කරුවේ රැළිවිම් නැතිව එලිෆන්ට් පැන්ට් 01ක් සකසා මසමු (වි. 20ක් තුළ) | How to sew an Elephant Pant
Автор: Ape Mahum Panthiya
Загружено: 2019-10-07
Просмотров: 553404
ආයුබෝවන් සුබ දවසක් හැමෝටම !!!
අපේ මැහුම් පන්තිය (Ape Mahum Panthiya ) යුටියුබ් චැනල් එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිලිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ඉතාමත් සරලව එලිෆන්ට් පැන්ට් 01ක් සකසා කපා මසා ගන්නා ආකාරය යි.
මේ වීඩියෝ එක බලලා ඔයාලට අපැහැදිලි තැනක් හෝ දැනගතයුතු දෙයක් තියෙනවා නම් පහලින් comment එකක් දාන්න.
ඒ වගේම තමයි ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් අපේ මැහුම් පන්තිය (Ape Mahum Panthiya ) යුටියුබ් චැනල් එක Subscribe කරන්න වීඩියෝ වලට Like කරන්න, ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.
ඉතින් නැවතත් අලුත් Video එකකින් හමුවන තුරු ඔයාල හැමෝටම සුභ දවසක් !!!
Hey guys!
Let’s look at how to create & Sew an Elephant Pant step by step.
Cheeers !!!
01.ඇඳුමක් මැසීමට අවශ්‍ය මූලික මිනුම් ගන්නේ කෙසේද? | How to take body measurements for women? - • ඇඳුමක් මැසීමට අවශ්‍ය මූලික මිනුම් ගන්නේ කෙ...
02.ඇඳුම් මැසීමේ දී දැනගතයුතු මූලික කරුණු | Basics in Sewing - • ඇඳුම් මැසීමේ දී දැනගතයුතු මූලික කරුණු | Ba...
03. සරලව කුර්තා බ්ලවුසයක් සකසා කපා මසමු | How to cut & sew a Kurtha - • සරලව කුර්තා බ්ලවුසයක් සකසා කපා මසමු | How ...
05. සියළුම බයස් ගැටළු විසඳමු /how to create & attach bias strips to outfits • පයිපින් නිර්මාණය, පයිපින් 02ක් මූට්ටු කිරී...
06. පුංචි දියණියකට පීටර් පෑන් කොලරය සහිත ගවුමක් / how to create & Sew a Peter Pan Collar for a frock - • පුංචි දියණියකට පීටර් පෑන් කොලරය සහිත ගවුම...
07. අත් මෝස්තර 05ක් (පෆ් අත,කවුල් අත ඇතුළු) හරියට ඉගෙන ගමු| How to cut & attach five sleeves pattern. - • අත් මෝස්තර 05ක් (පෆ් අත,කවුල් අත ඇතුළු) හර...
---------------------------------------------------------------------------
Music –
Title: By The Croft by Joakim Karud
Creative Commons — Attribution 3.0 Unported — CC BY 3.0 https://creativecommons.org/licenses/...
Genre and Mood: Dance & Electronic + Inspirational
By The Croft by Joakim Karud / joakimkarud
Music promoted by Audio Library • By The Croft – Joakim Karud (No Copyright ...
🎧 Available on: SoundCloud: https://bit.ly/SoundCloud-ByTheCroft
Bandcamp: https://joakimkarud.bandcamp.com/trac...
Pop Music: http://bit.ly/pop-music-playlist
Hip Hop & Rap Music: http://bit.ly/hip-hop-rap-playlist
Dance & Electronic Music: http://bit.ly/dance-electronic-playlist
More playlists: http://bit.ly/audiolibrary-playlists
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: