Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

දුකෙන් මිදී නිදහස් වීම – සත්‍ය නිබ්බාන මග - දුක්ඛ ඛය

Автор: සිරිපද | SIRIPADHA

Загружено: 2025-09-26

Просмотров: 1233

Описание:

📿 ධම්ම කථීකයාණෝ : ඇතුගල්පුර සිරි අරිය මෙත්ත හිමි
📩 පැන යොමු කරන්න : athugalpurasiriariyameththa@gmail.com
✅ පරම දිට්ඨධම්මවාදී නිබ්බාන මග සොයා.

#SRIPIPADHA
#sirisaddharmaya
#niwanmaga

නිම්මල බුදු දහම, දිට්ඨධම්මවේදනීයවම පසක් කොට දැක ගත හැකි, සංසාර පැවැත්ම අවසන් කිරීමට තම චිත්තයෙහිම උපදින මෙනෙහි කළ යුතු කුසලය වඩා වර්ධනය වන පිරිසිදු සිතිවිලි ආශ්‍රය කිරීම තුළින් අකුසලය වඩා වර්ධනය වන අපිරිසිදු සිතුවිලි ප්‍රහාණය කිරීම මත පදනම් වූ මාර්ග චරියාවකි. මේ ධම්මතාවය වැඳුම් පිදුම් යැදුම් පැතුම් තුළින් සාක්ෂාත් කර ගත හැකි දෙයක්නම් නොවන්නේමය. බුදුපියාණන් වහන්සේ මතු කළා වූ දුක්ඛ කැපීමේ මාර්ගය දැක ගත හැක්කේ හේතු ප්‍රත්‍ය පිළිබඳව යථාපරිදි පැහැදිලිව දැන දැකගෙන ප්‍රිය අප්‍රිය මිම්ම සිඳ දමා ලෝක ධම්මතාවය පිළිබඳව පැහැදිලිව මනසින් දැක ගත් අයකුටම පමණි. එය තමා තුළින් තමා විසින්ම දැක ගත යුතු දෙයක් වන්නේමය. එය දැකගැනීමට නම් බුදුපියාණන් වහන්සේ පෙර නොඇසූ විරූ දහමක් ලෙස ලෝකයාට මතු කර පෙන්වූ නිච්ච සුඛ අත්ත ප්‍රහාණය කර අනිච්ච දුක්ඛ අනත්ත යන ධර්මතාවය පැහැදිලිව පසක් කරගත යුතු වන්නේමය. පිරිසිදුවම මේ ධරම්මතාවයේ ද්වතාවය අත් දැකගත යුතු වන්නේමය. කෙනෙකු කිව්ව පමණින් සත්‍ය යැයි විශ්වාස නොකර පරීක්ෂා කිරීම තුලින් පමණක්මයි දැනගෙන දැකගත හැකි වනුයේ. රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉධන් වුච්චති භික්ඛවේ නිබ්බානං.

1) මනසේ අගුලු අරින ශබ්ද සංඥා (01) පඨම සොණ සුත්තං
   • පඨම සොණ සුත්තං - මානසික අගුල අරින ශබ්ද සංඥ...  

2) මනසේ අගුලු අරින ශබ්ද සංඥා (02) අනුස්සති භාවිතා කරමු
   • සතර අනුස්සති - මානසික අගුල අරින ශබ්ද සංඥා ...  

3) අක්ඛණ සුත්තං
   • (01) අක්ඛණ සුත්තං - Breaking the Bonds of ...  

දුකෙන් මිදී නිදහස් වීම – සත්‍ය නිබ්බාන මග - දුක්ඛ ඛය

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

හැඟීම අතික්කම්ම – How to End Suffering (දුක්ඛන්ත කරෝති)

හැඟීම අතික්කම්ම – How to End Suffering (දුක්ඛන්ත කරෝති)

АРХИВ 1963: Усубалиев кол койгон

АРХИВ 1963: Усубалиев кол койгон "ЖАШЫРУУН ПРОТОКОЛ". Кыргыз жерлери кошуналарга кантип өткөн?

සෝතාපන්න වෙන්න මාස 3 ක සැළසුමක් | Hasalaka Seelawimala | හසලක සීලවිමල | #hasalakaseelawimalathero

සෝතාපන්න වෙන්න මාස 3 ක සැළසුමක් | Hasalaka Seelawimala | හසලක සීලවිමල | #hasalakaseelawimalathero

ජවබල සම්පන්න සතුටු දිනයකට මග තියෙන්නේ පුංචි විද්‍යාත්මක රහසක් ඇතුලේ!

ජවබල සම්පන්න සතුටු දිනයකට මග තියෙන්නේ පුංචි විද්‍යාත්මක රහසක් ඇතුලේ!

BWN933 C | එක් දින භාවනා වැඩසටහන | තෙවන අදියර | Venerable Wanduramba Sangananda Thero

BWN933 C | එක් දින භාවනා වැඩසටහන | තෙවන අදියර | Venerable Wanduramba Sangananda Thero

කළ දුටු කල වළ ඉහගං – Knowing a Path Is Wrong Is the Beginning of Purifying the Mind

කළ දුටු කල වළ ඉහගං – Knowing a Path Is Wrong Is the Beginning of Purifying the Mind

මගෙ අම්මා දූෂණයට ලක්වීමෙන් තමා මම ඉපදුණේI අවුරුදු 24කට පස්සෙ මම ආපහු අම්මව දකින්නෙ මළ සිරුරක් විදිහට

මගෙ අම්මා දූෂණයට ලක්වීමෙන් තමා මම ඉපදුණේI අවුරුදු 24කට පස්සෙ මම ආපහු අම්මව දකින්නෙ මළ සිරුරක් විදිහට

මේ සූත්‍රයේ පැහැදිලිවම බුදුන් වහන්සේම මෙය පවසා තිබෙනවා. #urumaya

මේ සූත්‍රයේ පැහැදිලිවම බුදුන් වහන්සේම මෙය පවසා තිබෙනවා. #urumaya

තුන් සුත්‍රය සහ ජය පිරිත  රත්නාවලි ගාථා

තුන් සුත්‍රය සහ ජය පිරිත රත්නාවලි ගාථා

Как успокоить ум и остановить негативные мысли навсегда | Буддийская философия жизни

Как успокоить ум и остановить негативные мысли навсегда | Буддийская философия жизни

සීනි සම්බෝල මෙන්න හදන නිවැරදි ක්‍රමය

සීනි සම්බෝල මෙන්න හදන නිවැරදි ක්‍රමය

සංසාර ණය පියවන ඔබ | Iṇa Sutta – The Lifelong Debt Explained

සංසාර ණය පියවන ඔබ | Iṇa Sutta – The Lifelong Debt Explained

එ.ජා සංවිධානයෙන්,සත්‍ය සෙවිමෙි කොමිසම පත් කළාම,බුදුහිමි ඉන්දියාවෙි කියන අයටත් කරැණු ඉදිරිපත් කළ හැක.

එ.ජා සංවිධානයෙන්,සත්‍ය සෙවිමෙි කොමිසම පත් කළාම,බුදුහිමි ඉන්දියාවෙි කියන අයටත් කරැණු ඉදිරිපත් කළ හැක.

මම මහණ වුනේම ණිවන් දකින්නමයි(මගේ ජීවිත කතාව) | ven.Kudapane Ananda Thero | Bana Katha | Bana

මම මහණ වුනේම ණිවන් දකින්නමයි(මගේ ජීවිත කතාව) | ven.Kudapane Ananda Thero | Bana Katha | Bana

පොතේ අර්ථයෙන් යථාර්ථයට – Yoniso Manasikāra Insight

පොතේ අර්ථයෙන් යථාර්ථයට – Yoniso Manasikāra Insight

අනුන් මත අපේ සැප සතුට තීරණය කර එක නවත්තන්න - Kathnoruwe Siridhamma Thero සමග මතක පද (Mathaka Pada)

අනුන් මත අපේ සැප සතුට තීරණය කර එක නවත්තන්න - Kathnoruwe Siridhamma Thero සමග මතක පද (Mathaka Pada)

Seevali piritha 7 Warayak සීවලී පිරිත 7 වාරයක් Seewali Dehena Seewali Yanthraya Niduk Nirogi Pirith

Seevali piritha 7 Warayak සීවලී පිරිත 7 වාරයක් Seewali Dehena Seewali Yanthraya Niduk Nirogi Pirith

Adrushyamanaya | අදෘශ්‍යමානය - අඳුන් බැලීමේ ඇත්ත නැත්ත? | Poya Discussion | 2023-11-26 | Rupavahini

Adrushyamanaya | අදෘශ්‍යමානය - අඳුන් බැලීමේ ඇත්ත නැත්ත? | Poya Discussion | 2023-11-26 | Rupavahini

කර්මය ගැන හරියටම දැන ගන්න | Ven Kirulapana Dhammaviya Thero

කර්මය ගැන හරියටම දැන ගන්න | Ven Kirulapana Dhammaviya Thero

වටිනා ධර්මදේශනාවක් | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | 2026 | bana | බණ |

වටිනා ධර්මදේශනාවක් | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | 2026 | bana | බණ |

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com