Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ අලුත්ම වැඩේ ගැන මේ දේවල් දන්නවද? | Is Nolan Rewriting the Odyssey? 🔥

Автор: Baiscope Zone

Загружено: 2025-12-27

Просмотров: 12645

Описание:

2026 කියන්නේ එපික් හොලිවුඩ් මුවි කිහිපයක්ම එලි බහින වසරක්. ඒ අතරිනුත් මේ වෙනකොට වැඩිම අවධානයක් දිනාගෙන තියෙන film එකක් තමයි සර් ක්‍රිස්ටෝෆර් නෝලන් විසින් නිර්මාණය කරනු ලබන ඔඩිසි මුවි එක.

මේ සිනමාපටය නිර්මාණය වෙන්නේ ග්‍රීක පුරාණෝක්ති ඇසුරින්. ඉතිං මේ පුරාණෝක්තිවල අලගිය-මුලගිය තැන් ගැන ඔයාල වේලාසනම දැනගෙන හිටිය නම්, ෆිල්ම් එක බලන වෙලාවට කතාව තේරෙන්නේ ආයේ බඩේ බත් වගේ තමයි.

මොකද එහෙම අගක් මුලක් නොදැන ලෝකේ ලොකුම පුරාණෝක්ති අතරින් එකක් වෙන හෝමර්ගේ ඔඩිසි කාව්‍යය අලලා නෝලන් විසින් නිර්මාණය කරන මේ සිනමාපටය බලනවා කියන්නෙම ඔබ විසින් ඔබටම කරගන්නා ලොකු අපරාධයක්. එහෙනම් ඔන්න සවන් දී බලන්න...

________________________________________________________________________________________________________


ඔබ, අප ප්‍රිය කරන සිනමා සයුරේ කිමිදෙන්න, අප සමග එක්වන්න...

බයිස්කෝප් වෙබ් අඩවිය කියන්නේ ලෝක සිනමාව ඔබට සමීප කරපු තැනක්. ඉතින් අපි මේ වෙනකම් කරගෙන ආව කාර්‍ය-භාරය තව පියවරක් ඉදිරියට ගෙනියන්නයි මේ සූදානම. අපි මේ චැනලය ඔස්සේ ඔයාලට සිනමාව සම්බන්ධව තව දැනුවත් භාවයක් ලබාදෙන්න කටයුතු කරනව.

ඉදිරියේදී එන්න නියමිත සිනමාපට, ටීවී සීරිස් ආදිය සම්බන්ධව ඔයාලට අපි විස්තර අරගෙන එනවා. ඒ විතරක් නෙමෙයි, අපි බලල තියෙන හොඳ සිනමාපට ගැන, නවතම සිනමා පුවත්, එකී-මෙකී-නොකී ගොඩක් දේවල් අපි ඔලාට සමීප කරනවා. ඒ විතරක් නෙමෙයි, මතක තියාගන්න, අපි ඔයාලවත් මේ සිනමා සංවාදයට හවුල් කරගන්නව. එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක...

Links

Facebook : web.facebook.com/BaiscopeZone

TikTok : tiktok.com/@baiscopezone

Instagram : instagram.com/baiscope_zone

#ChristopherNolan #TheOdyssey #NolanOdyssey #GreekMythology #EpicCinema #IMAXExperience #HomerOdyssey #NolanFilms #WorldCinema #Cinephile #FilmDiscussion #MovieTalk #UpcomingMovies #CinemaLovers #DirectorSpotlight #HollywoodMovies #MythologyMovies #EpicFilms #FilmAnalysis #TrailerBreakdown #CinematicVision #GlobalAudience #USEuropeAudience #FilmCommunity #ViralMovies #MovieBuzz #Cinema2025 #LegendaryDirector #ModernCinema #baiscopezone #viralvideo #viralvideosl #sinhalacinema #sinhalayoutube #sinhalapodcast

ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ අලුත්ම වැඩේ ගැන මේ දේවල් දන්නවද? | Is Nolan Rewriting the Odyssey? 🔥

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

බර්මියුඩා ත්‍රිකෝණයෙන් විද්‍යාඥයෝ සොයාගත් අභිරහස් යානය?  | Baltic Sea Anomaly

බර්මියුඩා ත්‍රිකෝණයෙන් විද්‍යාඥයෝ සොයාගත් අභිරහස් යානය? | Baltic Sea Anomaly

අපේ ඇත්තෝ සහ සත්තු

අපේ ඇත්තෝ සහ සත්තු

ඒරියා 51 පිළිබඳව බොබ් ලසාර්ගේ හෙලිදරව්ව - පෘථිවියෙන් පිට ජීවීන් පිළිබඳ විග්‍රහයක් #02

ඒරියා 51 පිළිබඳව බොබ් ලසාර්ගේ හෙලිදරව්ව - පෘථිවියෙන් පිට ජීවීන් පිළිබඳ විග්‍රහයක් #02

මිනිස් ඉතිහාසයේ විශාලතම ශබ්දය - ක්‍රැකටෝවා දූපතේ පිපිරීම/ Krakatoa Eruption 1883  | Science Watch

මිනිස් ඉතිහාසයේ විශාලතම ශබ්දය - ක්‍රැකටෝවා දූපතේ පිපිරීම/ Krakatoa Eruption 1883 | Science Watch

දුටුගැමුණු රජුගේ පරම්පරාව ඉතිහාසයෙන් මකාදැමුවේ ඇයි? | Sujith Akkarawaththa | Yureshani Getaraluwa

දුටුගැමුණු රජුගේ පරම්පරාව ඉතිහාසයෙන් මකාදැමුවේ ඇයි? | Sujith Akkarawaththa | Yureshani Getaraluwa

මිනිස් න්‍යෂ්ටික අවි ගැන පිටසක්වල ජීවීන් උනන්දු ඇයි?

මිනිස් න්‍යෂ්ටික අවි ගැන පිටසක්වල ජීවීන් උනන්දු ඇයි?

රූසෝ සොයුරන් මාවල් විශ්වය ගොඩ දාන අතරේ ටොම් හෝලන්ඩ්ගෙ ස්පයිඩිට මොනව වෙයිද?

රූසෝ සොයුරන් මාවල් විශ්වය ගොඩ දාන අතරේ ටොම් හෝලන්ඩ්ගෙ ස්පයිඩිට මොනව වෙයිද?

බොලිවුඩයට බනින්න කලින් මේ ටික බලල එන්න | A must watch Bollywood movie list for beginners

බොලිවුඩයට බනින්න කලින් මේ ටික බලල එන්න | A must watch Bollywood movie list for beginners

🇱🇰 🇫🇮 ෆින්ලන්තය අතහැර ඇයි ආපසු ලංකාවට යන්නේ?  Finland Sinhala Video Update

🇱🇰 🇫🇮 ෆින්ලන්තය අතහැර ඇයි ආපසු ලංකාවට යන්නේ? Finland Sinhala Video Update

ඇරගෝන් ගේ ජිවිත කතාව | Life story of Aragorn Sinhala

ඇරගෝන් ගේ ජිවිත කතාව | Life story of Aragorn Sinhala

මෙතරම් විශාල පිරමීඩ තැනුවේ ඇයි? කොහොමද? පැරණි ලෝකයේ පිරමීඩ පිස්සුව | Science Watch

මෙතරම් විශාල පිරමීඩ තැනුවේ ඇයි? කොහොමද? පැරණි ලෝකයේ පිරමීඩ පිස්සුව | Science Watch

පිටසක්වළ ජීවය මොන වගේ ද? - Sci - Pod EP. 04

පිටසක්වළ ජීවය මොන වගේ ද? - Sci - Pod EP. 04

ජවබල සම්පන්න සතුටු දිනයකට මග තියෙන්නේ පුංචි විද්‍යාත්මක රහසක් ඇතුලේ!

ජවබල සම්පන්න සතුටු දිනයකට මග තියෙන්නේ පුංචි විද්‍යාත්මක රහසක් ඇතුලේ!

අලුත්ම ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාවෙ විස්තරේ මෙන්න | A Knight of the Seven Kingdoms with spoilers

අලුත්ම ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාවෙ විස්තරේ මෙන්න | A Knight of the Seven Kingdoms with spoilers

වෙරළේ සිරවූ සෙබළු ලක්ෂ 4කගේ කතාව | Dunkirk 2017 Sinhala Movie Review | Movie Explanation Art.lk

වෙරළේ සිරවූ සෙබළු ලක්ෂ 4කගේ කතාව | Dunkirk 2017 Sinhala Movie Review | Movie Explanation Art.lk

Gune Aiyage Kamare - ගෙවල්වල වේදනාකාරී ප්‍රමෝදය

Gune Aiyage Kamare - ගෙවල්වල වේදනාකාරී ප්‍රමෝදය

#GOT විශ්වයේ ඉතිහාසය E02: දැවැන්ත අයිස් වෝල් එක හැදුවට පස්සේ විස්තරේ

#GOT විශ්වයේ ඉතිහාසය E02: දැවැන්ත අයිස් වෝල් එක හැදුවට පස්සේ විස්තරේ

මහ පොළොවේ ගුරුවරයා -නිලන්ත ජයසූරිය | Nilantha Jayasuriya |Upul Shantha Sannasgala

මහ පොළොවේ ගුරුවරයා -නිලන්ත ජයසූරිය | Nilantha Jayasuriya |Upul Shantha Sannasgala

පරිණාමයට හසු වෙච්ච මනස | K K Saman Kumara | Anil Pannila | Evolutionary Psychology | EP01

පරිණාමයට හසු වෙච්ච මනස | K K Saman Kumara | Anil Pannila | Evolutionary Psychology | EP01

ක්වන්ටම් භෞතික විද්‍යාව, බෞද්ධ දර්ශනය සහ ජීවිතයේ අර්ථය | K K Saman | Sandeep Perera | Anil Pannila

ක්වන්ටම් භෞතික විද්‍යාව, බෞද්ධ දර්ශනය සහ ජීවිතයේ අර්ථය | K K Saman | Sandeep Perera | Anil Pannila

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com