Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

නීරෝගී සමකට උදෑසන සත්කාරය​ මිනිත්තු 6න් | Morning Skincare Routine sinhala

Автор: UMA

Загружено: 2020-08-24

Просмотров: 325496

Описание:

💛 මගෙ channel එකට ඔයා අලුතින්ම එකතු වුණ කෙනෙක් නම්, ඔයා හැමදාම ලස්සනට ඉන්න කැමති නම්, තවමත් මගෙ චැනල් එකට Subscribe වෙලා නැත්නම් දැන්ම උඩ තියෙන රතු පාට Subscribe බට්න් එක ඔබල බෙල් 🔔 සලකුණත් ඔබන්න.

💛Instagram, Facebook මාව follow කරන්න මේ ලින්ක් වලට යන්න.👇
◾Instagram :   / uma_vlogger  
◾Facebook:   / kavindya.uma  

⚠️අවධානයට:
🔸️වීඩියෝවෙහි කියවෙන ආලේපන වල අඩංගු වන ද්‍රව්‍ය වලට ඔබේ අසාත්මිකතා පෙන්නුම් කර ඇත්නම් ඒවා ඔබේ සිරුරේ ගැල්වීමෙන් වළකින්න.

🔸️අලුත් යමක් ආලේප කිරීමට පෙර ආසාත්මිකතා පරික්ෂණයක් සිදු කරන්න

🔸️ඔබ සම හෝ හිසකෙස් සම්බන්ධ යම් තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අයෙක් නම් මෙහි සඳහන් ආලේපන ගැල්වීමට පෙර වෛද්‍ය උපදෙස් මත එය සිදු කරන්න

🔸️මේවා ඉහත සඳහන් තත්ත්වයන්ට නිවසේදී කළ හැකි සත්කාර පමණක් වන අතර ඔබ ඉතා දරුණු ලෙස ඉහත ගැටළු වලට මුහුණ දෙන්නේ නම් වහාම වෛද්‍ය වරයෙක් හමු වන්න.

💛 If you are new to my channel and you love to stay beautiful please be subscribed to my channel. We can go a long way.

💛Follow me on:
◾Instagram :   / uma_vlogger  
◾Facebook:   / kavindya.uma  


⚠️ Attention:
🔸️Please make sure that you are not allergic to any of the ingredients that are mentioned in the video.

🔸️Always do a patch test before applying anything new on your face or hair.

🔸️Cunsult your doctor before putting anything on your face or hair if you are under medication.

🔸️These are only home remedies and if you are severely experiencing this type of a problem please seek for medical treatments.

ඔබ ඉක්මන් හා පහසු උදෑසන සම සත්කාරයක් සොයනවාද? මෙන්න විසඳුම. එයට ඇත්තේ පහසු පියවර 5 ක් පමණි, එය පුරුද්දක් ලෙස අනුගමනය කර ඔබේ සමත් නීරෝගි කර ගන්න​. සමේ තරුණ පෙනුම සැමදා එක ලෙස රැක ගන්න​.

Are you looking for a quick and easy morning skincare routine in sinhala? Here you go! this has only 5 easy steps. Make it a habit and stay gorgeous forever!

#skincare #tipsandtricks #easy #quick #sinhala #srilankan #beautyculture

products I used;


cleanser: Forever cucumber cleansing milk

scrub: Himalaya gentle exfoliating apricot scrub

toner: home made rice water. ගෙදර සාදාගත් ටෝනර් එකක්

moisturiser: Miniso 98% aloe gel

sunscreen: Miniso smooth egg sunscreen

නීරෝගී සමකට උදෑසන සත්කාරය​ මිනිත්තු 6න් | Morning Skincare Routine sinhala

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Patti Gedara (පට්ටි ගෙදර) | Episode 15 - (2025-12-06) | ITN

Patti Gedara (පට්ටි ගෙදර) | Episode 15 - (2025-12-06) | ITN

Oba Enna Awith Yanna - ඔබ එන්න ඇවිත් යන්න | Episode 55 | 2025-12-06 | Hiru TV

Oba Enna Awith Yanna - ඔබ එන්න ඇවිත් යන්න | Episode 55 | 2025-12-06 | Hiru TV

Maa (මා) | Episode 155 | 03rd December 2025 | Swarnavahini

Maa (මා) | Episode 155 | 03rd December 2025 | Swarnavahini

Niesamowita moc silnika napędzającego największe statki świata

Niesamowita moc silnika napędzającego największe statki świata

ගෙදර දීම ලස්සනවෙන්න මේ ටික හදාගන්න | Home Remedies for Beauty By Nutritionist Hiroshan Jayaranga

ගෙදර දීම ලස්සනවෙන්න මේ ටික හදාගන්න | Home Remedies for Beauty By Nutritionist Hiroshan Jayaranga

නීරෝගී සමකට රාත්‍රී සත්කාර මිනිත්තු 8න්. Basic, Quick Night skincare routine steps Sinhala

නීරෝගී සමකට රාත්‍රී සත්කාර මිනිත්තු 8න්. Basic, Quick Night skincare routine steps Sinhala

Robert Bernatowicz: Czy PSY MAJĄ DUSZĘ? Czy kosmici mają pupile?

Robert Bernatowicz: Czy PSY MAJĄ DUSZĘ? Czy kosmici mają pupile?

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 275 | 04th December 2025 | Swarnavahini

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 275 | 04th December 2025 | Swarnavahini

Ziemkiewicz: PiS musi już teraz zacząć dobijać bestię, a nie czekać dwa lata!

Ziemkiewicz: PiS musi już teraz zacząć dobijać bestię, a nie czekać dwa lata!

Live | Dubai Capitals vs Gulf Giants | Match 5 | DP World ILT20 | M3Y1U

Live | Dubai Capitals vs Gulf Giants | Match 5 | DP World ILT20 | M3Y1U

Białoruś POWOLI UPADA - Tak źle tam nie było

Białoruś POWOLI UPADA - Tak źle tam nie było

Wyciek tajnego posiedzenia, wpadka Żurka i porażka z wetem. Tusk pod ścianą | PPT 1/2

Wyciek tajnego posiedzenia, wpadka Żurka i porażka z wetem. Tusk pod ścianą | PPT 1/2

Koronka do Bożego Miłosierdzia Teobańkologia 6.12 Sobota

Koronka do Bożego Miłosierdzia Teobańkologia 6.12 Sobota

Makeup Essentials for Beginners | Sinhala | Makeup ekata awashya dewal

Makeup Essentials for Beginners | Sinhala | Makeup ekata awashya dewal

STEPS OF SKIN CARE

STEPS OF SKIN CARE

හිසකෙස් වර්ධනයට මානසික සුවයට ගැහැණු පිරිමි දෙපිරිසටම සම්භාහනයක්. Easy Ayurvedic Head massage Sinhala

හිසකෙස් වර්ධනයට මානසික සුවයට ගැහැණු පිරිමි දෙපිරිසටම සම්භාහනයක්. Easy Ayurvedic Head massage Sinhala

කැළැල් නැතුව ලස්සනට ඉන්න හරි ෆවුන්ඩේශන් එක තෝරගන්න​|Right makeup foundation for you,sinhala tutorial

කැළැල් නැතුව ලස්සනට ඉන්න හරි ෆවුන්ඩේශන් එක තෝරගන්න​|Right makeup foundation for you,sinhala tutorial

Jak ZBUDOWAĆ KOLEJKĘ GÓRKSĄ w Minecraft!

Jak ZBUDOWAĆ KOLEJKĘ GÓRKSĄ w Minecraft!

වියළි රැලි වැටුණු අත් වලට මේ දේ කරන්න. Get Smoot & Soft wrinkles free hands

වියළි රැලි වැටුණු අත් වලට මේ දේ කරන්න. Get Smoot & Soft wrinkles free hands

Morning skincare routine Sinhala

Morning skincare routine Sinhala

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]