Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Kadulu Hurathal Wadida Manda Karaoke (Without Voice) කඳුළු හුරතල් වැඩිද මන්දා කැරෝකේ

Автор: Honeybirds Karaoke

Загружено: 2025-05-13

Просмотров: 11672

Описание:

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Asanka Priyamantha Pieris
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Lalith Wasantha
🎸🎹 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Jayasiri Amarasekara

🌟★彡ASANKA PRIYAMANTHA ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
Sada Nawath Kamak Nathe Karaoke / සඳ නාවත් කමක් නැතේ කැරෝකේ
   • Sada Nawath Kamak Nathe Karaoke (Without V...  
Nupurudu Oba Dutu Palamu Dine Karaoke / නුපුරුදු ඔබ දුටු පළමු දිනේ කැරෝකේ
   • Nupurudu Oba Dutu Palamu Dine Karaoke (Wit...  
Adarei Man Oya Hithata Thamath Karaoke / ආදරෙයි මං ඔය හිතට තාමත් කැරෝකේ
   • Adarei Man Oya Hithata Thamath Karaoke (Wi...  
Punchi Putha Hindai Man Karaoke / පුංචි පුතා හින්දයි මං කැරෝකේ
   • Punchi Putha Hindai Man Karaoke (Without V...  
Pahasara Arunaka Karaoke / පැහැසර අරුණක කැරෝකේ
   • Pahasara Arunaka Karaoke (Without Voice) ප...  

ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )

🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉   / honeybirdskaoke  
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺

අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike කිරීමෙන් වළකින්න.

╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
කඳුළු හුරතල් වැඩිද මන්දා
පුංචි දේටත් ඇඬෙන හින්දා
හීන කවදත් මැකෙන හින්දා
හදේ ගැඹුරුම තැනෙක රන්දා
කඳුළු දුක රහසේම වින්දා

මලෙක මොළකැටි
සුමුදු පෙති මත
ලියු සෙනෙහස
රිදුම් දෙන සඳ
බලාගෙන නෙත්
පියන් නොදැනිම
කඳුළ වැටුනා
අහිංසක ලෙස

කඳුළු හුරතල් වැඩිද මන්දා
පුංචි දේටත් ඇඬෙන හින්දා
හීන කවදත් මැකෙන හින්දා
හදේ ගැඹුරුම තැනෙක රන්දා
කඳුළු දුක රහසේම වින්දා

නපුරුවී පෙම්
විමන් බිඳලන
හිතක් කොතරමි
නපුරු වුවද
කඳුළු හිනැහෙන
විටදී නෙතු අග
අසරණයි යළි
තනයි පෙම් ලොව

කඳුළු හුරතල් වැඩිද මන්දා
පුංචි දේටත් ඇඬෙන හින්දා
හීන කවදත් මැකෙන හින්දා
හදේ ගැඹුරුම තැනෙක රන්දා
කඳුළු දුක රහසේම වින්දා

Kadulu Hurathal Wadida Manda Karaoke (Without Voice) කඳුළු හුරතල් වැඩිද මන්දා කැරෝකේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Kandulu Hurathal (කඳුලු හුරතල්) - Asanga Priyamantha & Asantha Peiris | Jaana - ජාන | Hiru TV

Kandulu Hurathal (කඳුලු හුරතල්) - Asanga Priyamantha & Asantha Peiris | Jaana - ජාන | Hiru TV

Adarei Man Oya Hithata Thamath Karaoke (Without Voice) ආදරෙයි මං ඔය හිතට තාමත් කැරෝකේ

Adarei Man Oya Hithata Thamath Karaoke (Without Voice) ආදරෙයි මං ඔය හිතට තාමත් කැරෝකේ

'හිරු' පොලිසියට ලියුමක් යවයි | පොලිසිය ආයෙත් ආණ්ඩුව නාවයි | Game එක දිනන්නේ කවුද?| Nayana Tharanga

'හිරු' පොලිසියට ලියුමක් යවයි | පොලිසිය ආයෙත් ආණ්ඩුව නාවයි | Game එක දිනන්නේ කවුද?| Nayana Tharanga

නාමල් කියන්නේ හොඳ නළුවෙක්  බලන්නකෝ ගෑනුන්ට වඳින්න ගිහිල්ලා නෝන්ඩි උණ  හැටි

නාමල් කියන්නේ හොඳ නළුවෙක් බලන්නකෝ ගෑනුන්ට වඳින්න ගිහිල්ලා නෝන්ඩි උණ හැටි

Джем – Ane Mahaththayo

Джем – Ane Mahaththayo

Acoustica Unlimited | Asantha Peiris - Kandulu Hurathal | ITN

Acoustica Unlimited | Asantha Peiris - Kandulu Hurathal | ITN

Военное руководство страны разбилось / Начальник Генштаба погиб

Военное руководство страны разбилось / Начальник Генштаба погиб

මාළිමාවට ගරහන උමන්දාවේ වේස බල්ලා දාපියව් ඇතුලට | Rajangane Hamuduruwo

මාළිමාවට ගරහන උමන්දාවේ වේස බල්ලා දාපියව් ඇතුලට | Rajangane Hamuduruwo

KARAOKE | Werala Konaka hida | වෙරළ කොනක හිඳ - Prince Udaya Priyantha REGGAE VERSION @CRKaraokeBoy

KARAOKE | Werala Konaka hida | වෙරළ කොනක හිඳ - Prince Udaya Priyantha REGGAE VERSION @CRKaraokeBoy

Paladawanna Ba Mata Mangala Muduwa Karaoke (Without Voice) පලඳවන්න බෑ මට මංගල මුදුව කැරෝකේ

Paladawanna Ba Mata Mangala Muduwa Karaoke (Without Voice) පලඳවන්න බෑ මට මංගල මුදුව කැරෝකේ

Asanka Priyamantha Best Song Collection || Flasback සමග ගැයු හොදම ගීත එකතුව || අසංක ප්‍රියමන්ත

Asanka Priyamantha Best Song Collection || Flasback සමග ගැයු හොදම ගීත එකතුව || අසංක ප්‍රියමන්ත

Kandulu Hurathal ( කඳුලු හුරතල් ) | Asanka Priyamantha | Hitma Music Official Lyrics Video

Kandulu Hurathal ( කඳුලු හුරතල් ) | Asanka Priyamantha | Hitma Music Official Lyrics Video

බල්තසාර් පරාදයිද? ජේශංකර් ආවේ ඇයි?

බල්තසාර් පරාදයිද? ජේශංකර් ආවේ ඇයි?

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

හිරු ටීවී ඉවරයි ?  ආණ්ඩුව හිරුටීවී ගැන තීරණයක් ගනියි ?

හිරු ටීවී ඉවරයි ? ආණ්ඩුව හිරුටීවී ගැන තීරණයක් ගනියි ?

Nupurudu Oba Dutu Palamu Dine Karaoke (Without Voice) නුපුරුදු ඔබ දුටු පළමු දිනේ කැරෝකේ

Nupurudu Oba Dutu Palamu Dine Karaoke (Without Voice) නුපුරුදු ඔබ දුටු පළමු දිනේ කැරෝකේ

සිරිමාවෝ විදුහලේ චනිත්මා හා  පියාගේ | කෙරුවාව මෙන්න | SUDAA STUDIO |

සිරිමාවෝ විදුහලේ චනිත්මා හා පියාගේ | කෙරුවාව මෙන්න | SUDAA STUDIO |

Kandulu Hurathal

Kandulu Hurathal

මිහින්තලේට ආපු නාමල්ට වෙච්ච වැඩේ - ලොකු හාමුදුරුවෝ හොඳවැයින් කියලා දෙයි

මිහින්තලේට ආපු නාමල්ට වෙච්ච වැඩේ - ලොකු හාමුදුරුවෝ හොඳවැයින් කියලා දෙයි

අද රෑ රූපවාහිනි නාලිකවක් තහනම් තීන්දුවට සියල්ල සූදානම් කොළඹ උණුසුම් තත්ත්වයක් රජ ගමනක්/පොලිTalks 119

අද රෑ රූපවාහිනි නාලිකවක් තහනම් තීන්දුවට සියල්ල සූදානම් කොළඹ උණුසුම් තත්ත්වයක් රජ ගමනක්/පොලිTalks 119

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]