Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මෝනෙයියධම්ම සහ මෝසධම්ම | පූජ්‍ය සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේ | Damtharana

Автор: Damtharana - දම්තරණ

Загружено: 2022-03-13

Просмотров: 13991

Описание:

මෙම සිරි සද්ධර්ම දේශණය ඔබේ නිවන් මග පිණිසම උපකාරී වේවා
උතුම් වූ ධර්ම දානය පිණිස බෙදාහරින්න (Share කරන්න)
Like 👍 comment 🖊️Share
Damtharana Channel එක Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.


⭕පෘතග්ජන පුද්ගලයෙකුමයි අරිය ශ්‍රාවකයෙකු වෙන්නේ
⭕මෝනේ‍යියධම්ම සහ මෝසධම්ම
පූජ්‍ය සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේ

වසර 1800ක පමණ කාලයක් යටපත්ම තිබු නිවනට මග කියන නිර්මල සිරි සද්ධර්මය නැවත පණ පිහිටුවා වදාල පරම සත්‍ය පෙන්වාදුන් අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ විසින් නැවත මතුකොට වදාල පරම පවිත්‍ර සිරි සද්ධම්මය. මේ දුර්ලභ වූ මනුසත්ව පඨිලාභයේදී දුර්ලභව හමුවන බුද්ධෝත්පාද කාලයෙහිම නිවන් දැකීමට හැකිබව පෙන්වා වදාල උන් වහන්සේ ඔබ අවංකව එම පෙන්වාදෙන මග වඩා මේ සං සාර දුකින් මිදී නිවන් දොරටුව විවෘත කරගන්න.
මේ නිවන් දැකිය හැකි නිවන් දැකිය යුතුම කාලයයි.
මනුස්සත්ව පඨිලාභෝ පරම දුල්ලභෝ.
සුවපත් වේවා
මෙම සද්ධර්ම දේශණා පටිගත කිරීමේ සිට ලෝක සත්වයා වෙනවෙන් ඉදිරිපත් කිරීමට දායක වූ ඇප කැප වූ සෑම සියලු දෙනාටම මේ සියලු පින් කැපකොට අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාටම යහපතක්ම වේවා..! සෙතක්ම වේවා..! නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා..! පරම නිබ්බාන සුවයම වේවා..!

▶️ සිරි සද්ධර්ම දේශණා -    • පරම පවිත්‍ර සිරි සද්ධර්මය  
▶️ යටපත් වූ හෙළ ඉතිහාසය රැගෙන එන පින්බිමක මහිමය වැඩසටහන -    • Documentary  
▶️ සං දේශණාව -    • මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත් ( සං දේශණාව ) |...  
▶️ ද්වතාවය ධම්ම -    • මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත්  ( ද්වතාවය ) | ...  
▶️ නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය -    • නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය | අති ...  
▶️ බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනගෙන වැලකෙන්න -    • බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනග...  
▶️ කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ -    • කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව...  
▶️ නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ -    • නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ | බුද්ධ ...  
▶️ සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග -    • සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග | ප...  
ධම්ම දානය පිණිස subscribe කර එකතුවෙන්න..
Follow us on
Facebook -   / damtharanapage  
Instagram -   / damtharana  

ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත Email ලිපිනයෙන් අපව සම්බන්ධ කරගන්න
© For Copyright Matters
Please Contact Us At ► : [email protected]
#සිරි_සද්ධර්මය #මෝනෙයියධම්ම #සිරිඅරියවිමුත්ති_හිමි

මෝනෙයියධම්ම සහ මෝසධම්ම | පූජ්‍ය සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේ | Damtharana

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

වැරදි දැක්මෙන් මිදී නිදහස්වීම | සම්මා දිට්ඨි | පරම පූජනීය සිරි ධම්මාලංකාර මහතෙරුන් වහන්සේ

වැරදි දැක්මෙන් මිදී නිදහස්වීම | සම්මා දිට්ඨි | පරම පූජනීය සිරි ධම්මාලංකාර මහතෙරුන් වහන්සේ

නිවන් දකින්න හැම දෙයින්ම ඈත් වෙලා තනිව වාසය කරන්න ඕනද? |🔆 පූජ්‍ය සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේ

නිවන් දකින්න හැම දෙයින්ම ඈත් වෙලා තනිව වාසය කරන්න ඕනද? |🔆 පූජ්‍ය සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේ

🔴 සංඛාරුප්පත්ති සුත්තං​​ | ත්‍රිපිටක සූත්‍රදේශණා | මීවනපලානේ සිරිධම්මාලංකාර  මහතෙරුන් වහන්සේ

🔴 සංඛාරුප්පත්ති සුත්තං​​ | ත්‍රිපිටක සූත්‍රදේශණා | මීවනපලානේ සිරිධම්මාලංකාර මහතෙරුන් වහන්සේ

යම් කිසි කෙනෙක් නිවන් දැකිමටනම් අභ්‍යාස කලයුතු ධර්මතාවයන් හතර (2024-04-07)

යම් කිසි කෙනෙක් නිවන් දැකිමටනම් අභ්‍යාස කලයුතු ධර්මතාවයන් හතර (2024-04-07)

තමන්ටත් අනුන්ටත් දුකක් ගෙන දෙන තරහ හෙවත් ද්වේශය වලක්වා ගන්නා බුදුන් දෙසූ පහසු මග (Part 29)#helayeapi

තමන්ටත් අනුන්ටත් දුකක් ගෙන දෙන තරහ හෙවත් ද්වේශය වලක්වා ගන්නා බුදුන් දෙසූ පහසු මග (Part 29)#helayeapi

ගංවතුර නාය යෑම් සුළි සුළං ආදි ස්භාවික විපත්වලින් වැළකී සිටිමු/දොරපනේ චන්දානන්ද ස්වාමීන් වහන්සේ

ගංවතුර නාය යෑම් සුළි සුළං ආදි ස්භාවික විපත්වලින් වැළකී සිටිමු/දොරපනේ චන්දානන්ද ස්වාමීන් වහන්සේ

උඳුවප් පොහොය​ 2022 || පූජ්‍ය​ සිරි අරිය විමුත්ති ස්වාමීන්වහන්සේ || Siri Saddharmaya

උඳුවප් පොහොය​ 2022 || පූජ්‍ය​ සිරි අරිය විමුත්ති ස්වාමීන්වහන්සේ || Siri Saddharmaya

බණ ඇසීමට පෙර අප කල යුත්තේ මොකක්ද,, බණ ඇසීමට බුදුන් වෙලාවක් පනවා තිබෙනවාද || Part  12 || Helaye Api

බණ ඇසීමට පෙර අප කල යුත්තේ මොකක්ද,, බණ ඇසීමට බුදුන් වෙලාවක් පනවා තිබෙනවාද || Part 12 || Helaye Api

මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත් ( සං දේශණාව ) | මහා ප්‍රඥ මීවනපලානේ සිරි ධම්මලංකාර මහ අරහතුන් වහන්සේ |

මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත් ( සං දේශණාව ) | මහා ප්‍රඥ මීවනපලානේ සිරි ධම්මලංකාර මහ අරහතුන් වහන්සේ |

🔴 සම්මා පටිපදා | 🙏 බෝතලේ සිරිඅරිය විමුත්ති ස්වාමීන් වහන්සේ | #නිබ්බාන_මග #sirisaddharmaya

🔴 සම්මා පටිපදා | 🙏 බෝතලේ සිරිඅරිය විමුත්ති ස්වාමීන් වහන්සේ | #නිබ්බාන_මග #sirisaddharmaya

තමන්ගේ සිතත් අනුන්ගේ සිතත් කිලිටි කරන රූපය නිසා ඔබ සසරට ණය වෙනවා... ඒ ණය ගෙවන්නත් වෙනවා.(Part 33)

තමන්ගේ සිතත් අනුන්ගේ සිතත් කිලිටි කරන රූපය නිසා ඔබ සසරට ණය වෙනවා... ඒ ණය ගෙවන්නත් වෙනවා.(Part 33)

ඔබ ධර්මය මත ගොඩ නැගෙන පුද්ගලයෙක්ද | තේ සං, සබ්බ ආසව සං | සද්දස්සකුලපුත්තස්ස සහ උපාසක චණ්ඩාල

ඔබ ධර්මය මත ගොඩ නැගෙන පුද්ගලයෙක්ද | තේ සං, සබ්බ ආසව සං | සද්දස්සකුලපුත්තස්ස සහ උපාසක චණ්ඩාල

සබ්බ ආසව සංවර පරියායට අදාල වෙන ධර්මතාවයන් කිහිපයක් | සිරි හඬ | Siri Handa

සබ්බ ආසව සංවර පරියායට අදාල වෙන ධර්මතාවයන් කිහිපයක් | සිරි හඬ | Siri Handa

🔴 මහාකච්චාන සුත්තං | 🙏 බෝතලේ සිරිඅරිය විමුත්ති ස්වාමීන් වහන්සේ | #නිබ්බාන_මග #sirisaddharmaya

🔴 මහාකච්චාන සුත්තං | 🙏 බෝතලේ සිරිඅරිය විමුත්ති ස්වාමීන් වහන්සේ | #නිබ්බාන_මග #sirisaddharmaya

බොහෝ අයට නිවණට උපාකාරීවෙණ  ධම්ම  සාකච්චාවක් , රිදීමාලියද්ද 2022-12-03

බොහෝ අයට නිවණට උපාකාරීවෙණ ධම්ම සාකච්චාවක් , රිදීමාලියද්ද 2022-12-03

ඔබත් සසර ගමනේ අතර මං වන නොකල යුතු වැරදි ක්‍රියා කරනවද අරිය..උත්තමයන් වහන්සේ || Part 01 ||  HelayeApi

ඔබත් සසර ගමනේ අතර මං වන නොකල යුතු වැරදි ක්‍රියා කරනවද අරිය..උත්තමයන් වහන්සේ || Part 01 || HelayeApi

"සරණං වරං" කිරීමට මග අහගමු | ඔබත් විටක් හපාගෙන බණ කියන හාමුදුරුවන්ගෙන් බණ අහන්න යොමු උනාද

මේ ජීවිත කාලයේම නිවණ සාක්සාත් කරගැනීමට අතීතයේ එකතුකරගත් කෙලෙස් බැමි කපා දැමීමත් කලයුතුය

මේ ජීවිත කාලයේම නිවණ සාක්සාත් කරගැනීමට අතීතයේ එකතුකරගත් කෙලෙස් බැමි කපා දැමීමත් කලයුතුය

හොදින් මේ දේශනාව ශ්‍රවණය කරන්න ඔබට නිවන් දකින්නට අදම උනත් පුලුවන්

හොදින් මේ දේශනාව ශ්‍රවණය කරන්න ඔබට නිවන් දකින්නට අදම උනත් පුලුවන්

Dhamma Eyes on Change – දහම් ඇසින් දක්නට ලැබෙන විපරිණාමය

Dhamma Eyes on Change – දහම් ඇසින් දක්නට ලැබෙන විපරිණාමය

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]