Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

දේවදත්ත ගල් පෙරලුවට බුදුහිමිට රිදුනාද? | Did the Buddha Feel Pain?

Автор: සිරිපද | SIRIPADHA

Загружено: 2026-01-02

Просмотров: 1227

Описание:

දේවදත්ත ගල් පෙරලුවට බුදුහිමිට රිදුනාද? | Did the Buddha Feel Pain?

📿 ධම්ම කථීකයාණෝ : ඇතුගල්පුර සිරි අරිය මෙත්ත හිමි
📩 පැන යොමු කරන්න : athugalpurasiriariyameththa@gmail.com
✅ පරම දිට්ඨධම්මවාදී නිබ්බාන මග සොයා.

#SRIPIPADHA
#sirisaddharmaya
#niwanmaga

නිම්මල බුදු දහම, දිට්ඨධම්මවේදනීයවම පසක් කොට දැක ගත හැකි, සංසාර පැවැත්ම අවසන් කිරීමට තම චිත්තයෙහිම උපදින මෙනෙහි කළ යුතු කුසලය වඩා වර්ධනය වන පිරිසිදු සිතිවිලි ආශ්‍රය කිරීම තුළින් අකුසලය වඩා වර්ධනය වන අපිරිසිදු සිතුවිලි ප්‍රහාණය කිරීම මත පදනම් වූ මාර්ග චරියාවකි. මේ ධම්මතාවය වැඳුම් පිදුම් යැදුම් පැතුම් තුළින් සාක්ෂාත් කර ගත හැකි දෙයක්නම් නොවන්නේමය. බුදුපියාණන් වහන්සේ මතු කළා වූ දුක්ඛ කැපීමේ මාර්ගය දැක ගත හැක්කේ හේතු ප්‍රත්‍ය පිළිබඳව යථාපරිදි පැහැදිලිව දැන දැකගෙන ප්‍රිය අප්‍රිය මිම්ම සිඳ දමා ලෝක ධම්මතාවය පිළිබඳව පැහැදිලිව මනසින් දැක ගත් අයකුටම පමණි. එය තමා තුළින් තමා විසින්ම දැක ගත යුතු දෙයක් වන්නේමය. එය දැකගැනීමට නම් බුදුපියාණන් වහන්සේ පෙර නොඇසූ විරූ දහමක් ලෙස ලෝකයාට මතු කර පෙන්වූ නිච්ච සුඛ අත්ත ප්‍රහාණය කර අනිච්ච දුක්ඛ අනත්ත යන ධර්මතාවය පැහැදිලිව පසක් කරගත යුතු වන්නේමය. පිරිසිදුවම මේ ධරම්මතාවයේ ද්වතාවය අත් දැකගත යුතු වන්නේමය. කෙනෙකු කිව්ව පමණින් සත්‍ය යැයි විශ්වාස නොකර පරීක්ෂා කිරීම තුලින් පමණක්මයි දැනගෙන දැකගත හැකි වනුයේ. රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉධන් වුච්චති භික්ඛවේ නිබ්බානං.

1) මනසේ අගුලු අරින ශබ්ද සංඥා (01) පඨම සොණ සුත්තං
   • පඨම සොණ සුත්තං - මානසික අගුල අරින ශබ්ද සංඥ...  

2) මනසේ අගුලු අරින ශබ්ද සංඥා (02) අනුස්සති භාවිතා කරමු
   • සතර අනුස්සති - මානසික අගුල අරින ශබ්ද සංඥා ...  

3) අක්ඛණ සුත්තං
   • (01) අක්ඛණ සුත්තං - Breaking the Bonds of ...  

#ඇතුගල්පුර_සිරි_අරිය_මෙත්ත_හිමි

දේවදත්ත ගල් පෙරලුවට බුදුහිමිට රිදුනාද? | Did the Buddha Feel Pain?

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

දුකෙන් මිදී නිදහස් වීම – සත්‍ය නිබ්බාන මග - දුක්ඛ ඛය

දුකෙන් මිදී නිදහස් වීම – සත්‍ය නිබ්බාන මග - දුක්ඛ ඛය

කාලාමා සුත්තං මඟසළකුණු | The True Road Signs to Nibbana

කාලාමා සුත්තං මඟසළකුණු | The True Road Signs to Nibbana

🙏ආපි කොච්චර හොඳ කලත් සැනසීමක් නැද්ද මේ නිසා😓🌸/#vairalvideo #1million #trending #youtube #buddha

🙏ආපි කොච්චර හොඳ කලත් සැනසීමක් නැද්ද මේ නිසා😓🌸/#vairalvideo #1million #trending #youtube #buddha

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස | 2026 දුරුතු පෝය උදෑසන | (2026 -01-03)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස | 2026 දුරුතු පෝය උදෑසන | (2026 -01-03)

II. පුජණිය සිරි අරිය විමුත්ති හිමි (2026-01-12, 3.30 pm) | අනුපහාරා අනාහාරො නිබ්බායෙය්‍ය

II. පුජණිය සිරි අරිය විමුත්ති හිමි (2026-01-12, 3.30 pm) | අනුපහාරා අනාහාරො නිබ්බායෙය්‍ය

ධර්මය ගැටලුවකදී සත්‍යය හඳුනාගන්න භාවිත කළ මහා උපදේස 4

ධර්මය ගැටලුවකදී සත්‍යය හඳුනාගන්න භාවිත කළ මහා උපදේස 4

⚡️ ВСУ внезапно обратились к Путину || Разведка РФ прорвалась в тыл

⚡️ ВСУ внезапно обратились к Путину || Разведка РФ прорвалась в тыл

ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව  #පූජ්‍ය බෝයගනේ ධම්ම මෙත්තා මෙහෙණීන් වහන්සේ

ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව #පූජ්‍ය බෝයගනේ ධම්ම මෙත්තා මෙහෙණීන් වහන්සේ

අනුස්සති වැඩීම යනු පටිච්ච සමුප්පාද දහම දැකීමයි... | ආචාර්ය ගයනි රණසිංහ

අනුස්සති වැඩීම යනු පටිච්ච සමුප්පාද දහම දැකීමයි... | ආචාර්ය ගයනි රණසිංහ

දුරුතු පොහොය දින විසේස සිරි සද්ධම්මසාකච්ඡාව (ප.ව.) - පූජනීය බෝතලේ සිරි අරිය විමුත්ති හිමි.

දුරුතු පොහොය දින විසේස සිරි සද්ධම්මසාකච්ඡාව (ප.ව.) - පූජනීය බෝතලේ සිරි අරිය විමුත්ති හිමි.

කළ දුටු කල වළ ඉහගං – Knowing a Path Is Wrong Is the Beginning of Purifying the Mind

කළ දුටු කල වළ ඉහගං – Knowing a Path Is Wrong Is the Beginning of Purifying the Mind

භාර හාර - සංසාරයේ බර හැර දැමීම – සිත නිදහස් කරගැනීමේ මාර්ගය

භාර හාර - සංසාරයේ බර හැර දැමීම – සිත නිදහස් කරගැනීමේ මාර්ගය

බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනාම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රතික්ෂේප වෙනවද | History of Sri lanka

බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනාම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රතික්ෂේප වෙනවද | History of Sri lanka

I. පුජණිය සිරි අරිය විමුත්ති හිමි (2026-01-11) | චිත්තං ඉතිපි, මනො ඉතිපි, විඤ්ඤාණං ඉතිපි

I. පුජණිය සිරි අරිය විමුත්ති හිමි (2026-01-11) | චිත්තං ඉතිපි, මනො ඉතිපි, විඤ්ඤාණං ඉතිපි

නිවන පෙනෙන තරම් සුන්දර නෑ | Dinesh Muthugala | Episode 407

නිවන පෙනෙන තරම් සුන්දර නෑ | Dinesh Muthugala | Episode 407

පූජ්‍ය ධම්ම මෙත්තා මෙහෙණීන් වහන්සේ෴ 2025-11-21 | මාගේ ගැලපීම

පූජ්‍ය ධම්ම මෙත්තා මෙහෙණීන් වහන්සේ෴ 2025-11-21 | මාගේ ගැලපීම

රාවණාගෙ නන්දන  උයන . සෝකය නැති භූමිය අසෝක  පුදුම හෙළිදරව්වක් මේක #history #archaeology #yatharytha

රාවණාගෙ නන්දන උයන . සෝකය නැති භූමිය අසෝක පුදුම හෙළිදරව්වක් මේක #history #archaeology #yatharytha

අගමැතිනි හරිනි හරිද? | Tissa Jananayake with Life (EP 150)

අගමැතිනි හරිනි හරිද? | Tissa Jananayake with Life (EP 150)

පච්චවෙක්ඛණ මගහැරුනාද? – දිට්ඨිං උජුං කරොති චිත්තමස්ස පසීදති  | Help to Path Nibbāna

පච්චවෙක්ඛණ මගහැරුනාද? – දිට්ඨිං උජුං කරොති චිත්තමස්ස පසීදති | Help to Path Nibbāna

12 January 2026

12 January 2026

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com