Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

රම්බදාටික චෝර, අකීර්ති පණ්ඩිත චරිතය, සබ්බ බ්‍රාහ්මණ චරිතය | Koralayagama Saranathissa Thero

Автор: Sasara Jayagamu

Загружено: 2025-08-11

Просмотров: 13224

Описание:

#Bana #darmadesana #dharmadeshana #darmadesana2025 #bana2025 #mostpowerful #BuddhaTeachings #Meditation #buddha #buddhism #koralayagamasaranathissatherobana2025 #koralayagamasaranathissahimibana #koralayagamasaranathissatherobana #bosathananwahanse #sathya

අප මහා බෝසතාණන් වහන්සේගේ සංසාර ගමන [ 18 වෙනි ධර්ම දේශනය ]

දේශනාවේ පෙළගැස්ම | Alignment of the Sermon | Timestamps
00:00 දේශනාවේ ආරම්භය
02:26 පසුගිය දේශනාවේ සාරාංශය
04:35 අද දේශනාවේ ආරම්භය
15:00 දානයක් කොහොමද හරියට පූජා කරන්නේ
19:22 රම්බදාටික
24:03 අකීර්ති පණ්ඩිත චරිතය
42:24 අසිබන්ද සූත්‍ර දේශනාව
56:25 බාලයකු නොදකිවා
1:04:50 රාත්‍රිය ගෙවී හිරු උදාවෙත්ම දිව්‍ය භෝජන පහළ වේවා
1:19:13 සබ්බ බ්‍රාහ්මණ චරිතය
1:35:18 ස්වාමීනී කොහෙන්ද ඔය දානය


දේශකයාණන් වහන්සේ අති පූජනීය කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ.
Ven Koralayagama Saranathissa Thero

දිනපතා ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම සදහා මෙම YouTube චැනලය Subscribe කර බෙල් ලකුණ ක්ලික් කර all යන්න තෝරන්න.   / @sasarajayagamu  

ලොව උතුම්ම දානය ධර්ම දානය වන බැවින් අන් අයටද ශ්‍රවණය කිරීම සදහා මෙම ධර්ම දේශනාව Share කරන්න.

🎬වීඩියෝ ලයිස්තු l Video Playlists⬇

❤ මහා සීහ නාද සූත්‍රය
👉   • මහා සීහ නාද සූත්‍රය | Koralayagama Saranat...  

❤ කෙටි ධර්ම දේශනා
👉    • කෙටි ධර්ම දේශනා | Koralayagama Saranathiss...  

❤ මෝර පිරිත උදෑසන / මෝර පිරිත 108 වරක් / mora piritha udasana / mora piritha morning
👉   • Mora Piritha | මෝර පිරිත | mora piritha mo...  

❤ මෝර පිරිත රාත්‍රී / මෝර පිරිත 108 වරක් / mora piritha night / mora piritha rathri
👉    • Mora Piritha | මෝර පිරිත | Mora Piritha Ni...  

❤ Seevali Piritha | සීවලී පිරිත
👉    • Seevali Piritha | සීවලී පිරිත  

❤ Abisambidana Piritha | අභිසම්භිධාන පිරිත
👉    • Abisambidana Piritha | අභිසම්භිධාන පිරිත |...  

❤ මහා සමය සූත්‍රය
👉    • මහා සමය සූත්‍රය | Koralayagama Saranathiss...  

!! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!

සබ්බදානං ධම්මදානං ජිනාති.
සබ්බං රසං ධම්මරසො ජිනාති .
සබ්බං රතිං ධම්මරතී ජිනාති .
තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති.

ධර්ම දානය සියලු දානයන් දිනන්නේ ය.
ධර්ම රසය අන් සියලු රසයන් දිනන්නේ ය.
ධර්මශ්‍රවණාදි වශයෙන් ඇතිවන ධර්මය පිළිබඳ වූ ප්‍රීතිය සියලු ප්‍රීතින් දිනන්නේ ය.
තෘෂ්ණාක්ෂය සංඛ්‍යාත නිර්වාණය සියලු දුක් දිනන්නේය.

දේශකයනන් වහන්සේටත් , දේශනාවන්හි මුල් අයිතිකරුවන්ටත් , ශ්‍රවණය කළ ඔබටත් , ප්‍රචාරය කළ මා හටත් , ඉක්මන් භවයකදී සෑප සහිත ප්‍රතිපාදවකින් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබී , නිවනින් සැනසෙන්නට මේ පුන්‍ය සම්භාරය හේතූ වේවා!!. වාසනා වේවා!!.

සාදු!!. සාදු!!. සාදු!!.

#Bana #darmadesana #dharmadeshana #darmadesana2025 #bana2025 #mostpowerful #BuddhaTeachings #Meditation #buddha #buddhism #koralayagamasaranathissatherobana2025 #koralayagamasaranathissahimibana #koralayagamasaranathissatherobana #bosathananwahanse

රම්බදාටික චෝර, අකීර්ති පණ්ඩිත චරිතය, සබ්බ බ්‍රාහ්මණ චරිතය | Koralayagama Saranathissa Thero

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සක් දෙවිඳු නොවී පාණ්ඩුකම්බල සෛලාසනයේ වාඩි වූ නිමි රජු | Koralayagama Saranathissa Thero #Bana

සක් දෙවිඳු නොවී පාණ්ඩුකම්බල සෛලාසනයේ වාඩි වූ නිමි රජු | Koralayagama Saranathissa Thero #Bana

ගෞතම බුද්ධ ශාසනය රකින්න මහා දන්දී ශක්තිය ලබාගත් නන්දිමිත්‍ර යෝධයා | Koralayagama Saranathissa Thero

ගෞතම බුද්ධ ශාසනය රකින්න මහා දන්දී ශක්තිය ලබාගත් නන්දිමිත්‍ර යෝධයා | Koralayagama Saranathissa Thero

බුද්ධ වන්දනාව හා බෝධි පූජාව/BUDDHA WANDANAWA HA Bodhi PUJAWA

බුද්ධ වන්දනාව හා බෝධි පූජාව/BUDDHA WANDANAWA HA Bodhi PUJAWA

පවුල් පරම්පරා වැනසීයන කර්මලාභී උපත් මොනවාද? | Koralayagama Saranathissa Thero | Bana Asamu 306

පවුල් පරම්පරා වැනසීයන කර්මලාභී උපත් මොනවාද? | Koralayagama Saranathissa Thero | Bana Asamu 306

ලෝක වද්‍ය ශික්ෂාපද | Koralayagama Saranathissa Thero #dharmadeshana #suthradeshana #jathakakatha

ලෝක වද්‍ය ශික්ෂාපද | Koralayagama Saranathissa Thero #dharmadeshana #suthradeshana #jathakakatha

ජටිල මහා සිටු තුමාගේ ආශ්චර්යවත් වූ සසර ජීවිත කතාව | koralayagama saranathissa thero bana 2025

ජටිල මහා සිටු තුමාගේ ආශ්චර්යවත් වූ සසර ජීවිත කතාව | koralayagama saranathissa thero bana 2025

මහා සැරියුත් මහාරහතන් වහන්සේ පිළිබද නොඇසු වටිනාම දේශනාවක් | koralayagama saranathissa thero | bana

මහා සැරියුත් මහාරහතන් වහන්සේ පිළිබද නොඇසු වටිනාම දේශනාවක් | koralayagama saranathissa thero | bana

ශීලය තමයි ජීවිතයේ අත්තිවාරම | Koralayagama Saranathissa Thero #Bana #darmadesana #suthradeshana

ශීලය තමයි ජීවිතයේ අත්තිවාරම | Koralayagama Saranathissa Thero #Bana #darmadesana #suthradeshana

නොදකින සිතේ ශක්තිය කියන සිතක මහිමය | Koralayagama Saranathissa Thero | Bana Asamu 318

නොදකින සිතේ ශක්තිය කියන සිතක මහිමය | Koralayagama Saranathissa Thero | Bana Asamu 318

බුදු ඇසින් දුටු විශ්වයේ මහා පුදුම රහස් | Galigamuwe Gnanadeepa Thero

බුදු ඇසින් දුටු විශ්වයේ මහා පුදුම රහස් | Galigamuwe Gnanadeepa Thero

ශෝක නොකර ජීවත්වීම | උරග ජාතකය | Koralayagama Saranathissa Thero #bana #darmadesana #suthradeshana

ශෝක නොකර ජීවත්වීම | උරග ජාතකය | Koralayagama Saranathissa Thero #bana #darmadesana #suthradeshana

ලෝකයේ සත්වයා බෙදා වෙන්කරන සිතාගත නොහැකි කර්මය | Koralayagama Saranathissa Thero | Bana Asamu 340

ලෝකයේ සත්වයා බෙදා වෙන්කරන සිතාගත නොහැකි කර්මය | Koralayagama Saranathissa Thero | Bana Asamu 340

මෙසේ දෙවියන්ගේ පිහිට ලබා යහපත් දිවියක් ගතකරන්න | Koralayagama Saranathissa Thero | Bana Asamu 237

මෙසේ දෙවියන්ගේ පිහිට ලබා යහපත් දිවියක් ගතකරන්න | Koralayagama Saranathissa Thero | Bana Asamu 237

සක්‍ර දෙවියන් ගැන අහන්න ලැබුණ ලස්සනම බණටිකක් | koralayagama saranathissa thero bana 2025

සක්‍ර දෙවියන් ගැන අහන්න ලැබුණ ලස්සනම බණටිකක් | koralayagama saranathissa thero bana 2025

බොහෝ පිරිස් පිරිවරා සිටීමේ ඇති භයානක බව | Koralayagama Saranathissa Thero | Bana Asamu 314

බොහෝ පිරිස් පිරිවරා සිටීමේ ඇති භයානක බව | Koralayagama Saranathissa Thero | Bana Asamu 314

විශ්ව න්‍යාය ධර්මය සහ විද්‍යාව | Koralayagama Saranathissa Thero #Bana #darmadesana #darmadesana2025

විශ්ව න්‍යාය ධර්මය සහ විද්‍යාව | Koralayagama Saranathissa Thero #Bana #darmadesana #darmadesana2025

07 වතාවක් මරණයෙන් බේරුනේ මෙන්න මේ පින නිසයි. වටිනා දේශනාව| koralayagama saranathissa thero | bodu tv

07 වතාවක් මරණයෙන් බේරුනේ මෙන්න මේ පින නිසයි. වටිනා දේශනාව| koralayagama saranathissa thero | bodu tv

මීට පෙර ඔබ නොවැසු කළු සිවුරු කථාව | Kelaniye Sasanawansa Thero | Mindful Wisdom #Bana

මීට පෙර ඔබ නොවැසු කළු සිවුරු කථාව | Kelaniye Sasanawansa Thero | Mindful Wisdom #Bana

ඇහුවම ඇඟ කිලිපොලා යන දේශනාවක් පුළුවන්නම් අඬන්නේ නැතුව මේක අහන්න | Koralayagama Saranathissa Thero

ඇහුවම ඇඟ කිලිපොලා යන දේශනාවක් පුළුවන්නම් අඬන්නේ නැතුව මේක අහන්න | Koralayagama Saranathissa Thero

සක්‍ර දේවේන්ද්‍රයා ගැන ඔබට අහන්න ලැබුන ලස්සනම බණ කතාව මෙයයි | koralayagama saranathissa thero bana

සක්‍ර දේවේන්ද්‍රයා ගැන ඔබට අහන්න ලැබුන ලස්සනම බණ කතාව මෙයයි | koralayagama saranathissa thero bana

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]