Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

රූසෝ සොයුරන් මාවල් විශ්වය ගොඩ දාන අතරේ ටොම් හෝලන්ඩ්ගෙ ස්පයිඩිට මොනව වෙයිද?

Автор: Baiscope Zone

Загружено: 2026-01-14

Просмотров: 7994

Описание:

ඇතැමුන් කියන විධියට මාවල් සිනමා විශ්වයේ පීක් එක තමයි එන්ඩ් ගේම්, ඊට පස්සෙ තියෙන්නෙ බැස්මක් කියලා. නමුත් 2026 වසරේදී රූසෝ සොයුරන් විසින් යලිත් වරක්, එන්ඩ් ගේම් සමයේ පැවති හයිප් එක මාවල් සිනමා විශ්වය කෙරෙනි අත්පත් කරගැනීමට සමත් වෙනවා. ඒ #avengersdoomsday හරහා.

ඒ විතරක් නෙමෙයි, ටොම් හෝලන්ඩ්ගේ ස්පයිඩිත් අලුත්ම විධියකට ප්‍රේක්ෂකයා හමුවට එන බවයි ආරංචිය.

ඊට අමතරව මාවල් විශ්වය ගැන තව කතා ගොඩක්, ෆෑන්ස් තියරීස්, තවත් නිර්මාණ ගැන විස්තර ගොඩක් අපි කතා කලා. සවන් දී බලන්න...

______________________________________________________________________________

ඔබ, අප ප්‍රිය කරන සිනමා සයුරේ කිමිදෙන්න, අප සමග එක්වන්න...

බයිස්කෝප් වෙබ් අඩවිය කියන්නේ ලෝක සිනමාව ඔබට සමීප කරපු තැනක්. ඉතින් අපි මේ වෙනකම් කරගෙන ආව කාර්‍ය-භාරය තව පියවරක් ඉදිරියට ගෙනියන්නයි මේ සූදානම. අපි මේ චැනලය ඔස්සේ ඔයාලට සිනමාව සම්බන්ධව තව දැනුවත් භාවයක් ලබාදෙන්න කටයුතු කරනව.

ඉදිරියේදී එන්න නියමිත සිනමාපට, ටීවී සීරිස් ආදිය සම්බන්ධව ඔයාලට අපි විස්තර අරගෙන එනවා. ඒ විතරක් නෙමෙයි, අපි බලල තියෙන හොඳ සිනමාපට ගැන, නවතම සිනමා පුවත්, එකී-මෙකී-නොකී ගොඩක් දේවල් අපි ඔලාට සමීප කරනවා. ඒ විතරක් නෙමෙයි, මතක තියාගන්න, අපි ඔයාලවත් මේ සිනමා සංවාදයට හවුල් කරගන්නව. එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක...

Links

Facebook : web.facebook.com/BaiscopeZone

TikTok : tiktok.com/@baiscopezone

Instagram : instagram.com/baiscope_zone

#Marvel #MCU #DoctorDoom #AvengersDoomsday #Avengers #SpiderMan #MarvelStudios #MarvelCinema #MarvelMultiverse #FantasticFour #SuperheroMovies #ComicBookMovies #MarvelVillains #MCUTheory #MarvelPhase6 #SpiderVerse #AvengersAssemble #MarvelFans #MovieTalk #FilmDiscussion #Cinephile #PopCulture #TrendingNow #ViralVideo #YouTubeShorts #MovieBuzz #GeekCulture #WorldCinema #EntertainmentNews #baiscopezone

රූසෝ සොයුරන් මාවල් විශ්වය ගොඩ දාන අතරේ ටොම් හෝලන්ඩ්ගෙ ස්පයිඩිට මොනව වෙයිද?

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ අලුත්ම වැඩේ ගැන මේ දේවල් දන්නවද? | Is Nolan Rewriting the Odyssey? 🔥

ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ අලුත්ම වැඩේ ගැන මේ දේවල් දන්නවද? | Is Nolan Rewriting the Odyssey? 🔥

යුරෝපය චීනය වෙතට තල්ලු කරන ට්‍රම්ප්ගේ ග්‍රීන්ලන්ත

යුරෝපය චීනය වෙතට තල්ලු කරන ට්‍රම්ප්ගේ ග්‍රීන්ලන්ත "Deal එක | Patali Champika Ranawaka With Epicenter

රූසෝලාගේ අලුත්ම පණිවිඩය! Hidden Meaning in Avengers: Doomsday Teasers Sinhala Explained

රූසෝලාගේ අලුත්ම පණිවිඩය! Hidden Meaning in Avengers: Doomsday Teasers Sinhala Explained

මානව ඉතිහාසයේ ශාපලත් බුද්ධිමතාගේ සත්‍ය කතාව | Leonardo da Vinci Darkest secrets

මානව ඉතිහාසයේ ශාපලත් බුද්ධිමතාගේ සත්‍ය කතාව | Leonardo da Vinci Darkest secrets

ඒ කාලයේ මැරුණා කිව්ව වෙඩික්කරුවෝ තවම ජීවතුන් අතර | Talk with gallage | Kotiya - Tharindu Fernando

ඒ කාලයේ මැරුණා කිව්ව වෙඩික්කරුවෝ තවම ජීවතුන් අතර | Talk with gallage | Kotiya - Tharindu Fernando

අලුත්ම ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාවෙ විස්තරේ මෙන්න | A Knight of the Seven Kingdoms with spoilers

අලුත්ම ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාවෙ විස්තරේ මෙන්න | A Knight of the Seven Kingdoms with spoilers

ඔබත් තාරකා ජීවියෙක්ද? I Tissa Jananayake with Life (EP 212)

ඔබත් තාරකා ජීවියෙක්ද? I Tissa Jananayake with Life (EP 212)

මේ කියන ඒවා පිළිගත්තත් එකයි, නැතත් එකයි | Chandika Nanayakkara

මේ කියන ඒවා පිළිගත්තත් එකයි, නැතත් එකයි | Chandika Nanayakkara

මොළේ  ඇතුළේ මල් වෙඩි පත්තු වෙන්න වැඩ කරන්න! |  Malinda Alahakoon |@TechTrackShow

මොළේ ඇතුළේ මල් වෙඩි පත්තු වෙන්න වැඩ කරන්න! | Malinda Alahakoon |@TechTrackShow

නන්දන  ගේ දේහය විකිනීමට තිබේ - Vlog Ep 454 - Gune Aiyage Kamare

නන්දන ගේ දේහය විකිනීමට තිබේ - Vlog Ep 454 - Gune Aiyage Kamare

බඩ සරණිය (New Year Special) | Chef Floyd vs Chef Dulan | ‪@BlokandDino‬ | Gehan Blok & Dino Corera

බඩ සරණිය (New Year Special) | Chef Floyd vs Chef Dulan | ‪@BlokandDino‬ | Gehan Blok & Dino Corera

#GOT විශ්වයේ ඉතිහාසය E02: දැවැන්ත අයිස් වෝල් එක හැදුවට පස්සේ විස්තරේ

#GOT විශ්වයේ ඉතිහාසය E02: දැවැන්ත අයිස් වෝල් එක හැදුවට පස්සේ විස්තරේ

Avengers Doomsday Trailersවල කියන කතාව මොකක්ද? | Avengers Doomsday All 4 teasers breakdown Sinhala

Avengers Doomsday Trailersවල කියන කතාව මොකක්ද? | Avengers Doomsday All 4 teasers breakdown Sinhala

ඉරානය ඇමරිකාව එක්ක රහස් ගිවිසුමක් ගැහුවද? - Global watch podcast

ඉරානය ඇමරිකාව එක්ක රහස් ගිවිසුමක් ගැහුවද? - Global watch podcast

LASITH MALINGA | මේක හදන්න පුලුවන් | Lets Talk Cricket

LASITH MALINGA | මේක හදන්න පුලුවන් | Lets Talk Cricket

Eminem උපතින්ම Rapper කෙනෙක් නෙමෙයි | Eminem Wasn’t Born a Rapper — He Was Created

Eminem උපතින්ම Rapper කෙනෙක් නෙමෙයි | Eminem Wasn’t Born a Rapper — He Was Created

ඩිස්ක් එකනම් ඩිස්ක් එක අහ්හ්.. Isuruu ai ka.. puruduu..🤣

ඩිස්ක් එකනම් ඩිස්ක් එක අහ්හ්.. Isuruu ai ka.. puruduu..🤣

ඇමරිකාකාවම භීතියෙන් සලිත කල මංකොල්ලකාරයා ඔහුද? 😲| Sinhala Movie Review

ඇමරිකාකාවම භීතියෙන් සලිත කල මංකොල්ලකාරයා ඔහුද? 😲| Sinhala Movie Review

නවතම Stranger Things Documentary එකෙන් එලිවුන Shocking Reason එක මෙන්න

නවතම Stranger Things Documentary එකෙන් එලිවුන Shocking Reason එක මෙන්න

Avengers secret wars ගැන අලුත්ම තොරතුරු | Avengers secret wars theory explained sinhala

Avengers secret wars ගැන අලුත්ම තොරතුරු | Avengers secret wars theory explained sinhala

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com