meditationandbrainwaves #meditation #භාවනා #භාවනාව #අධිමානසිකභාවනා #කුන්ඩලිනිභාවනා #භාවනාවේආනිසංස #විශ්වශක්තිභාවනා #මනසේබලය #මනසේශක්තිය #adimanasikabalaya #adimanasika #adimanasikasakthi #bawanawasinhal #buddhism #buddhistmeditation #bawana #kundalani

වා තලයේ පාලනය තමා සතු කර දෙන අතිප්‍රභල භාවනාව වායෝ කසිණය

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අග්නි ජාලාවේ ධ්‍යාන ක්‍රීඩාව තේජෝ කසිනය

අග්නි ජාලාවේ ධ්‍යාන ක්‍රීඩාව තේජෝ කසිනය

පෙර භවයන් දකින ධ්‍යානය අවදිවීම | අතීතය අනාගතය Film එකක් | විශ්වයේ ඇති ඔබේ තොරතුරු | energy particles

පෙර භවයන් දකින ධ්‍යානය අවදිවීම | අතීතය අනාගතය Film එකක් | විශ්වයේ ඇති ඔබේ තොරතුරු | energy particles

Remote Viewing | මනස හරහා විශ්වයෙන් තොරතුරු නිස්සාරනය කිරීම

Remote Viewing | මනස හරහා විශ්වයෙන් තොරතුරු නිස්සාරනය කිරීම

තේජෝ කසිණය ඔස්සේ තෙවැනි ඇස විවෘත කරගැනීම

තේජෝ කසිණය ඔස්සේ තෙවැනි ඇස විවෘත කරගැනීම

සදාකාලික නොවන ඒකීයත්වය 👽|  The Non Eternal Singularity ||@LEOZLAB @kavishkaudayanga3552

සදාකාලික නොවන ඒකීයත්වය 👽| The Non Eternal Singularity ||@LEOZLAB @kavishkaudayanga3552

භාවනාවෙන් අන් අයට බලපෑම් කිරීම

භාවනාවෙන් අන් අයට බලපෑම් කිරීම

කුණ්ඩලිනී වඩන හථ යෝග | Kundalini Awakening Through Hatha Yoga  #Girayagene

කුණ්ඩලිනී වඩන හථ යෝග | Kundalini Awakening Through Hatha Yoga #Girayagene

ඕරාවේ ශක්තිය | Power of Aura | බුදු දහම විද්‍යාත්මකව ඔප්පුකල උන්වහන්සේ | විශ්වයම ගණිත සමීකරණයක්

ඕරාවේ ශක්තිය | Power of Aura | බුදු දහම විද්‍යාත්මකව ඔප්පුකල උන්වහන්සේ | විශ්වයම ගණිත සමීකරණයක්

චක්‍ර CHAKRAS අවදි කිරීම සහ චක්‍ර පාලනය කිරීම

චක්‍ර CHAKRAS අවදි කිරීම සහ චක්‍ර පාලනය කිරීම

මිහිකතේ පාලනය පවා තමා සතු කර දෙන අතිප්‍රබල භාවනාව පඨවි කසිණය

මිහිකතේ පාලනය පවා තමා සතු කර දෙන අතිප්‍රබල භාවනාව පඨවි කසිණය

චක්‍ර අවදි කිරීම I ප්‍රායෝගික භාවනා 01 I Awakening the Chakras I Practical Meditation 01

චක්‍ර අවදි කිරීම I ප්‍රායෝගික භාවනා 01 I Awakening the Chakras I Practical Meditation 01

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලොව හමුවේ තැබූ සත්‍ය පනිවුඩය

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලොව හමුවේ තැබූ සත්‍ය පනිවුඩය

ඉන්ද්‍රීය භාවනා සූත්‍රය පැහැදිලි කිරීම | Indriya Bhavana sutta - #Girayagene

ඉන්ද්‍රීය භාවනා සූත්‍රය පැහැදිලි කිරීම | Indriya Bhavana sutta - #Girayagene

200 දෙනෙකුට අධික පිරිසක් ප්‍රතිපල අත්දුටු අධිමානසික ✡️ අභ්‍යාසය Guided Paranormal Exercise

200 දෙනෙකුට අධික පිරිසක් ප්‍රතිපල අත්දුටු අධිමානසික ✡️ අභ්‍යාසය Guided Paranormal Exercise

තුන්වෙනි ඇහැ  විවෘත වෙද්දී අත්විදින අමුතු දේවල් 09ක් l හැමෝටම මේ බලය ලැබෙන්නේ නෑ

තුන්වෙනි ඇහැ විවෘත වෙද්දී අත්විදින අමුතු දේවල් 09ක් l හැමෝටම මේ බලය ලැබෙන්නේ නෑ

භාවනාවෙන් පණ දෙන අද්භූත සත්වයා ටුල්පා

භාවනාවෙන් පණ දෙන අද්භූත සත්වයා ටුල්පා

නිවැරදිව Manifest කරන්න|#mindset #wisdom  @noblevision2024

නිවැරදිව Manifest කරන්න|#mindset #wisdom @noblevision2024

පූජනීය නා උයනේ අරියධම්ම හිමියන්ගේ භාවනා අත්දැකීම් ︱ මෛත්‍රී භාවනාව - Ariyadhmma Thero's Practises

පූජනීය නා උයනේ අරියධම්ම හිමියන්ගේ භාවනා අත්දැකීම් ︱ මෛත්‍රී භාවනාව - Ariyadhmma Thero's Practises

සතිමත් පුහුණුවෙන් මොළයේ හිතකර වෙනස්කම්! || Dr. Kaushalya Perera

සතිමත් පුහුණුවෙන් මොළයේ හිතකර වෙනස්කම්! || Dr. Kaushalya Perera

අතිශය බලගතු කුණ්ඩලනී භාවනා | ප්‍රායෝගික භාවනා අභ්‍යාස සහිතයි

අතිශය බලගතු කුණ්ඩලනී භාවනා | ප්‍රායෝගික භාවනා අභ්‍යාස සහිතයි

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]