විශ්වයේ ආරක්ෂාව ලබා ගැනීමේ ක්‍රම්වේදය.. | Deegoda Kumara Spiritual Speech
Автор: Dew Suwa Sewa
Загружено: 2023-12-04
Просмотров: 108026
විශ්වයේ ආරක්ෂාව ලබා ගැනීමේ ක්‍රම්වේදය.. | Deegoda Kumara Spiritual Speach
------------------------------------------------------------------------------------------------------
සම්පූර්ණ මන්ත්‍රය පහතින් සිංහලෙන් සදහන් කර ඇත.
ඕම් ! ත්‍රයම්බකම් යජාමහේ.. සුගන්ධිම් පුෂ්ඨිවර්ධනම්
උර්වාරුකමිව බන්ධනාත් මෘත්‍යෝර් මුක්ෂීය මාම්මෘතාත්..!
ඕම් ! ශාන්ති, ශාන්ති, ශාන්ති
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara #deshana
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @SacredSoulAwakening චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන @VishwaDhyana චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - [email protected]
#LawOfAttraction #Manifestation #MindWaves #Universe #Abundance #SelfEmpowerment #PositiveThinking #SpiritualGrowth #Mindfulness #PersonalDevelopment #CosmicEnergy #Spirituality #positivethinking
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: