Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පොතේ අර්ථයෙන් යථාර්ථයට – Yoniso Manasikāra Insight

Автор: සිරිපද | SIRIPADHA

Загружено: 2025-12-12

Просмотров: 935

Описание:

📿පොතේ අර්ථයෙන් යථාර්ථයට යො ධම්මො යො විනයො සො භාසිතබ්බෝ – Yoniso Manasikāra Insight

📿 ධම්ම කථීකයාණෝ : ඇතුගල්පුර සිරි අරිය මෙත්ත හිමි
📩 පැන යොමු කරන්න : athugalpurasiriariyameththa@gmail.com
✅ පරම දිට්ඨධම්මවාදී නිබ්බාන මග සොයා.

#SRIPIPADHA
#sirisaddharmaya
#niwanmaga

නිම්මල බුදු දහම, දිට්ඨධම්මවේදනීයවම පසක් කොට දැක ගත හැකි, සංසාර පැවැත්ම අවසන් කිරීමට තම චිත්තයෙහිම උපදින මෙනෙහි කළ යුතු කුසලය වඩා වර්ධනය වන පිරිසිදු සිතිවිලි ආශ්‍රය කිරීම තුළින් අකුසලය වඩා වර්ධනය වන අපිරිසිදු සිතුවිලි ප්‍රහාණය කිරීම මත පදනම් වූ මාර්ග චරියාවකි. මේ ධම්මතාවය වැඳුම් පිදුම් යැදුම් පැතුම් තුළින් සාක්ෂාත් කර ගත හැකි දෙයක්නම් නොවන්නේමය. බුදුපියාණන් වහන්සේ මතු කළා වූ දුක්ඛ කැපීමේ මාර්ගය දැක ගත හැක්කේ හේතු ප්‍රත්‍ය පිළිබඳව යථාපරිදි පැහැදිලිව දැන දැකගෙන ප්‍රිය අප්‍රිය මිම්ම සිඳ දමා ලෝක ධම්මතාවය පිළිබඳව පැහැදිලිව මනසින් දැක ගත් අයකුටම පමණි. එය තමා තුළින් තමා විසින්ම දැක ගත යුතු දෙයක් වන්නේමය. එය දැකගැනීමට නම් බුදුපියාණන් වහන්සේ පෙර නොඇසූ විරූ දහමක් ලෙස ලෝකයාට මතු කර පෙන්වූ නිච්ච සුඛ අත්ත ප්‍රහාණය කර අනිච්ච දුක්ඛ අනත්ත යන ධර්මතාවය පැහැදිලිව පසක් කරගත යුතු වන්නේමය. පිරිසිදුවම මේ ධරම්මතාවයේ ද්වතාවය අත් දැකගත යුතු වන්නේමය. කෙනෙකු කිව්ව පමණින් සත්‍ය යැයි විශ්වාස නොකර පරීක්ෂා කිරීම තුලින් පමණක්මයි දැනගෙන දැකගත හැකි වනුයේ. රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉධන් වුච්චති භික්ඛවේ නිබ්බානං. පරියත්ති පටිපත්ති වනුයේ පොතේ ලියවී ඇති දෑ යථාර්තයක් ලෙස පටිපත්තිය පුරා පටිවේද කළ විටමයි.

1) මනසේ අගුලු අරින ශබ්ද සංඥා (01) පඨම සොණ සුත්තං
   • පඨම සොණ සුත්තං - මානසික අගුල අරින ශබ්ද සංඥ...  

2) මනසේ අගුලු අරින ශබ්ද සංඥා (02) අනුස්සති භාවිතා කරමු
   • සතර අනුස්සති - මානසික අගුල අරින ශබ්ද සංඥා ...  

3) අක්ඛණ සුත්තං
   • (01) අක්ඛණ සුත්තං - Breaking the Bonds of ...  

#අතුගල්පුර_සිරි_අරිය_මෙත්ත_හිමි

පොතේ අර්ථයෙන් යථාර්ථයට – Yoniso Manasikāra Insight

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අජාත වීමේ මඟ – පජාත නොවී සුජාත වීම | The Path to the Unborn

අජාත වීමේ මඟ – පජාත නොවී සුජාත වීම | The Path to the Unborn

ඇමරිකානුවන් බුදුදහම වැළඳ ගනීද? I Tissa Jananayake with Life (EP 213)

ඇමරිකානුවන් බුදුදහම වැළඳ ගනීද? I Tissa Jananayake with Life (EP 213)

Dhamma Eyes on Change – දහම් ඇසින් දක්නට ලැබෙන විපරිණාමය

Dhamma Eyes on Change – දහම් ඇසින් දක්නට ලැබෙන විපරිණාමය

හෙළබොදු මතය ඛණ්ඩනය කිරීමට බුද්ධ සාසන සභාව පෙරට. #urumaya

හෙළබොදු මතය ඛණ්ඩනය කිරීමට බුද්ධ සාසන සභාව පෙරට. #urumaya

ධර්මය ගැටලුවකදී සත්‍යය හඳුනාගන්න භාවිත කළ මහා උපදේස 4

ධර්මය ගැටලුවකදී සත්‍යය හඳුනාගන්න භාවිත කළ මහා උපදේස 4

BWN933 A | එක් දින භාවනා වැඩසටහන | පළමු අදියර | Venerable Wanduramba Sangananda Thero

BWN933 A | එක් දින භාවනා වැඩසටහන | පළමු අදියර | Venerable Wanduramba Sangananda Thero

Жириновский предупреждал: мир к 2027 году  измениться навсегда! все сбывается с пугающей точностью!

Жириновский предупреждал: мир к 2027 году измениться навсегда! все сбывается с пугающей точностью!

වෛද්‍යවරුන් සඟවන කරාබු නැටි රහස | අක්මාවට හානි වෙන්නේ ඇයි?

වෛද්‍යවරුන් සඟවන කරාබු නැටි රහස | අක්මාවට හානි වෙන්නේ ඇයි?

පංච උපාදානස්කන්ධය විදර්ශනා කරන ආකාරය.868පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි

පංච උපාදානස්කන්ධය විදර්ශනා කරන ආකාරය.868පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි

Dhamma Q&A On Meditation Practise සිරි සද්ධම්ම ගැටලු සාකච්ඡාව (2025/12/17) #නිබ්බාන #Dhamma

Dhamma Q&A On Meditation Practise සිරි සද්ධම්ම ගැටලු සාකච්ඡාව (2025/12/17) #නිබ්බාන #Dhamma

කළ දුටු කල වළ ඉහගං – Knowing a Path Is Wrong Is the Beginning of Purifying the Mind

කළ දුටු කල වළ ඉහගං – Knowing a Path Is Wrong Is the Beginning of Purifying the Mind

ජීවය මැව්වාද? සම්භවය උනාද? | පරිණාමය භෞතික වාදය | පරිණාම වාදය බුදු දහම සමග සම්බන්ද වෙනවද ? |

ජීවය මැව්වාද? සම්භවය උනාද? | පරිණාමය භෞතික වාදය | පරිණාම වාදය බුදු දහම සමග සම්බන්ද වෙනවද ? |

පච්චවෙක්ඛණ මගහැරුනාද? – දිට්ඨිං උජුං කරොති චිත්තමස්ස පසීදති  | Help to Path Nibbāna

පච්චවෙක්ඛණ මගහැරුනාද? – දිට්ඨිං උජුං කරොති චිත්තමස්ස පසීදති | Help to Path Nibbāna

සක්‍ර දෙවියන් වෙසමුණි රජුට දුන් නියෝගයෙන් මහා ස්තුපයෙ අදටත් ජිවමානව ඇති ගොතම බුදුන්ගේ ශ්‍රී දේහය

සක්‍ර දෙවියන් වෙසමුණි රජුට දුන් නියෝගයෙන් මහා ස්තුපයෙ අදටත් ජිවමානව ඇති ගොතම බුදුන්ගේ ශ්‍රී දේහය

නිච්ච, සුඛ, අත්ථ මරා දමන්නට අනිච්චං, දුක්ඛං, විපරිනාමධම්මං

නිච්ච, සුඛ, අත්ථ මරා දමන්නට අනිච්චං, දුක්ඛං, විපරිනාමධම්මං

කාලනිමාවත බුද්ධ භාවනා | 9 වන සැසිය 1 වන දේශනය  (202512-21 am)

කාලනිමාවත බුද්ධ භාවනා | 9 වන සැසිය 1 වන දේශනය (202512-21 am)

ආනාපාන සති සමාධි වඩන්න නියාය දැනගන්න ඕනි එවිට බොහෝම සරලයි (නමුත් ප්‍රාණයාම භාවනාවට අවශ්‍ය නැත)

ආනාපාන සති සමාධි වඩන්න නියාය දැනගන්න ඕනි එවිට බොහෝම සරලයි (නමුත් ප්‍රාණයාම භාවනාවට අවශ්‍ය නැත)

ආනාපානසති සමාධිය (2025 - 12 - 18) | මහාචාර්‍ය ඇම්. බී. ප්‍රශාන්ත | Siri Saddharmaya

ආනාපානසති සමාධිය (2025 - 12 - 18) | මහාචාර්‍ය ඇම්. බී. ප්‍රශාන්ත | Siri Saddharmaya

දේවදත්ත ගල් පෙරලුවට බුදුහිමිට රිදුනාද? | Did the Buddha Feel Pain?

දේවදත්ත ගල් පෙරලුවට බුදුහිමිට රිදුනාද? | Did the Buddha Feel Pain?

තවත් සෙල්ලිපියක් ඇත ඒක කියවන්න තේරෙන්නේ නෑ කීම එයට හේතුව මේ නම

තවත් සෙල්ලිපියක් ඇත ඒක කියවන්න තේරෙන්නේ නෑ කීම එයට හේතුව මේ නම

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com