29|08|2023 ඇඹිලිපිටියේදී පවත්වන ලද සිරි සද්ධම්ම දේශනාව | සිරි හඬ | Siri Handa
Автор: සිරි හඬ | Siri Handa
Загружено: 2023-08-31
Просмотров: 4121
ඒකාන්තයෙන්ම රාගය වීතරාගි වීම, ඒකාන්තයෙන්ම ද්වේශය වීතද්වේශී වීම, ඒකාන්තයෙන්ම මෝහය වීතමෝහී වීම තුළින් මතුවන පිරිසුදු බව "බුද්ධෝ" යනුවෙන් බුද්ධ දේශනාවෙහි පෙන්වා දෙන ආකාරය ඉතා සරල ආකාරයට...
"ඒකන්ත වීතරාගෝති බුද්ධෝ, ඒකන්ත වීතදෝසෝති බුද්ධෝ, ඒකන්ත වීතමෝහෝති බුද්ධෝ"
"යංකිංචි සමුදය ධම්මං, සබ්බං තං නිරොධ ධම්මං"
ඔබ සිතේ උපදින කෙලෙස් නැති කරගැනීමට, ඔබ ඇසිය යුතුම "බව - ණසන" බණ දේශනාවක්.
දීර්ඝ කාලයක් තිස්සේ වැසී යටපත්ව පැවති ප්‍රායෝගික නිවන්මග යලි නිරාවරණය වී ඇති අවධියක නිබ්බාන වීම සඳහාම උපකාරී වන පෙර නොඇසූ විරූ, මෑත කාලයේ වනතුරුම භාවිතයට ගත නොහැකි වන සේ ම යටපත්ව පැවති "පරම පවිත්‍ර නිර්මල සිරි සද්ධර්මය" දේශනා ශ්‍රවණයකර අති දුර්ලභව ලැබූ මේ මිනිසත් බවෙහි අරුත වටහා ගැනීමටත් බියකරු සංසාර දුකින් සදහටම මිදී නිදහස් වීමටත් කැමති ඔබ සැමට ආරාධනා🙏🏻
සියළු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!
සිරි අරිය විමුත්ති ස්වාමින්වහන්සේ ගේ
සිරි සද්ධර්මය දේශනා ශ්‍රවණය කරන්නට
සිරි හඬ | Siri Handa චැනලය subscribe කරන්න
සිරි හඬ | Siri Handa
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: