පාන්දරින් ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන්......covered by Methum
Автор: D & M Kids Talents
Загружено: 2025-10-01
Просмотров: 29
Artist : Harshana Dissanayake
පාන්දරින් ඉස්කෝලෙට ටැංටු කරත්තෙන්
තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්
හනි හනිකට උඹ යනකොට//
පාර කියන්නෑ තෝනෙන්..පාර තියන්නෑ කෙවිටෙන්
පුංචිකාලේ උඹට බොන්න එරිච්ච කිරි බිව්වලු මං
වත්ත පහළ උඹේ පිනුම් දැක්කම හිනැහුනාලු මං
ලාඩන් නැති උඹේ පාකුර ගල් කන්දෙදි රිදෙන තරන්
උඹේ කඳුළු මට කියද්දී උඹට හොරෙන් අඬනවා මං
පාර කියන්නෑ තෝනෙන්..පාර තියන්නෑ කෙවිටෙන්
ඉස්කෝලෙන් ශිල්ප අරන් මං ලොකු මිනිහෙක් වෙන්නම්
බිව්ව කිරට ඇද්ද බරට කලගුණ මං සලකන්නම්
බැරිබර දෙන මේ වියකර උඹේ කරෙන් ගලවන්නම්
උජාරුවට දුව පනින්න ගෙජ්ජි වැලක් පළඳන්නම්
පාර කියන්නෑ තෝනෙන්..පාර තියන්නෑ කෙවිටෙන්
Lyrics : Admiral. Somathilaka Dissanayake
Music – Sunil Dayananda Koonara
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: