Dura Etha Atheethe| Christeen Bandara| Thisara Bandara| Official MV| Music - Darshana Wickramatunaga
Автор: Darshana Wickramatunga
Загружено: 2025-06-17
Просмотров: 1702
දුර ඈත අතීතයේ
අප පියනගු මාවතේ
මලින් පිරී ගසක් තියේ
එදා මෙන් ප්‍රියේ
අප මැවූ කල්පනා
ඇත සිතේ මල් හිනා
කඳුළු මැදින් දිවි ගමනේ
නැඟේ පෙම් සිනා
මේ ගසත් අප වගේ
කල් ගියත් මල් පිපේ
දෙයක් බැඳන් දුර ගමනක්
පැමිණි බව හැඟේ
සොඳුර ඔබ එදා
මට සොඳුරු වෙයි සදා
දිවිය පුරා සුවය සැදු
සොඳුර ඔබ තමා
අප මැවූ කල්පනා
ඇත සිතේ මල් හිනා
කඳුළු මැදින් දිවි ගමනේ
නැඟේ පෙම් සිනා
දූ පුතුන් ජනිත වී
සෙනෙහස් ගඟුල් මැවී
ඔබම සැදූ කැදැල්ල තුල
සුරැකි බව හැඟේ
සඳේ රුව වගේ
ඔබේ සුමුදුරුව දිලේ
ඔබෙන් ලැබෙන සෙනෙහෙ සුවය
අගය කිව නොහේ
"Dura Etha Atheethaye"
Artist : Thisara Bandara | Christeena Bandara
Lyrics : Isuru Tillakawardana
Music : Darshana Wickramatunga
Audio Tracks Recorded Gayan Perera
Mixed & Mastered by Sandaru Gamage @ Sage StudioZ
Video - CAPITAL 48
Orchestra :
Lead Guitar : Mahinda Bandara
Bass Guitar : Sangeeth Wickramasinghe
Rythm Guitar : Buddhika Perera
Drums : Niresh Perera
Percussions : Dhananjaya Somasiri / Priyakumudu Medawaththa
Key Board : Tharindu Jayathilaka
Flute : Janaka Bogoda
Violins : Sanath Sathischandra/ Madushanka
Rathnayaka / Thisara Bandara
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: