jayo munindassa subodhi mule 108 - ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ ගාථාව 108 වාරයක්
Автор: SL Gossip News
Загружено: 2023-11-07
Просмотров: 608742
jayo munindassa subodhi mule 108 - ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ ගාථාව 108 වාරයක්
Jayo Munindassa Gatha: Jayo Munindassa Gatha, a cherished chant extolling the Supreme Buddha's virtues. Experience the essence of his wisdom, compassion, and enlightenment through our meticulously crafted English and Sinhala translations. This presents the Jayo Munindassa Gatha with English and Sinhala translations, allowing you to immerse yourself in its melodious verses and connect with the profound teachings and inspiration it offers. Join us as we pay homage to the Supreme Buddha and seek to cultivate his noble qualities in our own lives. may the bless of triple gem with all of you. Please Subscribe, comment on us.
Topic Based On:
ජයෝ මුණින්දස්ස ගාථාව 7 වාරයක්
ජයෝ මුණින්දස්ස ගාථාව 108 වාරයක්
jayo munindassa subodhi mule
jayo munindassa subodhi mule 108
jayo munindassa subodhi mule gathawa
jayo munindassa piritha
දුටු ගැමුනු මහ රජතුමන් නිතර භාවිත කල මෙම උතුම් සත්‍යයක් ක්‍රියා ගාතා රත්නය හී සත්ත්‍යානූ භාවයෙන් සමට සෙතක් ශාන්තියක්ම වේවා ! තෙරුවන් සරණයි !!!
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝ හි
උග්ඝෝසයුං දේවගණා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු මය්හං ///
ජය වේවා! බුදු රජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේ දී මාරයාට පරාජය අත් විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ඝෝෂා කළහ. මේ සත්‍ය බලයෙන් මට ජය වේවා!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: