Ajith Muthukumarana | Sakura Range | Sadata Hekinam
Автор: Mihiruk Zone
Загружено: 2021-06-23
Просмотров: 1724
#AjithMuthukumarana #SadaAhaseAlbum #SakuraRange
ආදර ගීත ලෝකයේ වර්තමාන පරම්පරාවේ රජු අජිත් මුතුකුමාරණ සංගීත වේදියානන් වසර 2001 දී පමණ නිකුත් කල සකුරා රේන්ජ් සංගීතයෙන් හැඩ වුන සද අහසේ ඇල්බමයේ ජනප්‍රිය ගීතයකි.
නවොමාල් එන්ටර්ප්‍රයිසස් ලේබලය යටතේ ඉදිරිපත් කරන ලද මෙම කැසට් පටයේ යුග ගායනා සුභානි මුතුකුමාරණ ශිල්පිනියගෙනි.
දැනට සොයා ගත නොහැකි මෙම ඔරිජ්නල් කැසට් පටය ඊලග පරම්පරාව වෙනුවෙන් මෙසේ ලබා දෙමි.
පැරණි කැසට් පටයක් හරහා ඉතා අපහසුවෙන් ලබා ගන්නා ලද හෙයින් රසාස්වාදයට බාදාවක් උවහොත් සමා වන්න.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: