2024|03|08 මතුගම බුද්ධ භාවනා වැඩසටහනේදී පැවැත්වූ සිරි සද්ධම්ම දේශනාව | සිරි හඬ | Siri Handa
Автор: සිරි හඬ | Siri Handa
Загружено: 2024-04-04
Просмотров: 7058
තාක්ෂණික දෝෂයක් නිසා පටිගත කිරීමේදී සුළු අඩුපාඩුවක් වී ඇත
දීර්ඝ කාලයක් තිස්සේ වැසී යටපත්ව පැවති ප්‍රායෝගික නිවන්මග යලි නිරාවරණය වී ඇති අවධියක නිබ්බාන වීම සඳහාම උපකාරී වන පෙර නොඇසූ විරූ, මෑත කාලයේ වනතුරුම භාවිතයට ගත නොහැකි වන සේ ම යටපත්ව පැවති "පරම පවිත්‍ර නිර්මල සිරි සද්ධර්මය" දේශනා ශ්‍රවණයකර අති දුර්ලභව ලැබූ මේ මිනිසත් බවෙහි අරුත වටහා ගැනීමටත් බියකරු සංසාර දුකින් සදහටම මිදී නිදහස් වීමටත් කැමති ඔබ සැමට ආරාධනා🙏🏻
සියළු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!
සිරි අරිය විමුත්ති ස්වාමින්වහන්සේ ගේ
සිරි සද්ධර්මය දේශනා ශ්‍රවණය කරන්නට
සිරි හඬ | Siri Handa චැනලය subscribe කරන්න
සිරි හඬ | Siri Handa
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: