Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

යශෝරාවය Yashorawaya 5

Автор: Madhawa Wijesekara

Загружено: 2016-02-05

Просмотров: 136945

Описание:

ශ්‍රී ලංකාවේ පළමුවරට නවකතාවක් ඇසුරින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම ටෙලි නාට්‍යය යශෝ රාවය වේ. මෙය සෝමවීර සේනානායකයන්ගේ නවකතාවක් වන අතර පරාක්‍රම නිරිඇල්ල මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලදී.

යශෝරාවයේ ම දෙවැනි කොටස ලෙස සෝමවීර සේනානායකයන්ගේ අතින් ලියැවුණු බලදේවගේ ලෝකය නවකතාව ඇසුරින් ද මෙහි දෙවැනි කොටසක් ද නිර්මාණය කරන ලදී.

මධ්‍යම පන්තියේ ජීවන රටාවත්, ඔවුන්ගේ ඉහළ ම පැලැන්තියට නැගීමේ ආශාවත්, ඒ නිසා ම මුදල් පසුපස හඹා යෑමත් අවසානයේ දී ඔවුන් තමා සිටි පැලැන්තියටත් වඩා පහළ ම පැලැන්තියට ම කඩා වැටීමත් මනා ව සාකච්ඡාවට බඳුන් කෙරෙන මේ කතාවේ අවසානයේ දී අපට හඟවන්නේ ඉහළ ම පැලැන්තියට නැගීමට නම් අප විසින් කල යුත්තේ මානසික වශයෙන් සරුසාර වීම යන පණිවිඩයයි. මෙය බලදේවගේ චරිතය තුළින් අපට මනා ව පැහැදිලි වෙයි.

මෙහි රංගනයෙන්, ජී. ඩබ්. සුරේන්ද්‍ර, අයිරාංගනී සේරසිංහ, ලකී ඩයස්, ගාමිණී හෙට්ටිආරච්චි, රිචඩ් ද සොයිසා, රත්නා ලාලනී ජයකොඩි, අමිත්ත වීරසිංහ, ගීතා කාන්ති ජයකොඩි, එච්. ඒ. පෙරේරා, සුනිල් හෙට්ටිආරච්චි, සරණපාල ජයසූරිය, කුමුදුමලී ගමගේ, නඩරාජා ශිවම්, රාජා සුමනපාල, සුනීතා විමලවීර, එලන් සිල්වෙස්ටර්, සුමින්ද සිරිසේන ආදී නළු නිළියන් රැසක් දායක වූහ.

යශෝරාවය Yashorawaya 5

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

යශෝරාවය Yashorawaya 6

යශෝරාවය Yashorawaya 6

යශෝරාවය Yashorawaya 8 End

යශෝරාවය Yashorawaya 8 End

පුංචි රාළ - Punchi Rala Sinhala Teledrama

පුංචි රාළ - Punchi Rala Sinhala Teledrama

මහින්දගෙන් ජනපති අනුරට call එකක්...Chandana Kariyawasam @Wayama-

මහින්දගෙන් ජනපති අනුරට call එකක්...Chandana Kariyawasam @Wayama-

Секрет молодой пары, живущей автономно в горах во время сильного снегопада

Секрет молодой пары, живущей автономно в горах во время сильного снегопада

බැති පෙම් උපදවා | අකුරු උගනී  ජුන්ඩ සොලවා | CLASIC SUDAA |

බැති පෙම් උපදවා | අකුරු උගනී ජුන්ඩ සොලවා | CLASIC SUDAA |

කඩුල්ල Kadulla 1

කඩුල්ල Kadulla 1

ඉතාම මනරම් කාව්‍යමය ධර්ම දේශනාවක් - වේදබ්භ ජාතක | ven pannala gnanaloka thero kavi bana

ඉතාම මනරම් කාව්‍යමය ධර්ම දේශනාවක් - වේදබ්භ ජාතක | ven pannala gnanaloka thero kavi bana

Скотт Риттер: Путин нападает, Зеленский лжет – война НАТО оборачивается против НАТО.

Скотт Риттер: Путин нападает, Зеленский лжет – война НАТО оборачивается против НАТО.

ඇමරිකාව ප්‍රබල යුධ බලයක් මැදපෙරදිගට ගෙන යයි

ඇමරිකාව ප්‍රබල යුධ බලයක් මැදපෙරදිගට ගෙන යයි

යශෝරාවය Yashorawaya 7

යශෝරාවය Yashorawaya 7

🔴ජනපති පාර්ලිමේන්තුව දෙවනත් කරයි - විපක්ෂයට කට උත්තර නෑ   #akd #news #latestnews

🔴ජනපති පාර්ලිමේන්තුව දෙවනත් කරයි - විපක්ෂයට කට උත්තර නෑ #akd #news #latestnews

මනුතාපය (HD) - Manuthapaya (HD VIDEO) ටයිටස් තොටවත්ත මහතාගේ හඩකැවිමකි.

මනුතාපය (HD) - Manuthapaya (HD VIDEO) ටයිටස් තොටවත්ත මහතාගේ හඩකැවිමකි.

එකට ගැටුම - Ekata Getuma Sinhala Teledrama

එකට ගැටුම - Ekata Getuma Sinhala Teledrama

Asalwasiyo | අසල්වැසියෝ | Episode - 01 | Rupavahini TeleDrama

Asalwasiyo | අසල්වැසියෝ | Episode - 01 | Rupavahini TeleDrama

နိုင်ငံရေးမှာ တိုက်ဆိုင်မှုဆိုတာ မရှိဘူး

နိုင်ငံရေးမှာ တိုက်ဆိုင်မှုဆိုတာ မရှိဘူး

පලිඟු මැණිකෙ - 1 කොටස | palingu manike | teledrama - Part 1

පලිඟු මැණිකෙ - 1 කොටස | palingu manike | teledrama - Part 1

අධිකරණ ඇමති හර්ෂණ ගෙදර අපරාධකරුවෙක් පක්ෂයක් ඇතුලට ආණ්ඩුව රටම හෙල්ලෙන තීන්දුවකට සූදානම්/Black&White

අධිකරණ ඇමති හර්ෂණ ගෙදර අපරාධකරුවෙක් පක්ෂයක් ඇතුලට ආණ්ඩුව රටම හෙල්ලෙන තීන්දුවකට සූදානම්/Black&White

"තිමිර" | ඒකාංගික ටෙලි නාට්‍යය - Thimira (Director’s Cut) @WimalarathnaAdikari

Ambagahathanna Walawwa (අඹගහතැන්න වලව්ව) | Part 02 | Tele Film | Swarnavahini

Ambagahathanna Walawwa (අඹගහතැන්න වලව්ව) | Part 02 | Tele Film | Swarnavahini

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com