රාජපක්ෂලාගේ කක්කුස්සි කටා ගොම්මන්පිල/ Dobilantaya
Автор: Dobi lantaya
Загружено: 2025-12-06
Просмотров: 70
ඩොබි ලන්තය” කියන වචනය අපිට නවත්තලා සිතන්න බලවන්නෙත් ඒකයි. අවුරුදු 76ක් පුරා, ඡන්දෙන් ඡන්දයට, පක්ෂයෙන් පක්ෂයට — අපේ රටේ ජනතාව තමන්ට වඩාම කැමති පක්ෂයෙ හෝ නායකයාගේ ‘රෙදි’ සෝදා දීලාම තියෙනවා. පක්ෂීය අවිහිංසකත්වයටත්, නායකයාගේ වරද-නිවැරදි දෙකම වසංගත වගේම උරගාගෙන යන අන්ධ දේශපාලන ආදරයටත්, අපි කාලයෙන් කාලෙට හූර වැටුණා. #SriLankaPolitics #SriLankaElection #SriLankaNews #SLPolitics #LKA #NPP #SJB #SLPP #UNP #JVP #Ranil #Sajith #anurakumaradissanayake
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: