සිරි හඬ | Siri Handa

දීර්ඝ කාලයක් තිස්සේ වැසී යටපත්ව පැවති ප්‍රායෝගික නිවන්මග යලි නිරාවරණය වී ඇති අවධියක නිබ්බාන වීම සඳහාම උපකාරී වන පෙර නොඇසූ විරූ, මෑත කාලයේ වනතුරුම භාවිතයට ගත නොහැකි වන සේ ම යටපත්ව පැවති "පරම පවිත්‍ර නිර්මල සිරි සද්ධර්මය" දේශනා ශ්‍රවණයකර අති දුර්ලභව ලැබූ මේ මිනිසත් බවෙහි අරුත වටහා ගැනීමටත් බියකරු සංසාර දුකින් සදහටම මිදී නිදහස් වීමටත් කැමති ඔබ සැමට ආරාධනා🙏🏻
සියළු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!

සිරි හඬ | Siri Handa