හඹා යාම නවත්වන්නේ කෙසේද? | How to Stop Chasing & Find Inner Peace
Автор: Sinhala Zen Stories
Загружено: 2025-07-17
Просмотров: 2517
සාර්ථකත්වය සදහා මුදල් වගේම සතුට නිරන්තරයෙන් හඹා යාමෙන් ඔබ වෙහෙසට පත්ව සිටිනවා නම් මේ වීඩියෝව මගින් How to Stop Chasing & Find Inner Peace යන්න කියාදෙන්නේ හැමවිටම "තවත් දෙයක්" පසුපස දුවන්නට අපට උගන්වන ලෝකයක මේ හඹා යාම නතර කර දමන්නේ කෙසේදැයි ඉගෙන ගැනීම සැබෑ මානසික සාමය සහ සතුට කරා යන විප්ලවීය පියවර zen දහම ඔස්සේය...
මේ වීඩියෝවෙන් අපි මේ දේවල් ගැන කතා කරමු:
00:00 හඹා යාම තේරුම් ගැනීම (Understanding the Chase)
01:53 අපි හඹා යන්නේ ඇයි? (Why We Chase)
06:42 ඔබ නැවැත්විය යුත්තේ කුමක්ද? (What You Should Stop Chasing)
11:26 ඔබට සිහියෙන් හඹා යා හැකි දේ (What You Can Chase Mindfully)
14:04 හඹා යාම නවත්වන්නේ කෙසේද? (How to Stop Chasing)
Related Topics:
Personal Development
Inner Peace
Sinhala Motivation
Happiness
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: