Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

යාපහුව Yapahuwa ලස්සන දෙරණ Lassana Derana

Автор: Lassana Derana - ලස්සන දෙරණ

Загружено: 2024-10-12

Просмотров: 5842

Описание:

#Yapahuwa #travel #nature
දඹදෙනිය රාජධානිය බිදවැටීමෙන් පසු ආරම්භවූ රාජධානිය යාපහුව රාජධානියයි. ශ්‍රී ලංකාවේ අගනගර රාජධානි සොළී ආක්‍රමණ සහ ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ක්‍රමයෙන් නිරිත දිගට සංක්‍රමණය විය. එම සංක්‍රාන්තියේ සිවුවන නැවතුම්පොළ වූයේ යාපහුව බලකොටුවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහව මංසන්දියට 04km ක් පමණ වයඹ දිශාවෙන් පිහිටි යාපහුව 13 වන සියවසේ දශකයක් පමණ කෙටි කාලසීමාවක් සඳහා දිවයිනේ අගනගරය බවට පත්ව තිබූ පර්වත ආශ්‍රිත පැරණි නගරයකි. පොළොන්නරුව රාජධානි සමයෙන් පසුව නිරන්තර ඇතිවූ විදේශීය ආක්‍රමණ හමුවේ වැදගත් ආරක්‍ෂා ස්ථානයක් ලෙස යොදාගත් බවට සාක්ෂි ඇති මෙම පුරාස්ථානය පෞරාණිකත්වය අතින් ද බෙහෙවින් ඈත වකවානුවක පටන් ජනාවාසයක් ලෙස පැවතුණකි. ප්‍රාග් ඓතිහාසික අවධියට අයත් ජනාවාස සාධක සහිත යාපහුව සහ තදාසන්න ප්‍රදේශය පූර්ව ඓතිහාසික සමයේදීත් මූල ඓතිහාසික සමයේදීත් වැදගත් ජනාවාසයක් විය. මේ වගට පුරාවිද්‍යාත්මක සාධක අනුසාරයෙන් සාක්‍ෂි පලවනනේ වුවද යාපහුව පිළිබඳ මුල්ම විශ්වසනීය ලිඛිත මූලාශ්‍රගත සදහන් 13 වන සියවසට බොහෝ දුරට සීමාවෙයි. සුභ නම් ප්‍රාදේශීය පාලකයෙකු කාලිංග මාඝගේ ආක්‍රමණ සමයේ යාපහුවේ බලකොටුවක් සහ නගරයක් ගොඩනංවා එහි සිට එම ප්‍රදේශය පාලනයකළ බවට සාධක ලිඛිත මූලාශ්‍රයන්හි දක්නට ලැබේ. මින් අනතුරුව සිව්වන විජයබාහු යාපහුවේ යම් යම් සංවර්ධන වැඩ සිදුකරන ලද අතර මෙය එම වකවානුවේ වැදගත් ආරක්‍ෂක මධ්‍යස්ථානයක් විය. රාජ්‍යත්වයට පෙරද යාපහුවෙහි විසුම්ගෙන සිටි සිව්වන විජයබාහු රජුගේ සොයුරු බුවනෙකබාහු සිය සොයුරාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්වීමෙන් ටික කලකට පසු යාපහුව සිය අගනගරය ලෙස තෝරාගනී.යාපහුව රාජධානිය ලංකාවේ සිව්වන රාජධානියයි. මේ අප එහි කල සංචාරයකදී ලබාගත් රූපරාමු සදහා roar media වෙබ් අඩවියට කුසුම්සිරි විජයවර්ධන මහතා ලියූ ලිපියක තොරතුරු ඇතුලත් කොට මෙම වීඩියෝව නිර්මාණය කර ඇත.

යාපහුව Yapahuwa ලස්සන දෙරණ Lassana Derana

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

තවත් සීගිරියක් වන යාපහුව | අංශක 70° පඩිපෙල තරණය | Yapahuwa Kingdom | යාපහුව රාජධානිය

තවත් සීගිරියක් වන යාපහුව | අංශක 70° පඩිපෙල තරණය | Yapahuwa Kingdom | යාපහුව රාජධානිය

දේවදත්ත බුදුන් වහන්සේට ගල් පෙරලූ ස්ථානය මෙන්න. රජගල ගිජ්ජකූට පව්ව.(tel 0767568453 Whtsapp).

දේවදත්ත බුදුන් වහන්සේට ගල් පෙරලූ ස්ථානය මෙන්න. රජගල ගිජ්ජකූට පව්ව.(tel 0767568453 Whtsapp).

⚡️ У Путина экстренно просят помощи || Сын Кадырова разбился в ДТП?

⚡️ У Путина экстренно просят помощи || Сын Кадырова разбился в ДТП?

Old Videos of Sri Lanka ශ්‍රී ලංකාවේ පැරණි වීඩියෝ Lassana Derana ලස්සන දෙරණ

Old Videos of Sri Lanka ශ්‍රී ලංකාවේ පැරණි වීඩියෝ Lassana Derana ලස්සන දෙරණ

නව අරුක්කු පාලම | ඉංජිනේරු P.K. අප්පුහාමිගේ  කතාව | Nine Arch Bridge Sri Lanka | P.K. Appuhami

නව අරුක්කු පාලම | ඉංජිනේරු P.K. අප්පුහාමිගේ කතාව | Nine Arch Bridge Sri Lanka | P.K. Appuhami

Места на Земле, которые кажутся нереальными! Чудеса планеты!

Места на Земле, которые кажутся нереальными! Чудеса планеты!

Neelagiri Maha Seya -  නීලගිරි මහා සෑය | Travel With Chammi

Neelagiri Maha Seya - නීලගිරි මහා සෑය | Travel With Chammi

ප්‍රදක්ෂිණා - යාපහුව... | Pradakshina - Yapahuwa | අහස් ගව්ව Ahas Gawwa

ප්‍රදක්ෂිණා - යාපහුව... | Pradakshina - Yapahuwa | අහස් ගව්ව Ahas Gawwa

ජනාධිපතිතුමා ඔන්න මම ඔයාගේ ගමට ආවා ජන ගඟක් එක්ක නාමල්  තඹුත්තේගමට

ජනාධිපතිතුමා ඔන්න මම ඔයාගේ ගමට ආවා ජන ගඟක් එක්ක නාමල් තඹුත්තේගමට

කුලය බෙදුනු හැටි Lassana Derana ලස්සන දෙරණ

කුලය බෙදුනු හැටි Lassana Derana ලස්සන දෙරණ

ЧТО ПИТЬ, Чтобы Быстро Улучшить Кровообращение В Ногах? После 60! Доктор Мясников

ЧТО ПИТЬ, Чтобы Быстро Улучшить Кровообращение В Ногах? После 60! Доктор Мясников

යාපහුවත් තවත් සීගිරියක්මද? | Yapahuwa

යාපහුවත් තවත් සීගිරියක්මද? | Yapahuwa

Yapahuwa Kingdom 01/යාපහුව 01/#Yapahuwa_Kindom #යාපහුව

Yapahuwa Kingdom 01/යාපහුව 01/#Yapahuwa_Kindom #යාපහුව

ලාල් කාන්තගේ ඉතිහාසය අවුස්සලා මිහින්තලේ හිමි රිදෙන්නම දෙයි

ලාල් කාන්තගේ ඉතිහාසය අවුස්සලා මිහින්තලේ හිමි රිදෙන්නම දෙයි

ශ්‍රී ලංකාවේ පැරණි වීඩියෝ Old Videos of Sri Lanka ලස්සන දෙරණ Lassana Derana

ශ්‍රී ලංකාවේ පැරණි වීඩියෝ Old Videos of Sri Lanka ලස්සන දෙරණ Lassana Derana

යාපහුව රාජධානිය | Yapahuwa Kingdom 👑💫| ඔබ එතෙක් මෙතෙක් දැන උගත් නොදත් තොරතුරු රැසක් | Sri lanka 🍃🇱🇰

යාපහුව රාජධානිය | Yapahuwa Kingdom 👑💫| ඔබ එතෙක් මෙතෙක් දැන උගත් නොදත් තොරතුරු රැසක් | Sri lanka 🍃🇱🇰

රනිල් යළිත් කරළියට,මාලිමා ආතල් ඉවරයි...@TopicwithNilan

රනිල් යළිත් කරළියට,මාලිමා ආතල් ඉවරයි...@TopicwithNilan

Vlog Panduwasnuwara

Vlog Panduwasnuwara

යමුද නිශ්ශබ්ද තැනක් බලන්න | අවුරුදු 1800 කට කලින් හදපු ලංකාවේ දිගම පෙත්මග – අරන්කැලේ | Arankele

යමුද නිශ්ශබ්ද තැනක් බලන්න | අවුරුදු 1800 කට කලින් හදපු ලංකාවේ දිගම පෙත්මග – අරන්කැලේ | Arankele

යාපහුව රාජධානියේ ඇතුල් නුවර පිට නුවර හා පර්වත මුදුනේ නටබුන්, විසිතුරු සෝපානය, දළඳා මැදුර YAPAHUWA

යාපහුව රාජධානියේ ඇතුල් නුවර පිට නුවර හා පර්වත මුදුනේ නටබුන්, විසිතුරු සෝපානය, දළඳා මැදුර YAPAHUWA

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com