මාංශපේශී වර්ධනය සඳහා නව තාක්ෂණික ක්‍රම නිවැරදිව භාවිතා කරමු
Автор: FITNURSE
Загружено: 2023-09-30
Просмотров: 15066
මෙම වැඩසටහන මගින් මා උත්සහ කර ඇත්තේ bodybuilding වලදී විශේෂයෙන් muscle hypertrophy සඳහා ව්‍යායාම කිරීමේදී, ලෝකයේ භාවිතා කරන නවීන තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ ඔබව දැනුවත් කිරීමටයි.
මෙය වැඩසටහන් මාලාවක දෙවන වැඩසටහන වන අතර මේ සඳහා පාදක කරගත් පර්යේෂණ වාර්තාව පහත දැක්වේ.
https://www.ncbi.nlm.nih.gov/pmc/arti...
මෙහි සටහන් ලබාගැනීම සඳහා මාගේ facebook page එක
https://www.facebook.com/NurseHesh?mi...
පෙර වැඩසටහන්
1.බර උස්සන තරමට ඇඟ එනවද? බැරි බර උස්සන්න ගිහින් කොඳු කඩාගන්න කලින් අනිවාර්‍යෙන්ම බලන්න
• බර උස්සන තරමට ඇඟ එනවද? බැරි බර උස්සන්න ගිහ...
2. මාංශපේශී වර්ධනය සඳහා භාවිතා කලහැකි නව තාක්ෂණික ක්‍රමවේද - පළමු කොටස
• මාංශපේශී වර්ධනය සඳහා භාවිතා කලහැකි නව තාක්...
Main Channel : @NurseHesh
#bodybuilding #workout #strengthtraining #hypertrophytraining #strengthandconditioning #hypertrophyphysios #workout #workoutmotivation #workoutathome #sports #fitnurse #nursehesh #bestworkoutvideo #bodybuildings #scienceofbodybuilding #howtotrain #srilankanbodybuilding #bestsports #workoutschedule
@FIT_NURSE
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: