කාලාමා සුත්තං මඟසළකුණු | The True Road Signs to Nibbana
Автор: සිරිපද | SIRIPADHA
Загружено: 2025-07-18
Просмотров: 898
📿 ධම්ම කථීකයාණෝ: ඇතුගල්පුර සිරි අරිය මෙත්ත හිමි
📩 සම්බන්ධ වන්න: athugalpurasiriariyameththa@gmail.com
✅ පරම දිට්ඨධම්මවාදී නිබ්බාන මග සොයා.
#SRIPIPADHA
#sirisaddharmaya
#niwanmaga
නිම්මල බුදු දහම, දිට්ඨධම්මවේදනීයවම පසක් කොට දැක ගත හැකි, සංසාර පැවැත්ම අවසන් කිරීමට තම චිත්තයෙහිම උපදින මෙනෙහි කළ යුතු කුසලය වඩා වර්ධනය වන පිරිසිදු සිතිවිලි ආශ්‍රය කිරීම තුළින් අකුසලය වඩා වර්ධනය වන අපිරිසිදු සිතුවිලි ප්‍රහාණය කිරීම මත පදනම් වූ මාර්ග චරියාවකි. මේ ධම්මතාවය වැඳුම් පිදුම් යැදුම් පැතුම් තුළින් සාක්ෂාත් කර ගත හැකි දෙයක්නම් නොවන්නේමය. බුදුපියාණන් වහන්සේ මතු කළා වූ දුක්ඛ කැපීමේ මාර්ගය දැක ගත හැක්කේ හේතු ප්‍රත්‍ය පිළිබඳව යථාපරිදි පැහැදිලිව දැන දැකගෙන ප්‍රිය අප්‍රිය මිම්ම සිඳ දමා ලෝක ධම්මතාවය පිළිබඳව පැහැදිලිව මනසින් දැක ගත් අයකුටම පමණි. එය තමා තුළින් තමා විසින්ම දැක ගත යුතු දෙයක් වන්නේමය. එය දැකගැනීමට නම් බුදුපියාණන් වහන්සේ පෙර නොඇසූ විරූ දහමක් ලෙස ලෝකයාට මතු කර පෙන්වූ නිච්ච සුඛ අත්ත ප්‍රහාණය කර අනිච්ච දුක්ඛ අනත්ත යන ධර්මතාවය පැහැදිලිව පසක් කරගත යුතු වන්නේමය. පිරිසිදුවම මේ ධරම්මතාවයේ ද්වතාවය අත් දැකගත යුතු වන්නේමය. කෙනෙකු කිව්ව පමණින් සත්‍ය යැයි විශ්වාස නොකර පරීක්ෂා කිරීම තුලින් පමණක්මයි දැනගෙන දැකගත හැකි වනුයේ. රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉධන් වුච්චති භික්ඛවේ නිබ්බානං.
1) මනසේ අගුලු අරින ශබ්ද සංඥා (01) පඨම සොණ සුත්තං
• පඨම සොණ සුත්තං - මානසික අගුල අරින ශබ්ද සංඥ...
2) මනසේ අගුලු අරින ශබ්ද සංඥා (02) අනුස්සති භාවිතා කරමු
• සතර අනුස්සති - මානසික අගුල අරින ශබ්ද සංඥා ...
3) අක්ඛණ සුත්තං
https://studio.youtube.com/video/ODSs...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: