Second hand බයික් එකක් තොරන්නේ කොහොමද? | Testrun.lk
Автор: Testrun
Загружено: 2019-08-23
Просмотров: 3498
ඔබේ වාහන සිහිනය යථාර්ථයක් කරගන්නේ රෝද දෙකකින් විය හැකිය. නමුත් අලුත් යතුරුපැදියක් මිලදී ගන්න ඔබට මුදල් නැතිවෙන්න පුළුවන්. ඔබ ලඟකදී රියදුරු බලපත්‍රය ලබාගත්තේ නම් අලුත් යතුරුපැදියකට යනඑක එතරම් සුදුසු නැත. ඊට ගැලපෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් යතුරුපැදියක්. ඉතින් අඩු මුදලට ගත හැකි, භාවිත කරන ලද බයික් එකක් වාහන සඳහා ආධුනික ඔබ තෝරා ගන්නේ කොහොමද? ඒකට බයික් ගැන දන්න කියන කෙනෙක් අවශ්‍ය වෙනවා. මෝටර් රථයක් ගන්න ගියත් එහෙමයි. ඉතින් ආධුනික ඔබට අද අපි කියනවා කොහොමද නිවැරදිව භාවිත කරන ලද යතුරුපැදියක් තෝරගන්නේ කියලා. ඒ සඳහා යතුරුපැදි අලෙවියේ මනා පලපුරුද්දක් හා අත්දැකීම් බහුල AUTOZONE ආයතනයත් එක්ක testrun.lk අපි සම්බන්ධ වුණා. මුලින්ම කියලා ඉන්නම් AUTOZONE කියන්නේ මොකක්ද කියලා.
AUTOZONE
AUTOZONE වෙත ඔබ එළඹුණොත් ඔබේ සිතේ රැදි යතුරුපැදිය ඔබට අනිවාර්යෙන්ම පැදයාහැකිය. එපමණක් නොව Hero, TVS, Honda, Bajaj හා Yamaha වැනි බයික් මාදිලි මෙහිදී දැකගත හැකිය. යතුරුපැදි විකිණීම, මිලදී ගැනීමට හා හුවමාරු කිරීමටත් AUTOZONEහරහා ඔබට සිදුකරගන්න පුළුවන්. කොට්ටාවේ ඉඳන් පිළියන්දල පාරේ එනකොට සිද්දමුල්ලේ තමයි මේ තැන තියෙන්නේ. ඉතින් ඔබට යතුරුපැදියක් මිලදී ගන්න අවශ්‍යනම් හෝ තිබෙන යතුරුපැදිය විකුණා ගැනීමට හෝ සිත් රැඳි යතුරුපැදිය හුවමාරුකර ලබාගැනීමට කදිම තෝතැන්කත් තමයි AUTOZONE කියන්නේ. ඒ විතරක් නෙමෙයි සුහදශීලී සේවාව උපරිමයෙන්ම දැකගන්න පුළුවන්. වැඩිදුර විස්තර අවශ්‍යනම් පහළ දුරකථන අංක වලට අමතා තොරතුරු දැනගත හැකිය.
076 706 0956
076 611 0798
Auto Zone: / autozone556
#bike #secondhand #testrun.lk #Autozone
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: