Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මෙහෙම ගියොත් ශාසනය ඉවරයි. හසලක සීලවිමල හිමියන්ගේ විකෘති කතා සිහි බුද්ධියෙන් අසන්න.

Автор: Buddhist book

Загружено: 2025-11-11

Просмотров: 45710

Описание:

ථේරවාදී බුදු දහම අභියෝගයකට ලක් කරමින් ධර්ම විකෘතිය සිදුකරණ පැවිද්දන් හෙළිදරව් කිරීමත් ඔවුන්ගේ ධර්ම විරෝධී පූකාශයන් හෙළි කිරීමත් අපගේ ඒ්කායන අරමුණයි. ඒහි දී ඒම හිමිවුන්ගේ තරාතිරම හෝ ඔවුන් කවුද යන්න අපට වැදගත් නොවේ. මෙයින් මූලිකම කණ්ඩායම් තුනක් හදුන්වා දිය හැකි අතර, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි සහ ඊනියා මහමෙව්නා අසපුව ඒයින් ප්‍රධාන තැනක් ගනී. දෙවන කණ්ඩායම පිටිදූවේ හිමියන් සහ කැකිරාවේ සුදස්සන දිවිතුුුරේ සුනීත ප්‍රමුඛ කණ්ඩායමයි. තෙවන කණ්ඩායම වන්නේ වහරක කණ්ඩායමයි. මෙයට මීවනපලානේ ධම්මාලංකාර හදපාංගොඩ නිවාතාප ඇතුලු බුදු හිමියන් ලංකාවේ උපන් බව කියන සියල්ලන් ඇතුලත් වෙයි. අනෙක් කණ්ඩායම හොර රහත් කණ්ඩායමයි. මේ පිළිබද දිගින් දිගටම අනාවරණය කරන අතරම, ධර්ම ධර විනය ධර හිමිවරැන් අනාවරණය කිරීමට ද බලාපොරොත්තු වෙමු.

අවසරයි, පිටිගල ගුණරතන හිමියන්, මාංකඩවල සුදස්සන හිමියන්, පලුගස්වැවේ සධ්ධාතිස්ස හිමියන්, අලව්වේ අනෝමදස්සී හිමියන් කොත්මලේ කුමාර කාශ්‍යප හිමියන්, මාංකඩව නන්දරතන හිමියන්, මාංකඩවල සමාහිත හිමියන්, කිරිවත්තුඩුවේ අරියදස්සන හිමියන්, ඉලුකේගම අත්තදස්සි හිමියන්, බලංගොඩ රාධ හිමියන්, වටගොඩ මග්ගවිහාරි හිමියන්, නා උයන ආරණ්‍ය, පොල්ගස්දූව ආරණ්‍ය, ගල්දූව ආරණ්‍ය, ලබුනෝරුවකන්ද ආරණ්‍ය, නිස්සරණවන ආරණ්‍ය සේනාසනය, ථෙරවාද ධර්මායතනය, ඒසේ ධර්ම විරෝධී නොවන නිවැරදි ධර්ම මාර්ගය දේශනා කරන හිමිවරුන් ලෙස අප හදුනාගෙන තිබේ.

gmail :- [email protected]


#sathithatv #budubana #darmaya #amanushyadosha #2025 #sinhala #srilanka

මෙහෙම ගියොත් ශාසනය ඉවරයි. හසලක සීලවිමල හිමියන්ගේ විකෘති කතා  සිහි බුද්ධියෙන් අසන්න.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සක්කාය දිට්ඨිය දුරු කිරීම පිණිස උපකාර වන වටිනාම දේශනාවකි - Ven Mankadawala Sudassana Thero

සක්කාය දිට්ඨිය දුරු කිරීම පිණිස උපකාර වන වටිනාම දේශනාවකි - Ven Mankadawala Sudassana Thero

⚡️ЛИПСИЦ: Вся Россия ВЗВЫЛА! Путин задерживает ЗАРПЛАТЫ и повышает НАЛОГИ! Будут БОЛЬШИЕ ПРОБЛЕМЫ

⚡️ЛИПСИЦ: Вся Россия ВЗВЫЛА! Путин задерживает ЗАРПЛАТЫ и повышает НАЛОГИ! Будут БОЛЬШИЕ ПРОБЛЕМЫ

බුදු බණ මල් බණ සහ සර්ව ආගමික බණ සමග බෞද්ධයන්ගේ මොළ සේදීම

බුදු බණ මල් බණ සහ සර්ව ආගමික බණ සමග බෞද්ධයන්ගේ මොළ සේදීම

කලින් කරපු වැරදිවලට සමාව ගන්නේ මෙහෙමයි

කලින් කරපු වැරදිවලට සමාව ගන්නේ මෙහෙමයි

හසලක සීලවිමල හිමියන්ගේ ධර්ම විකෘතිය | හසලක සීලවිම | Hasalaka Seelawimala | #hasalakaseelawimalathero

හසලක සීලවිමල හිමියන්ගේ ධර්ම විකෘතිය | හසලක සීලවිම | Hasalaka Seelawimala | #hasalakaseelawimalathero

හිමිනමකගේ බණක් යවලා අහනවා මත්වෙන්න ගහලද කියලා! පැනික් වෙච්ච අය නිවෙන්න අනුජා රටටම කිව්ව දේ

හිමිනමකගේ බණක් යවලා අහනවා මත්වෙන්න ගහලද කියලා! පැනික් වෙච්ච අය නිවෙන්න අනුජා රටටම කිව්ව දේ

නුගේගොඩ බයිටොයි රැලියේ ආතල් 😂/Nugegoda rally /SL Political Memes Episode 98/Black Flower/2025

නුගේගොඩ බයිටොයි රැලියේ ආතල් 😂/Nugegoda rally /SL Political Memes Episode 98/Black Flower/2025

කඨිනෙ කරා කියල නිවන් දකින්ඩ බෑ | Kelaniye Sasanawansa Thero | දුර්ලභ ශ්‍රී සද්ධර්මය | Rare Dhamma

කඨිනෙ කරා කියල නිවන් දකින්ඩ බෑ | Kelaniye Sasanawansa Thero | දුර්ලභ ශ්‍රී සද්ධර්මය | Rare Dhamma

"ආනන්ද හාමුදුරුවෝ ගැළපෙනම නම තමයි තිබ්බේ" පූජ්‍ය කොස්වත්තේ අරියවිමල මහා ස්වාමීන්වහන්සේ PansilMaluwa

විමසිලිමත් නොවුනොත් ඔබත් නිරයේ - මේ වේගයෙන් අධර්මවාදීන් සමාජ ගතවන කාලයයි.

විමසිලිමත් නොවුනොත් ඔබත් නිරයේ - මේ වේගයෙන් අධර්මවාදීන් සමාජ ගතවන කාලයයි.

ඔබ ඇත්තටම සෝවාන් වෙන්න ලඟ බව පෙන්වන ඉඟි | හසලක සීලවිමල හිමි  | Hasalaka Seelawimala Thero |

ඔබ ඇත්තටම සෝවාන් වෙන්න ලඟ බව පෙන්වන ඉඟි | හසලක සීලවිමල හිමි | Hasalaka Seelawimala Thero |

ධර්ම විකෘති කණ්ඩායම් පිළිබඳව අස්ගිරි මල්වතු මහානායක හිමිවරු දැනුවත් කරයි - ශාසන විමර්ශන මහ සභාව

ධර්ම විකෘති කණ්ඩායම් පිළිබඳව අස්ගිරි මල්වතු මහානායක හිමිවරු දැනුවත් කරයි - ශාසන විමර්ශන මහ සභාව

සිත විදර්ශනා කිරීම | හසලක සීලවිමල හිමි

සිත විදර්ශනා කිරීම | හසලක සීලවිමල හිමි

කත්නෝරුවේ හාමුදුරුවොද? බුදු හාමුදුරුවොද? | Point of Pavithra

කත්නෝරුවේ හාමුදුරුවොද? බුදු හාමුදුරුවොද? | Point of Pavithra

🔴පාර්ලිමේන්තු ආ ජනපති පළමුව දිලිත්ට දුවන්නම දෙයි- දැන් ආණ්ඩු පෙරලුවාද?.කියනව දිලිත් #parliament #akd

🔴පාර්ලිමේන්තු ආ ජනපති පළමුව දිලිත්ට දුවන්නම දෙයි- දැන් ආණ්ඩු පෙරලුවාද?.කියනව දිලිත් #parliament #akd

එක පාරක් හරි මහියංගනයට යන්න #dineshmuthugala

එක පාරක් හරි මහියංගනයට යන්න #dineshmuthugala

පිටිගල ධම්මවිනීත හිමියන් අසපුවේ ඇත්ත මුහුණ හෙළි කරයි

පිටිගල ධම්මවිනීත හිමියන් අසපුවේ ඇත්ත මුහුණ හෙළි කරයි

දඩමස් කපුවා/කාගම සිරිනන්ද හිමි/kagama sirinandha thero @Dammanussathi

දඩමස් කපුවා/කාගම සිරිනන්ද හිමි/kagama sirinandha thero @Dammanussathi

පියවර 5කින් මුලු ලෝකයක් රටක් අලුත්වෙන හැටි | මියුරු සම්පත් ලියනගේ

පියවර 5කින් මුලු ලෝකයක් රටක් අලුත්වෙන හැටි | මියුරු සම්පත් ලියනගේ

මේ බලවත් ගාථාව දවසට තිස්පාරක් කියන්න පුදුමාකාර අනුසස් ලැබෙනවා | Ven hasalaka seelawimala thero bana

මේ බලවත් ගාථාව දවසට තිස්පාරක් කියන්න පුදුමාකාර අනුසස් ලැබෙනවා | Ven hasalaka seelawimala thero bana

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]