Beautiful Cinque Terre /ඉතාලියේ ලස්සන ධීවර ගම්මාන 5 බලන්න යමු/ Beautiful Italy/ Summer holiday
Автор: Janani Gurusinghe
Загружено: 2024-08-08
Просмотров: 707
ඉතාලියේ ලිගූරියා කියන ලස්සන පලාතට අයිති ධීවර ගම්මාන 5 බලන්න යමු..ඉතාලියේ ඉන්න ඔයාලා ඇස් දෙකෙන් මේ ලස්සන බලන්න ඕන සජීවිව , ෆොටෝ වලින් විඩියෝ වලින් දකින ලස්සනට වඩා විදින්න පුලුවන් ලස්සනක් ඒ තැන්වල තියෙන්නේ ❤ අපි 2022 වසරේ සමර් නිවාඩුවේදි බලන්න ගිය අපූරු ගම්මාන 5 තමයි මේ Cinque Terre , ඒ කෝච්චි ගමන හරිම සුන්දරයි , ඔයාලත් දවසක බලන්න යන්න 🥰
#italiancity
#cinqueterreitaly
#summer
#summerholiday
#beautifulitaly
#italy
Janani Gurusinghe
Cooking Made Simple පහසුයි රසයි
facebook page - / jananigurusinghe2015
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: