Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

රෑ සත්තු| Mr.Debiddo Visit the Jungle at Night | Learn Nocturnal Animals| Videos for Kids| Saththu

Автор: Mr. Debiddo

Загружено: 2025-01-08

Просмотров: 1476249

Описание:

Hello පුංචි යාලුවනේ😃,
ඔන්න මේ පාර Mr. Debiddo ඔයාලට අරගෙන ආවේ වෙනස්ම විදියක අපූරු අත්දැකීමක්. Mr. Debiddo දවසක් මහ රෑ ගියා රක්ෂිත වනාන්තරයකට🌳. තනියම නෙවෙයි, පුංචි යාලුවෝ දෙන්නෙකුත් එක්ක. අපි ගියේ රෑට ඉන්න සත්තු බලන්න. අපිට සත්තු ගොඩක් මුණගැහුණා. මීයා, බකමූණා, උණහපුළුවා, හම්බාවා වගේ සත්තු ගොඩක්. අපොයි ඔයාලා දන්නවද? Mr. Debiddo ව කැළේදි දඩයක්කාරයෙක්ගේ උගුලකටත් අහුවුණානේ. ඒ විතරක් නෙවෙයි, අපිව වෘක්කයොත් වටකළා. ඒක හරිම ත්‍රාසජනක අත්දැකීමක්😱.
ඉතින්, පෙරපාසල්, පාසල් යන අපේ පුංචි යාලුවන්ට මේ video එකෙන් රෑට ඉන්න සත්තු, රෑට ගමන් බිමන් යන විදිය වගේ ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්. එහෙනම් video ඉවර වෙනකන්ම බලන්නකෝ Mr. Debiddo ට මොකද වුණේ කියලා. ආහ්...ඒ වගේම video එකට like එකක් දාලා ඔයාලගේ WhatsApp Group වලටත් share කරන්න අමතක කරන්න එපා හී...හී...😁

Hello Kiddos😃,
This time, Mr. Debiddo has brought you a different kind of wonderful experience. One night Mr. Debiddo went to a huge reserve forest🌳 Not alone, but with two little friends. We went to see the nocturnal animals. So we met a lot of animals in the forest, such as rats, owls, flying squirrels & wipers. Oh, you know what? Mr. Debiddo was caught in a hunter's trap in the woods. Not only that, we were surrounded by wolves. It was a terrifying experience😱.
So, our preschool and school-going little friends can learn a lot from this video, like nocturnal animals and how to travel at night safely. So watch the video until the end to see what happened to Mr. Debiddo. Ah... and don't forget to put a like to this video & also share it to your WhatsApp groups Hee...Hee... 😁

#animals #animalsfriendship #mrdebiddo #nocturnal #Nocturnalanimals #jungle #nameofanimals #kidssinhala #lama #parisaraya #padama #grade1 #preschool #nursery #educational #englishlearning #sinhalakidsvideo #toys #playing #jungleeating #eating #wolf #owl #fox #flying #rat #bat #රෑ #සත්තු #කැලය #කෑම #ළමා #මොන්ටිසෝරි #පෙරපාසල් #පෙර #පාඩම #පරිසරය #1වසර #2වසර #3වසර #4වසර #5වසර #ඉංග්රීසි #නම්

රෑ සත්තු| Mr.Debiddo Visit the Jungle at Night | Learn Nocturnal Animals|  Videos for Kids| Saththu

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කැලේ නිධානය| Kids Adventure 🦍🐉🦕 | Learning & Cooking in the Jungle |  Mr Debiddo Kids| Wild Animal

කැලේ නිධානය| Kids Adventure 🦍🐉🦕 | Learning & Cooking in the Jungle | Mr Debiddo Kids| Wild Animal

ඩයිනෝසර් | Learning Dinosaurs for kids | Clay Art + Dino Toys | Funny Kids adventure video

ඩයිනෝසර් | Learning Dinosaurs for kids | Clay Art + Dino Toys | Funny Kids adventure video

24 часа в САМОЙ ЭКСТРЕМАЛЬНОЙ ХАРДКОРНОЙ КАРТОННОЙ ШКОЛЕ!

24 часа в САМОЙ ЭКСТРЕМАЛЬНОЙ ХАРДКОРНОЙ КАРТОННОЙ ШКОЛЕ!

දැන් අපි හොඳ යාළුවෝ | DAN API HONDA YALUWO

දැන් අපි හොඳ යාළුවෝ | DAN API HONDA YALUWO

TOM VE JERRY | Çifte Kovalamaca | #YENİ ŞOV | @cartoonnetworkturkiye

TOM VE JERRY | Çifte Kovalamaca | #YENİ ŞOV | @cartoonnetworkturkiye

අභිරහස් වස්තුව |Amazing Kids Adventure Sinhala Video| Mr. Debiddo Preschool Learning| Kathandara

අභිරහස් වස්තුව |Amazing Kids Adventure Sinhala Video| Mr. Debiddo Preschool Learning| Kathandara

පිටසක්වල ප්‍රහාරය| Learning The Solar System With Mr. Debiddo| Science Video For Kids|ග්‍රහලෝක

පිටසක්වල ප්‍රහාරය| Learning The Solar System With Mr. Debiddo| Science Video For Kids|ග්‍රහලෝක

කොහු බත්| Mr. Debiddo Visit Coco Peat Factory| Education Video for Kids| Kohubath| Nursery| Lama

කොහු බත්| Mr. Debiddo Visit Coco Peat Factory| Education Video for Kids| Kohubath| Nursery| Lama

X-SHOT GUN WATER BATTLE SHOT

X-SHOT GUN WATER BATTLE SHOT

බැම්ම කැඩිලා නාය ගියා | Mr. Debiddo Kids Education Video| Natural Disaster| Preschool Video| Cyclone

බැම්ම කැඩිලා නාය ගියා | Mr. Debiddo Kids Education Video| Natural Disaster| Preschool Video| Cyclone

අපූරු සමනළයා | Butterfly| Kids Learning Video Mr. Debiddo| Pera pasala| Animals| Jungle Video

අපූරු සමනළයා | Butterfly| Kids Learning Video Mr. Debiddo| Pera pasala| Animals| Jungle Video

පැහැර ගැනීම | ☘️🐅 Kids Adventure Learning Video| Mr. Debiddo| Fruits, Animals, Tribal| Atlas

පැහැර ගැනීම | ☘️🐅 Kids Adventure Learning Video| Mr. Debiddo| Fruits, Animals, Tribal| Atlas

රතු සපත්තු | Red Shoes in Sinhala | Sinhala Cartoon | @SinhalaFairyTales

රතු සපත්තු | Red Shoes in Sinhala | Sinhala Cartoon | @SinhalaFairyTales

ඇල දිගේ ගිය ගමන 🌊🍃

ඇල දිගේ ගිය ගමන 🌊🍃

Alex és az Éjszakai Félelmek 🌙 Vicces Történet Gyerekeknek

Alex és az Éjszakai Félelmek 🌙 Vicces Történet Gyerekeknek

සෙල්ලම් බඩු නිධානය |Kids Jungle Learning Safari 🦍🐆| Mr. Debiddo & Dog Fun Adventure| Animal Names

සෙල්ලම් බඩු නිධානය |Kids Jungle Learning Safari 🦍🐆| Mr. Debiddo & Dog Fun Adventure| Animal Names

Мама помогает Владу и Никите строить детские игровые домики

Мама помогает Владу и Никите строить детские игровые домики

Tom e Jerry | Compilação de caos na vizinhança | #Nova #Série | Cartoonito

Tom e Jerry | Compilação de caos na vizinhança | #Nova #Série | Cartoonito

아이들을위한 재미있는 이야기를 - 블라드와 니키는 엄마와 함께 재미를

아이들을위한 재미있는 이야기를 - 블라드와 니키는 엄마와 함께 재미를

Крис учится помогать дяде и играет со сладкой машиной

Крис учится помогать дяде и играет со сладкой машиной

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com