What is body composition? ශාරීිරික යෝග්‍යතාවයේ ගුණාංගයක් ගැන සිංහලෙන්.
Автор: nadi gunawardena
Загружено: 2020-11-28
Просмотров: 1794
සාමාන්‍ය පුද්ගලයෙකුට අදාල ශාරීරික යෝග්‍යතාවයේ (physical fitness) ගුණාංග මොනවද කියල එකින් එක සරලව පැහැදිලිකරන video මාලාවේ අන්තිම video එක.මගේ මතයනම් මේ body composition කියන ගුණාංගය ගැන දැනගන්නෙ නැතිව ව්‍යායාම කරන එක සුදුසු නෑ.මොකද අපි ඒගැන නොදැන ව්‍යායාම කරල අපි බලාපොරොත්තුවනදේ සිදුවුනා කියල ශරීරයට පිටතින් පෙනුනත් අපේ ශරීර සෞඛ්‍යට අහිතකරදෙයක් අපිට වෙන්න පුළුවන්.ඒනිසා මේ video එක ගැන ඔයාලගේ මතයත් comment කරන්න.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: