Vinde Nubai | වින්දේ නුඹයි | Sashika Nisansala | Official Lyrical Video
Автор: Evoke Music
Загружено: 2018-02-21
Просмотров: 61259
Presenting one of best music video of "Vinde Nubai " with Lyrics.
Don't forget to share it.
▶Song Name : Vinde Nubai
▶Singer : Sashika Nisansala
▶Lyrics : Reru
▶Music : Chandana Walpola
▶Video Director : Suranga Senadeera
▶Production : #evokemusic
වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
සොයා ගන්න බෑ කෙලවරක් කොයි තරම්
මා නුඹට දුන් ආදරේ තරම්
මට වැරදුනේ එ්කමයි මේ තරම්
එකයි මේ තරම්.....
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ ජීවිතේ හින්දා
පිසදමන්නට ඔනේ නෑ වේලෙනා කදුළු
සිහි නොයාවී වේදනා මේ හිතේ පිරුණූ
රිදී රිදී විඳවපූ වේදනා නිම නෑ
ආයෙ මගේ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ
බෑ බලන්නට.....
දෑස් පියාගෙන මා නුඹේ තුරුලේ හිටි අයුරූ
කාත් කවුරුවත් අද ලඟ නෑ නිසැක නෙතේ කදුළු
රිදී රිදී විඳවපූ.....
වින්දේ නුඹයි.....
▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music: http://goo.gl/MQ9Sbs
👉Like us on Facebook : https://bit.ly/EvokeMusic_FB
👉Follow us on Instagram: https://bit.ly/EvokeMusic_IG
👉Follow us on TikTok: https://vm.tiktok.com/ZSJMuBc9A/
vinde nubai, vinde numbai, ba balannata, shashika nisansala vinde nubai, shashika nisansala, shashika nisansala vinde nubai, vinde nubai, shashika nisansala new song vinde nubai, sashika nisansala, sashika nisansala songs, vinde nubai shashika nisansala, vinde numbai, winde nubai shashika, shashika nisansala songs, vinde numbai official music video, winde numbai, vinde nubai song, winde nubai, shashika nisansala new song, shashika nisansala all songs, sashika nisansala new song, vinde nubai karaoke, shashika nisansala,sashika nisansala,sashika nisansala songs,shashika nisansala songs,shashika nisansala new song,sashika nisansala new songs,shashiks nisansala song,shashika,shasika nisansala,sashika,sasika nisansala,shahika nisansala,maya sashika nisansala song,shashika nisansala mp3,shashika nisansala live,shashika nisansala 2018,shashika nisansala song,shashika nisansala voice,songs shashika nisansala,shashika nisansala sad songs
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: