Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

The Hidden Beauty of Meemure - Na Ella | Overlanding Sri Lanka

Автор: Travel Weekend

Загружено: 2024-02-02

Просмотров: 160473

Описание:

නකල්ස් වනාන්තරය කියන්නේ සංචාරකයෙක් විදියට ලංකාවේ සංචාරය කරන්න පුලුවන් සංචාරක ගමනාන්ත ගණනාවක්ම තියෙන හරි අපුරු වනාන්තරයක්. මේ තුල පරිසර පද්ධති වගේම වනාන්තරය මැද පාරම්පරිකව අතිතයේ සිට පැවැත එන ගම්මාන ගනනාවක් අදටත් දැක බලා ගන්න පුලුවන්. ඉතින් මෙවරත් අපි යන්නේ මේ නකල්ස් වනාන්තරයේම තවත් හුදකලාව ජිවත්වෙන හරි අපුරු ගම්මානයක් සොයාගෙන. ඒ තමය උඩුදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොස්ගොල්ල ග්‍රාම නිළධාරි වසමේ පිහිටි නා ඇළ ගම්මානය සොයාගෙන.'

මේ ගමන අපි ආරම්භ කරන්නේ හුන්නස්ගිරියෙන්. හුන්නස්ගිරිය, ඩිස්ටන්, කෝබට් ගැප් කයිකාවල, හුණුකැට දෙගොඩහ හරහා තමයි අපි නා ඇළ ගම්මානයට ලගා වුනේ. කරබකැටිය සහ කුඹුක්ගොල්ල හරහා යන්න තියෙන මාර්ගය හුනුකැටදෙගොඩහ හරහා යන්න තියෙන මාර්ගයට වඩා ඇත්තටම ටිකක් පහසුයි . ඉතින් මේ ගමන යන්න සම්බන්දිකරණ කටයුතු ගමත් එක්ක කරලා දෙන්න අපිට ලොකු වෙහෙසක් ගත්තේ අපේ හිතවතෙක් වන ඒ වගේම හොද සංචාරකයෙක් වන අමීලා රෝසා මල්ලි.. එයාවත් මේ වෙලාවේ සිහිපත් කරන්න ඕන.'

ඉතින් මේ සංචාරයේදි අපිට මුලින්ම හමුවන්නේ ඩිස්ටන්වල තියෙන කුඩා ලෝකාන්තය . මෙතනත් ඇත්තටම මේ නකල්ස් වනාන්තරයේ ලස්සන බලන්න පුලුවන් හරි අපුරු තැනක් ඒ නිසා මේ පැත්තේ සංචාරය කරනවානම් මේ ස්තානයටත් යන්න අමතක කරන්න එපා. ඩිස්ටන් වල ඉදන් ඉදිරියට යත්ත අපිට මුන ගැහෙන්නේ කෝබට් ගැප් එක ඇත්තටම මේ ස්තානයත් මේ ගමනේ මුණ ගැහෙන තවත් සුවිසේෂි ස්ථානයක් ඩිස්ටන් වල ඉදන් කෝබට් ගැප් දක්වා එන ගමනනෙදි අපිට අවට සුන්රත්වය හරි අපුරුවට දැක බලා ගන්න පුපුවන් .මේ කෝබට් ගැප් වලට දෙමළ අය කියන්නේ අට්ටාලවෙට්ටුව කියලා . කදු මුදුන් තුනක් එකතුවෙලා හැදුන ගැටය නිසා සදමළ අය ඒ විදියට තමයි හදුන් වන්නේ .'

ඉන්පස්සේ තමයි මී මුරේ පැත්තට යන්න තියෙන්නේ . කි.මි. තුන හතරක් පහලට යද්දි කරඹ කැටිය හරියෙන් කුබුක්ගොල්ල හරහා නා ඇළට යන්න මාර්ගයක් තියෙනවා නමුත් අපි තවත් පහලට ගියේ හුණුකැට දෙගොඩහා හරහා නා ඇළට යන අදහසින් . හුණුකැට දෙගොඩහාදි අපිට මහ ඇළ හමුවෙනවා මේ දවස් වල හොදට වතුරු . මෙතන ඉදන් නා ඇලට තියෙන මාර්ගයනම් ටිකක් දුස්කරයි අපිට පාරට කඩන් වැටුන ගස් ඉවත් කරගෙන තමයි නා ඇළට යාගන්න සිද්ධ වුනේ .

පහවදා අපි නා ඇළ ගමේ කෙළවරක පිහිටලා තියෙන නා ඇල්ල බලන්න ගමන් ආරම්භ කලා . පවුල් හත අටක් පමනක් ජිවත් වන නා ඇළ ගමිමානය හුදකාව තියෙන හරි අපුරු ගමිමානයක් . දිය පාරවල් දොළ පාරවල් හරහා අපි නා ඇල්ලට ලගාවුනා .අපි දැක්ක දුම්බර වනාන්තරයේ සැගවිලා තියෙන තවත් හරි අපුරු දිය ඇල්ලක් තමයි මේ නා ඇල්ල කියන්නොත් . දොළ පහරවල් දෙකකින් ගලාගෙන එන ජල පහරවල් දෙක දිය ඇළි දෙකක් නිර්මාණය කරණවා හරි අපුරුවට.
දිය ඇල්ල බලලා ආපසු එද්දි අපේ මදුරගේ වාහානේට පොඩ් අකරතැබිබකුත් සිද්ද වුනා එකත් අරගෙන අපි නවාතැන් ගත්ත නා ඇළ ඉකෝලොජ් එකට එනකොට දවල් දෙකට විතර ඇති . ඉතින් ඹබත් දවසක මේ පැත්තේ එනවානම් මේ නාඇළ නතරවෙන්න නවාතැනක් විදියට තියෙන්නේ නා ඇළ ඉකෝ ලොජ් එක විතරයි . එතනත් තියෙන්නේ ඇත්තටම අපිට අවශ්‍යය මුලික පහසුකම් ටික විතරයි ඉතින් එකත් හොද ඇත්තදැකිමක් තමයි .සමහර විට ඉදිරියේදි මේ ස්ථානයේ පහසුකම් වැඩි දියුනුවෙලා තියෙන්නත් පුලුවන් වෙන්න ඉඩ තියෙනවා .'

කුමාරසිංහ මල්ලි තමයි මේ ලොජ් එක කරන්නේ එයාගේ නම්බර් එක තමයි 0760199594 කියන්නේ එයාට කතා කලොත් ඹබට පුලුවන් විදියට උදව් කරයි .'

knuckles forest, a seasoned traveler in Sri Lanka, recently uncovered the hidden beauty of Gamanana Gama, a charming village in Ududuwa Province. Starting from Hunnasgiriya and exploring Distant, Kobath, and Hunugakotuwa, knuckles was captivated by the Ududuwa mountain range and praised the hospitality of the locals.

Gamanana Gama, rich in cultural heritage, offers traditional art, warm community welcomes, and a significant viewpoint at Distant. knuckles recommends visiting Nava Athalawatte for its serene ambiance.

Summarizing his journey, knuckles encourages exploration of Distant, Kobath, and Hunugakotuwa, appreciating their diverse landscapes and cultural richness. For more details or to connect with knuckles Na Ella, contact him at 0760199594.

The Hidden Beauty of Meemure - Na Ella | Overlanding Sri Lanka #meemure #travelweekend #knuckles #nissanpatrol #traveldocumentary
00:00 Intro
01:05 Meemure Road
05:22 Deanston Conservation Centre
05:39 Deanston Circuit Bunglow
05:53 Team introducing
06:40 Deanston trail
09:22 Deanston Mini World's End
11:59 Meemure Road
17:28 Corbert gap අට්ටාලවෙට්ටුව
20:04 Tea time
20:40 Meemure Road
24:52 Road to Heen Ganga
25:36 Heen Ganga
27:27 Road To Na ela eco lodge
29:16 Road Block ( Fallen Tree )
29:40 Clearing the Road ( Winching tree )
30:39 Road To Na ela eco lodge ( Off Road )
31:37 Na ela eco lodge
31:51 tea with Hakuru (කිතුල් හකුරු )
32:36 BBQ Time
33:09 Moring view ( Lakegala , Galamuduna , Uda Galadebokke ,Wannimana(වන්නිමාන) )
35:07 Moring view (ඇදිරිගල , Thunhisgala ,Kalugala Kanda,Sphinx Rock කිණිහිරගල, Corbert gap, )
35:40 lakegala time-lapse
35:52 Road to Naa Ella Falls නා ඇල්ල ( Off Road )
39:05 නා ඇල අරණ්‍ය සේනාසනය
39:30 Road to Naa Ella Falls නා ඇල්ල ( Off Road )
40:46 Hike to Naa Ella Falls නා ඇල්ල
41:59 Suriya Arana Film Location
42:10 Hike to Naa Ella Falls නා ඇල්ල
42:37 Showing Wedilunu cave (වෙඩි ලුණු ගුහාව) road
43:13 Danger water crossing
44:20 Hike to Naa Ella Falls නා ඇල්ල
45:30 Naa Ella Falls නා ඇල්ල
50:29 Nissan Patrol Y61 recovery
58:09 Road to Corbert gap

The Hidden Beauty of Meemure - Na Ella | Overlanding Sri Lanka

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Thoppigala EP 01 | Meeyangolla Village Travel Documentary #travelweekend  #overland  #offroad

Thoppigala EP 01 | Meeyangolla Village Travel Documentary #travelweekend #overland #offroad

Monkey Rock |  Bread Rock  |  Lake Side Base Camp |  4K  #travelweekend #kurunegala #camping #travel

Monkey Rock | Bread Rock | Lake Side Base Camp | 4K #travelweekend #kurunegala #camping #travel

The Unseen

The Unseen "Meemure" | නොදුටු මීමුරේ! Aloe Vera Curry | Pork & Roti

Deadliest Road to Rathkale Camping Site through Kalukale #travelweekend #madulsima #overland

Deadliest Road to Rathkale Camping Site through Kalukale #travelweekend #madulsima #overland

1989 Mitsubishi Pajero AKA Montero/Shogun POV Drive | Japanese SUV in Sri Lanka

1989 Mitsubishi Pajero AKA Montero/Shogun POV Drive | Japanese SUV in Sri Lanka

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 18 - 01- 2026 | Siyatha TV

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 18 - 01- 2026 | Siyatha TV

Delthota ; Sandagiri Maha Seya Hanthana | Geat Valley Estate #overlanding  #travelweekend #kandy

Delthota ; Sandagiri Maha Seya Hanthana | Geat Valley Estate #overlanding #travelweekend #kandy

Maduru Oya National Park Travel Documentary  Film   #safari  #overlanding #travelweekend #elephant

Maduru Oya National Park Travel Documentary Film #safari #overlanding #travelweekend #elephant

Thangappuwa Travel Documentary | Meemure | Burnside View Point   #travelweekend

Thangappuwa Travel Documentary | Meemure | Burnside View Point #travelweekend

තනිවම නකල්ස් වන මැදට - මීමුරේ හීං ගඟ ලඟ රැයක්  Beauty of Meemure & Knuckles - Solo Camping

තනිවම නකල්ස් වන මැදට - මීමුරේ හීං ගඟ ලඟ රැයක් Beauty of Meemure & Knuckles - Solo Camping

Wasgamuwa National Park  Wild Safari | වස්ගමුව | Travel Weekend | Adventure | Elephants

Wasgamuwa National Park Wild Safari | වස්ගමුව | Travel Weekend | Adventure | Elephants

16 Countries. One Vehicle. One Dream | Switzerland to Sri Lanka Overland #overlanding #jeepwrangler

16 Countries. One Vehicle. One Dream | Switzerland to Sri Lanka Overland #overlanding #jeepwrangler

ලංකාවේ ලස්සනම ගම - මීමුරේට බස් එකෙන් | Most beautiful Village in Sri Lanka

ලංකාවේ ලස්සනම ගම - මීමුරේට බස් එකෙන් | Most beautiful Village in Sri Lanka

Sri Lanka Documentary | Unseen Sri Lanka with Drone | Land of Culture, Nature & Adventure In 4K

Sri Lanka Documentary | Unseen Sri Lanka with Drone | Land of Culture, Nature & Adventure In 4K

Diyanagala View Point | Wewesse Tea Estate | Badulla Travel Documentary #travelweekend #offroad

Diyanagala View Point | Wewesse Tea Estate | Badulla Travel Documentary #travelweekend #offroad

Leaf Ali Malli Thanamalwilla | කැලේ මැද තියෙන අමුතු හෝටලයේ දවස් දෙකක් | #leafalimalli #thanamalwila

Leaf Ali Malli Thanamalwilla | කැලේ මැද තියෙන අමුතු හෝටලයේ දවස් දෙකක් | #leafalimalli #thanamalwila

හරිත කන්ද - Haritha Kanda Camping: Escape to Sri Lanka's Green Mountain

හරිත කන්ද - Haritha Kanda Camping: Escape to Sri Lanka's Green Mountain

Things to do in Knuckles | One Tree Hill | Kelabokka | Hulugaga #travelweekend #traveldocumentary

Things to do in Knuckles | One Tree Hill | Kelabokka | Hulugaga #travelweekend #traveldocumentary

Meemure 💚 | මීමුරේ සංචාරයට විස්තර | Beauty of a Hidden Village

Meemure 💚 | මීමුරේ සංචාරයට විස්තර | Beauty of a Hidden Village

අවුරුදු ගාණකට ඉස්සර ගිය මීමුරේ  | Travel with Chatura

අවුරුදු ගාණකට ඉස්සර ගිය මීමුරේ | Travel with Chatura

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com