Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සජිත් | Sajith - HESHAN

Автор: HESHAN

Загружено: 2024-08-23

Просмотров: 279225

Описание:

සජිත් | Sajith

Voice : HESHAN
Lyrics : පුෂ්පෙ අයියා
Original Sinhala Song : Obai Mage Jeewithe by Hasanjith
Original Hindi Song : Baghon Mein Bahar Hai

...

Lyrics ;

සජිත් මගේ ජීවිතේ
හෘදේ විකාර වේ
පියාණෝ වගේමනේ
ජනපති ඔබමයි අපේ

ආවේ මෙහේ එංගලන්තෙ ඉඳලා
රැජිනත් මළේ ඒ දුකටම හදවත පැළිලා
ජපනුත් පුළුවන් අලි එළවයි මන්තර කියලා
ඉංග්‍රීසියෙන් මුලු ලෝකෙම කරකයි හොල්ලා
ට්‍රම්ප් උනත් කතා කරන්නේ ඩික්ෂනේරියෙන් බලලා

සජිත් මගේ ජීවිතේ
හෘදේ විකාර වේ
පියාණෝ වගේමනේ
ජනපති ඔබමයි අපේ

හඳපානේ දෙපතුල් ළඟටම වී සිටිනා
හද පොපියයි ඇසෙනා විටදී ඔබෙ වදනා

උස් උනොත් සිකුරිටි කළත්
උස මදි උනොත් කම්කරු කළත්
ෆැක්ටරිත් ඇරලා යළිත්
රට හදනවා සත්තයි සජිත්

සිංදුත් කියලා ගිටාර් ගහනවා
ජනපති වෙන්නට දක්ෂයෙක් කියලා පේනවා
කොරෝනා ආවොත් ප්ලැකනිල් දෙනවා
ඔහු දැක්කත් අපිහට පුදුම ශක්තියක් එනවා
උදාගමක් අලුතෙන් හදලා ගෙයක් අරන් දෙන්නද?
හා..?

සජිත් මගේ ජීවිතේ
හෘදේ විකාර වේ
පියාණෝ වගේමනේ
ජනපති ඔබමයි අපේ

සජිත් මගේ ජීවිතේ

...

Created by HESHAN

Facebook :   / heshanvithanagama  
Instagram :   / official_heshan  

සජිත් | Sajith - HESHAN

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

රනිල් යළිත් කරළියට,මාලිමා ආතල් ඉවරයි...@TopicwithNilan

රනිල් යළිත් කරළියට,මාලිමා ආතල් ඉවරයි...@TopicwithNilan

Ruvan Hettiarachchi Best Songs....රුවන් හෙට්ටිආරච්චි ජනප්‍රිය ගීත එකතුව

Ruvan Hettiarachchi Best Songs....රුවන් හෙට්ටිආරච්චි ජනප්‍රිය ගීත එකතුව

ලාල් කිව්වේ බලු කතාවක්! | නන්දනගේ දේහය ළඟම චාමරගේ රතු කට්ට පනියි!

ලාල් කිව්වේ බලු කතාවක්! | නන්දනගේ දේහය ළඟම චාමරගේ රතු කට්ට පනියි!

🔴 СРОЧНО СХВАТКА В ДАВОСЕ: ТРАМП ПРОТИВ ЕВРОПЫ! #новости #одиндень

🔴 СРОЧНО СХВАТКА В ДАВОСЕ: ТРАМП ПРОТИВ ЕВРОПЫ! #новости #одиндень

නාමල් | Namal - HESHAN

නාමල් | Namal - HESHAN

ගමට නගරයට එකලෙසට සජිත්.. | Sajith Premadasa Song

ගමට නගරයට එකලෙසට සජිත්.. | Sajith Premadasa Song

Manike Mage Phone Eke 📱😂 Piyadasa vs Jayanthi | 3D AI Animation Parody (මැණිකේ මගේ ෆෝන් එකේ)

Manike Mage Phone Eke 📱😂 Piyadasa vs Jayanthi | 3D AI Animation Parody (මැණිකේ මගේ ෆෝන් එකේ)

ක්‍රිකට් සිංදුව | Cricket Song - HESHAN

ක්‍රිකට් සිංදුව | Cricket Song - HESHAN

බත්තරමුල්ලේ සීලරතන හිමි | Baththaramulle Seelarathana Thero - HESHAN

බත්තරමුල්ලේ සීලරතන හිමි | Baththaramulle Seelarathana Thero - HESHAN

ගම්මන්පිල ආතල් TOP 10 😂/Udaya Gammanpila Funny/SL Political Memes Episode 106/Black Flower/2025

ගම්මන්පිල ආතල් TOP 10 😂/Udaya Gammanpila Funny/SL Political Memes Episode 106/Black Flower/2025

සුද්දිගෙ වට්ටක්කා | Suddige Wattakka - HESHAN

සුද්දිගෙ වට්ටක්කා | Suddige Wattakka - HESHAN

රනිල් | Ranil - HESHAN

රනිල් | Ranil - HESHAN

රාජාගෙ මාළු | Rajage Malu - HESHAN

රාජාගෙ මාළු | Rajage Malu - HESHAN

🎶 චාමර වීරසිංහගේ හොඳම ගීත 9ක් | Best of Chamara Weerasinghe |   🎶

🎶 චාමර වීරසිංහගේ හොඳම ගීත 9ක් | Best of Chamara Weerasinghe | 🎶

අනුර කුමාරට හදවතක් නෑ - මරි මෝඩ අමන කතා කිය කිය ඉන්නවා - බෙංගමුවේ නාලක හිමි අද හොඳම එකෙන් අමතයි

අනුර කුමාරට හදවතක් නෑ - මරි මෝඩ අමන කතා කිය කිය ඉන්නවා - බෙංගමුවේ නාලක හිමි අද හොඳම එකෙන් අමතයි

අපිලගේ සාදුගේ ආතල්  එක දිගට😂😂😂 episode -40 @Politicaljok

අපිලගේ සාදුගේ ආතල් එක දිගට😂😂😂 episode -40 @Politicaljok

'තීන්දුව ප්‍රකාශ කරන්න කලින්, යමක් කියන්න තියනවද?' -'ස්වාමීනි, ඒ දෙන්නගේ තිබුණේ යටඇඳුම් විතරයි'

'තීන්දුව ප්‍රකාශ කරන්න කලින්, යමක් කියන්න තියනවද?' -'ස්වාමීනි, ඒ දෙන්නගේ තිබුණේ යටඇඳුම් විතරයි'

ඉරානයට ඇමෙරිකානු ප්‍රහාරයක් ගැන I අලුත්ම තත්ත්වය මෙන්න I

ඉරානයට ඇමෙරිකානු ප්‍රහාරයක් ගැන I අලුත්ම තත්ත්වය මෙන්න I

නොනවත්වා ආතල් දෙන විපක්ශය සහ කෙල්ලොන්ගෙ බේරෙන්න බැරි සමන්තබද්‍ර Politics Meme

නොනවත්වා ආතල් දෙන විපක්ශය සහ කෙල්ලොන්ගෙ බේරෙන්න බැරි සමන්තබද්‍ර Politics Meme

නන්දනගෙ මරණය පිටිපස්සෙත් වජිරගේ කුමන්ත්‍රණයක් ...? Sisira C. Withanage

නන්දනගෙ මරණය පිටිපස්සෙත් වජිරගේ කුමන්ත්‍රණයක් ...? Sisira C. Withanage

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com