Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අද පාසල් නෑ නිවාඩු ඉරිදා | වැස්ස ගීතය | Ada pasal na niwadu irida | sinhala lama gee | සිංහල ළමා ගීත

Автор: Baby Beats - Sinhala Kids Songs

Загружено: 2025-05-10

Просмотров: 109402

Описание:

💗💗 බේබි බීට්ස් සිංහල ළමා ගී නැරඹූ ඔබට ස්තූතියි.. 💗💗

👍👍 සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා. 👍👍

ඔයාලගේ අදහස්, යොජනා, චෝදනා අපිට එවන්න.. එකතුවෙන්න අපේ ෆේස්බුක් පිටුවට..
Facebook - https://www.facebook.com/share/18eZBy...

තවත් වීඩියෝ නරඹන්න පහලින් ඇති ලින්ක් එකෙන් පිවිසෙන්න අපේ යූටුයුබ් පිටුවට..
   / @babybeats-sinhalakidssongs  

Baby Beats - Sinhala Kids Songs

Lyrics

අද පාසල් නෑ නිවාඩු ඉරිදා
පැංචයි පැංචියි මිදුලට පැන්නා
එහෙ මෙහෙ දුවලා සෙල්ලම් කෙරුවා
හරි සතුටින් උඩ පනිමින් උන්නා

අහස කලු උනා ඉර හැංගීලා
සුලං හමාලා ගස්අතු නැමුනා
හෙන හඩ පුපුරා අකුණුත් ගැහුවා
මහ වැස්සක් අහාසින් බිම වැටුනා

පැංචයි පැංචියි හනිකට දිවුවා
ගේ ඇතුලට වී බිය වී උන්නා
පුරු පුරු කිටියා තනියට සිටියා
වැස්ස වැටෙන හැටි බලාන උන්නා

ඉර මල පිපිලා වැස්ස අඩු උනා
පැංචයි පැංචියි මිදුලට දිව්වා
කොස් කොල ඔරුවක් සාදා යැව්වා
වැහි පොද වැටෙනා, තාලෙට නැටුවා

ඔයාලගේ අදහස්, යොජනා, චෝදනා අපිට එවන්න.. එකතුවෙන්න අපේ ෆේස්බුක් පිටුවට..
Facebook - https://www.facebook.com/share/18eZBy...

තවත් ගීත නරඹන්න පහලින්

හාවා ගියා කඩේ අරගෙන පොඩි කුඩේ | Hawa Giya Kade
   • හාවා ගියා කඩේ අරගෙන පොඩි කුඩේ | Hawa Giya ...  

Kiri Sudu Hawa | කිරි සුදු හාවා පැන පැන ආවා
   • Kiri Sudu Hawa  | කිරි සුදු හාවා පැන පැන ආ...  

Mamai Punchi Kethale | මමයි පුංචි කේතලේ | I'm a Little Teapot in Sinhala
   • Mamai Punchi Kethale | මමයි පුංචි කේතලේ | ...  

Hinchi Pinchi Hawa | හිංචි පින්චි හාවා
   • Hinchi Pinchi Hawa 2025 | හිංචි පින්චි හාව...  

කොටු වැටිච්ච පුංචි සරම | Kotu Watichcha Punchi Sarama
   • කොටු වැටිච්ච පුංචි සරම | Kotu Watichcha P...  

Baby Beats- Sinhala Kids Songs    / @babybeats-sinhalakidssongs  

💗💗💗 Thank you for watching Baby Beats Sinhala Kids Songs Youtube Channel.. 💗💗💗

👍👍 Don't forget to Like and Subscribe for more videos.. 👍👍

Please use below link to enter our Youtube Channel
   / @babybeats-sinhalakidssongs  

#LamaGee #sinhalakidssongs #sinhalalamageetha #lamageetha #sinhalakidssongs #dilisiDilisiAkase #babybeats #lamageetha #kidssongs #kidsmusic #kids #childrensmusic #musicforkids #nurseryrhymes #LamaGee #SinhalaLamaGeetha #SinhalaKidsSinhala #babysongs #sinhalakidssongs #hawa #hinchipinchihawa #kirisuduhawa #mamai punchikethale #punchiBaluRale Hinchi Pinchi Hawa, හිංචි පින්චි හාවා, කොටු වැටිච්ච පුංචි සරම | Kotu Watichcha Punchi Sarama, Balla Piduru Kanneth Na, බල්ලා පිදුරු කන්නෙත් නෑ, තොප්පි වෙළෙන්දා සිංහල ළමා ගීතය, Thoppi Welenda Song, Api Mehemai Dath Madinne, අපි මෙහෙමයි දත් මදින්නේ, Agara Dagara Podi Hamige Waththa Lassanai, අඟර දඟර පොඩි හාමිගේ, Kiri Sudu Hawa, කිරි සුදු හාවා පැන පැන ආවා, Ha Ha Hari Hawa, හා හා හරි හාවා, Kandu Geta Nega Nega, කඳු ගැට නැග නැග, Punchi Balu Ralee | පුංචි බලු රාලේ, Tikiri Tikiri Tikiri Liya, කිරි ටිකිරි ටිකිරි ලියා, Anna Athana Kumbi Ralak, අන්න අතන කූඹි රැලක් ගුලක් බඳිනවා, Aliya hodawela Paddanawa, අලියා හොඩවැල පද්දනවා, Rosa Male Natuwe Katu, රෝස මලේ නටුවේ කටු, Menna Punchi Makuluwa, මෙන්න පුංචි මකුළුවා, Amma Gedara Na Podi Nangi Adanawa, අම්මා ගෙදර නෑ, Payana Kaledi, Koombiyo, පායනා කාලේදී, Ran Rabutan Gas Dekai, රන් රඹුටන් ගස් දෙකයි, Kalu Kadiyo, කළු කඩියෝ, Mage Podi Thara, මගෙ පොඩි තාරා, Mamai Punchi Kethale, මමයි පුංචි කේතලේ, Konda Namagena Heramiti Gahagena, කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන, අද පාසල් නෑ නිවාඩු ඉරිදා | වැස්ස ගීතය | Ada pasal na niwadu irida | sinhala lama gee | සිංහල ළමා ගීත, ada pasal na song, ada pasal na niwadu irida, වැස්ස ගීතය, wessa sinhala lama geetha

අද පාසල් නෑ නිවාඩු ඉරිදා | වැස්ස ගීතය | Ada pasal na niwadu irida | sinhala lama gee | සිංහල ළමා ගීත

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කිරි කිරි බෝලේ ළමා ගීත එකතුව | Kiri Kiri Bole Songs collection | Sinhala lama gee | ළමා ගීත 2025

කිරි කිරි බෝලේ ළමා ගීත එකතුව | Kiri Kiri Bole Songs collection | Sinhala lama gee | ළමා ගීත 2025

Влад и Ники помогают своим друзьям - лучшие сказки для детей

Влад и Ники помогают своим друзьям - лучшие сказки для детей

Маша и Медведь - С чего все начиналось? 🎄 За праздничным столом с Машей 🎉

Маша и Медведь - С чего все начиналось? 🎄 За праздничным столом с Машей 🎉

හා හා හරි හාවා අලුත්ම ළමා ගීත එකතුව දැන් බලන්න | Ha Ha Hari Hawa Songs Collection | Sinhala Lama Gee

හා හා හරි හාවා අලුත්ම ළමා ගීත එකතුව දැන් බලන්න | Ha Ha Hari Hawa Songs Collection | Sinhala Lama Gee

මේ මාර්ගයයි + තවත් ළමුන් සඳහා අධ්‍යාපනික ක්‍රියා ගීත

මේ මාර්ගයයි + තවත් ළමුන් සඳහා අධ්‍යාපනික ක්‍රියා ගීත

දැන් අපි හොඳ යාළුවෝ | DAN API HONDA YALUWO

දැන් අපි හොඳ යාළුවෝ | DAN API HONDA YALUWO

අපේ සීයාට තියෙනවා ගොවිපලක් | Ape siyata thiyenawa gowipalak | Old MacDonald Sinhala Lama Geetha

අපේ සීයාට තියෙනවා ගොවිපලක් | Ape siyata thiyenawa gowipalak | Old MacDonald Sinhala Lama Geetha

Kan kan buru sin sin noru song | කන් කන් බූරු සින් සින් නෝරු | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025

Kan kan buru sin sin noru song | කන් කන් බූරු සින් සින් නෝරු | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025

මං ආවේ බිත්තරයෙන් ගීත එකතුව | Man awe biththarayen | Sinhala Lama Gee|සිංහල ළමා ගීත 2026|Lama Geetha

මං ආවේ බිත්තරයෙන් ගීත එකතුව | Man awe biththarayen | Sinhala Lama Gee|සිංහල ළමා ගීත 2026|Lama Geetha

Me Gase Boho Song | මේ ගසේ බොහෝ | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025

Me Gase Boho Song | මේ ගසේ බොහෝ | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025

Котэ Геймз  – Сборник серий - 1-10  - ПРЕМЬЕРА НА КАНАЛЕ

Котэ Геймз – Сборник серий - 1-10 - ПРЕМЬЕРА НА КАНАЛЕ

නත්තල් ගීත එකතුව | naththal siya | naththal seeya song | pulun wage sudu | Sinhala Christmas Song

නත්තල් ගීත එකතුව | naththal siya | naththal seeya song | pulun wage sudu | Sinhala Christmas Song

New Sinhala Cartoon - අරුම පුදුම ළිද - Aruma Puduma Lida - The Magical Well - Sinhala Fairy Tales

New Sinhala Cartoon - අරුම පුදුම ළිද - Aruma Puduma Lida - The Magical Well - Sinhala Fairy Tales

Wheels on the Bus with Animals 🚌 Nursery Rhymes by Almama - Baby Academy

Wheels on the Bus with Animals 🚌 Nursery Rhymes by Almama - Baby Academy

Wheels on the Bus | Cocomelon Nursery Rhymes & Kids Songs | Best Cars & Truck Videos for Kids

Wheels on the Bus | Cocomelon Nursery Rhymes & Kids Songs | Best Cars & Truck Videos for Kids

По полям Синий трактор едет к нам - Песенка мультик для детей

По полям Синий трактор едет к нам - Песенка мультик для детей

Leo explora ovos surpresa coloridos na fazenda | Leo em Português - Canções Infantis

Leo explora ovos surpresa coloridos na fazenda | Leo em Português - Canções Infantis

Balla Piduru Kanneth Na Playlist | බල්ලා පිදුරු කන්නෙත් නෑ | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025

Balla Piduru Kanneth Na Playlist | බල්ලා පිදුරු කන්නෙත් නෑ | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025

හැංගි මුත්තො හැංගියො සහ තවත් 5 ලස්සන සිංහල ළමා ගීත|Sinhala Kids Songs|SinhalaLamaGee|ChutiPanchoTV

හැංගි මුත්තො හැංගියො සහ තවත් 5 ලස්සන සිංහල ළමා ගීත|Sinhala Kids Songs|SinhalaLamaGee|ChutiPanchoTV

උදෑසනම පොඩි අපි 🚌 ළමා ගීත එකතුව Udasanama Podi Api Sinhala Kids Song Collection | Lama Gee Ekathuwa

උදෑසනම පොඩි අපි 🚌 ළමා ගීත එකතුව Udasanama Podi Api Sinhala Kids Song Collection | Lama Gee Ekathuwa

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com