එදා පැරැන්නන් ගමනක් යද්දී නරක් නොවී තියාගෙන කන්න සෑදු කෙසෙල් කොලේ බත් මුල | Kesel Kole Rice Recipe
Автор: Roo Eats
Загружено: 2023-04-05
Просмотров: 75304
එදා පැරැන්නන් නෑදෑ ගමනක් යද්දී හෝ වන්දනා ගමනක්, විනෝද චාරිකාවක් යද්දී නරක් නොවී තියාගෙන කන්න සෑදු කෙසෙල් කොලේ බත් මුල සමඟ ආහාර වට්ටෝරුවක් හදාගන්න විදිය අද අරන් ආවා. මෙහිදී පදමට හදන කරෝල බැදුම, උඩරට ක්‍රමයට හදන අල කරිය සහ විශේෂ තෙම්පරාදු පොල් සම්බෝලය එක්ක කෙසෙල් කොලේ බත් එකක් ඔතාගන්න විදියත් කියලා දෙනවා.
Subscribe to my YouTube Channel :
/ @rooeats7
Watch all my videos (playlist) : https://www.youtube.com/@rooeats7/pla...
Follow me on:
Facebook : https://www.facebook.com/Eats.Roo7/?n...
Instagram : / eatsroo
Twitter : / rooeats
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: