Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

නාමල් | Namal - HESHAN

Автор: HESHAN

Загружено: 2024-08-09

Просмотров: 942395

Описание:

නාමල් | Namal

Voice : HESHAN
Lyrics : පුෂ්පෙ අයියා
Original Song : Rowdy Baby

...

Lyrics ;

හේ!
ඔහු මැදමුලනේ
රජ පරපුරෙනේ
සාටකෙ අඳිනා රාජකුමරැනී

හේ!
මං දකුණෙ තමයි
රාජපක්ෂ නමයි
ජාතිය බේරගන්න රජ්ජුරුවො මමයි

අප්පච්චි වගේ
උඩු රැවුල අගේ
සිංහලේ අපේ
රත්වෙනව වගේ

පොඩිකාලෙ සිට
කුරහන් කාපු මට
බේරාගන්න රට
ඔයාල දෙන්න හෙට

හා!
අපි දකුණු කකුල තියලා
හොඳ බුලත් අතක් දීලා
ජනපති කරමුද නාමල් බේබි

ෂා!
මම ජනාධිපති වීලා
ජාතිය ආගම බේරා
රට හදන විටදි සතුටු හිතේවි

අපිට එපා ගෝටා
දෙන්නේ අපි බාටා
අපේ පැතුම නාමල් බේබි

ඡන්දෙට එන්ඩ
කතිරෙ ගහන්ඩ
රටේ යතුර දෙන්ඩ බේබි

Handsome look එකයි
පිරිපුන් chest එකයි
ඔබෙ තරුණ ජවය අපෙ හදවත් මත් කරයි

ඔය දිනක්ෂි
අර චුලක්ෂි
මේ ඔක්කොම ටික මගේ දැලේ වැටිච්චි

අප්පච්චිගෙ කාලේ අපි ලෝක ශූරයෝ
බේබි ඇවිත් ක්‍රිකට් වසන්තයක් ගේනවෝ

නිවමි බඩගිනී
ගේමි ලැම්බොගිනී
පෙට්‍රල් සීයකට
හයිවේ රට වටට

ඔබෙ තරුණ බලේ
දැක්කම නාකි කැලේ
කොටි නැගිටින කාලේ
බේරාගන්න හෙලේ

හේ!
මං දකුණෙ තමයි
රාජපක්ෂ නමයි
ජාතිය බේරගන්න රජ්ජුරුවො මමම තමයි

හේ!
ඔහු මැදමුලනේ
රජ පරපුරෙනේ
සාටකෙ අඳිනා රාජකුමරැනී

අප්පච්චි වගේ
උඩු රැවුල අගේ
සිංහලේ අපේ
රත්වෙනව වගේ

පොඩිකාලෙ සිට
කුරහන් කාපු මට
බේරාගන්න රට
ඔයාල දෙන්න හෙට

හා!
අපි දකුණු කකුල තියලා
හොඳ බුලත් අතක් දීලා
ජනපති කරමුද නාමල් බේබි

ෂා!
මම ජනාධිපති වීලා
ජතිය ආගම බේරා
රට හදන විටදි සතුටු හිතේවි

නාමල් බේබි
නාමල් බේබි

අප්පච්චි?

...

Created by HESHAN

Facebook :   / heshanvithanagama  
Instagram :   / official_heshan  

නාමල් | Namal - HESHAN

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

හිරේ යන්න දිනේ ළඟ බව දැන දැන තඹුත්තේගමට ගිහින් චන්ඩි TALK දෙන නාමල්  | TALK WITH SUDATHTHA |

හිරේ යන්න දිනේ ළඟ බව දැන දැන තඹුත්තේගමට ගිහින් චන්ඩි TALK දෙන නාමල් | TALK WITH SUDATHTHA |

බත්තරමුල්ලේ සීලරතන හිමි | Baththaramulle Seelarathana Thero - HESHAN

බත්තරමුල්ලේ සීලරතන හිමි | Baththaramulle Seelarathana Thero - HESHAN

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අන්තවාදයට උඩගෙඩි දීමක්

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අන්තවාදයට උඩගෙඩි දීමක්

කින්ඩි ඔස්තාර් අනුරගේ ආතල් 😂😂 episode 50 @Politicaljok

කින්ඩි ඔස්තාර් අනුරගේ ආතල් 😂😂 episode 50 @Politicaljok

සුද්දිගෙ වට්ටක්කා | Suddige Wattakka - HESHAN

සුද්දිගෙ වට්ටක්කා | Suddige Wattakka - HESHAN

Besta - බෙස්ටා 🤣🤣 #thriposhafamily

Besta - බෙස්ටා 🤣🤣 #thriposhafamily

නාමල්ගේ ටකරන් කතාවට අනුර කියල දෙයි - #parliamentvoice

නාමල්ගේ ටකරන් කතාවට අනුර කියල දෙයි - #parliamentvoice

රනිල් | Ranil - HESHAN

රනිල් | Ranil - HESHAN

Джем – නාමල් | Namal - HESHAN

Джем – නාමල් | Namal - HESHAN

ШОК! ШВЕЦ НАЗВАЛ ЧЕЛОВЕКА, КОТОРЫЙ ЗАМЕНИТ ПУТИНА В 2026 ГОДУ

ШОК! ШВЕЦ НАЗВАЛ ЧЕЛОВЕКА, КОТОРЫЙ ЗАМЕНИТ ПУТИНА В 2026 ГОДУ

Ron Soyaa - රොන් සොයා | Episode 242 | 2026-01-19 | Hiru TV

Ron Soyaa - රොන් සොයා | Episode 242 | 2026-01-19 | Hiru TV

රාජාංගනේ හිමි,සුපුන්,ආලියා බඩු සමන්ත ඉවරම කරයි | Rajangane Hamuduruwo

රාජාංගනේ හිමි,සුපුන්,ආලියා බඩු සමන්ත ඉවරම කරයි | Rajangane Hamuduruwo

ආපදාවෙන් ගොඩයන්න ගිහින් වෙච්ච වැඩේ

ආපදාවෙන් ගොඩයන්න ගිහින් වෙච්ච වැඩේ

සජිත් | Sajith - HESHAN

සජිත් | Sajith - HESHAN

Беларусь ГОРИТ! Что СЛУЧИЛОСЬ на складе? Страну НАКРЫВАЕТ!

Беларусь ГОРИТ! Что СЛУЧИЛОСЬ на складе? Страну НАКРЫВАЕТ!

සජිත්ලා ජනතාවට බෙදන්න ගෙනිච්ච කෙසෙල් ගෙඩි ජනතාවට නොදී උන් ටික කාලා  | CLASSIC SUDAA

සජිත්ලා ජනතාවට බෙදන්න ගෙනිච්ච කෙසෙල් ගෙඩි ජනතාවට නොදී උන් ටික කාලා | CLASSIC SUDAA

Maari 2 - Rowdy Baby (Video Song) | Dhanush, Sai Pallavi | Yuvan Shankar Raja | Balaji Mohan

Maari 2 - Rowdy Baby (Video Song) | Dhanush, Sai Pallavi | Yuvan Shankar Raja | Balaji Mohan

දරාගන්න අමාරු ආතල් 😂| අම්මෝ යකෝ මෙන්න සින්දු | Stefan Kavee

දරාගන්න අමාරු ආතල් 😂| අම්මෝ යකෝ මෙන්න සින්දු | Stefan Kavee

G TV Live on Stage | RAP Sajje with @Dj_imalka

G TV Live on Stage | RAP Sajje with @Dj_imalka

АМЕРИКАНЦЫ ОБАЛДЕЛИ ОТ МАРША РУССКИХ НА ПАРАДЕ В ТАЙЛАНДЕ!

АМЕРИКАНЦЫ ОБАЛДЕЛИ ОТ МАРША РУССКИХ НА ПАРАДЕ В ТАЙЛАНДЕ! "Они Совсем На Другом Уровне!"

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com