Grade 9 - Angles of a Polygon (Part 1) | 9 ශ්‍රේණිය - බහු-අස්රවල කෝණ (1 කොටස)
Автор: Ape Ganan Panthiya
Загружено: 2019-09-24
Просмотров: 22480
පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල බහු-අස්රවල කෝණ පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.
උත්තල බහු-අස්‍ර හඳුනා ගැනීම
අවතල බහු-අස්‍ර හඳුනා ගැනීම
උත්තල සහ අවතල බහු-අස්‍ර අතර වෙනස හඳුනා ගැනීම
ත්‍රිකෝණ පාද අනුව වර්ගීකරණය
ත්‍රිකෝණ කෝණ අනුව වර්ගීකරණය
චතුරස්‍ර වර්ගීකරණය
බහු-අස්‍ර, පාද අනුව නම් කිරීම
සවිධි බහු-අස්‍ර නම් කිරීම
බහු-අස්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍යය සොයාගැනීමට සූත්‍රයක් ගොඩනැගීම
බහු-අස්‍රයක බාහිර කෝණ හඳුනා ගැනීම
බහු-අස්‍රයක බාහිර කෝණ නිර්මාණය කර ගැනීම
බහු-අස්‍රයක බාහිර කෝණවල ඓක්‍යය සොයාගැනීමට සූත්‍රයක් ගොඩනැගීම
සවිධි බහු-අස්‍රවල ලක්ෂණ
සවිධි බහු-අස්‍ර නම් කිරීම
වචන මාලාව (Glossary)
---------------------------------------
උත්තල බහු-අස්‍ර - Convex polygons
අවතල බහු-අස්‍ර - Concave polygons
සමපාද ත්‍රිකෝණය - Equilateral triangle
සමද්විපාද ත්‍රිකෝණය - Isosceles triangle
විෂම ත්‍රිකෝණය - Scalene triangle
සමකෝණී ත්‍රිකෝණය - Acute angled triangle
ඍජුකෝණී ත්‍රිකෝණය - Right angled triangle
මහාකෝණී ත්‍රිකෝණය - Obtuse angled triangle
චතුරස්‍ර - Quadrilaterals
සමාන්තරාස්‍රය - Parallelogram
රොම්බසය - Rhombus
සමචතුරස්‍රය - Square
ඍජුකෝණාස්‍රය - Rectangle
ත්‍රපීසියම - Trapezium
බාහිර කෝණ - Exterior angles
අභ්‍යන්තර කෝණ - Interior angles
ඓක්‍යය - Sum
පංචාස්‍රය - Pentagon
ෂඩස්‍රය - Hexagon
සප්තාස්‍රය - Heptagon
අෂ්ටාස්‍රය - Octagon
නවාස්‍රය - Nonagon
දශාස්‍රය - Decagon
ද්වාදශාස්‍රය - Dodecagon
සවිධි බහු-අස්‍ර - Regular polygon
සරල රේඛාව - Straight line
Grade 9 - Angles of a Polygon (Extra) | 9 ශ්‍රේණිය - බහු-අස්රවල කෝණ (අමතර දැනුමට)
• Grade 9 - Angles of a Polygon (Part 2) | 9...
Grade 9 - Angles of a Polygon (Q & A) | 9 ශ්‍රේණිය - බහු-අස්රවල කෝණ (ප්‍රශ්ණ හා පිළිතුරු)
• Grade 9 - Angles of a Polygon (Q & A) | 9 ...
#olmaths #grade9 #apegananpanthiya
Subscribe to Ape Ganan Panthiya: http://bit.ly/AGP_Subscribe
Check out the Ape Ganan Panthiya website: http://bit.ly/AGP_Website
Get social with Ape Ganan Panthiya:
Twitter: http://bit.ly/AGP_Twitter
Facebook: http://bit.ly/AGP_Facebook
Instagram: http://bit.ly/AGP_Instagram
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: