ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක | wargaja prekshanawala sadaka| grade 10 | grade 9
Автор: SK Maths - Kosala Aberathna
Загружено: 2025-12-11
Просмотров: 157
ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක | wargaja prekshanawala sadaka| grade 10 | grade 9
වීජ ගණිතයේ (Algebra) ප්‍රධානම ගැටලුවක් වන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක සෙවීම මුල සිට සරලවම ඉගෙන ගනිමු!
මෙම වීඩියෝවේදී අපි:
1. සාධකකරණයේ සැබෑ සංකල්පය සහ එහි තර්කනය (Logic) විස්තරාත්මකව ඉගෙන ගනිමු.
2. සාධකකරණයේදී ලකුණු (+ සහ -) යොදන ආකාරය පිළිබඳ රීති.
3. උදාහරණ ගැටළු කිහිපයක් විසඳා පියවර පුහුණු වෙමු.
Grade 9 | Grade 10 | G.C.E O/L විභාගයට අනිවාර්යයෙන්ම අවශ්‍ය පාඩමකි.
#ගණිතය #වීජ_ගණිතය #සාධක #ත්‍රිපද_වර්ගජ #Factorizing #Algebra #SLeducation #M
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: