Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Kibula bun recipe/Sri lankan bakery style kibula buns/Sri lankan bakery style viana roll/Kibula buns

Автор: Asian Cooking Diary

Загружено: 2022-07-16

Просмотров: 45179

Описание:

This vedio teach

Kibula bun recipe/Sri lankan bakery style kibula buns/Sri lankan bakery style viana roll/Kibula buns

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි .........250g
සීනි ..................20g
ලුණු ...................4g
කිරි ...................20ml
ර්‍ඊට්ස්....................5g
මාගරින් ............30g
වතුර ..............130ml/130g ප්‍රමාණයට කිරලා ගත්තත් හරි

කිඹුලා බනිස් එක උඩ තවරා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට සීනි ගන්න.

Kibula bun ingredients

flour ..............250g
suger................20g
salt.....................4g
milk ...................20ml
yeats.....................5g
margarine ...........30g
water.........130ml or 130g


In this video, you will be taught step by step how to make Viana rolls correctly.Techniques are also taught. Make the bakery food you need for your home with your own hands.
And don't forget to submit your problems.

බේකරි කර්මාතයේදි එක් එක් අමුද්‍රව්‍යයන්හි වැදගත්කම.

සීනි
''''''''''''''''''''''
සාදා ගන්නා නිශ්පාදනයේ පැහැය ඒවගේම රසය පවත්වා ගැනීමට උපකාරී වේ. ඒවගේම ඊට්ස් වල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කර ගැනීමටද උපකාරී වේ.සීනි යොදාගන්නා ප්‍රමාණය වැඩි උවහොත් ඊට්ස් වල ක්‍රියාකාරිත්වය අඩු වීමටද එය බලපායි.උදා හරනයක් ලෙස ඔබ වෙනදා සාදා ගන්නා නිශ්පාදන විනාඩි විස්සකින් දෙගුණයක් උනානම් සීනි වැඩ් වූ විට පැයක් පමණ ගත වීම.

ඊට්ස්
''''''''''''''''''''''''''
ඊට්ස් යනු පිපුම්කාරක ද්‍රව්‍යකි.ඊට්ස් ක්‍රියාකාරි වීමේදී කාබන්ඩයොක්සයිඩ් වායුව පිටකරනු ලබයි.අපි සාදා ගන්නා නිශ්පාදනයේ පරිමාව නැතිනම් ප්‍රමාණය රදා පවත්වා ගැනීමට ඊට්ස් උපකාරී වේ.

ලුණු
''''''''''''''''''''''''
ලුණු වලින් සාදා ගන්නා නිශ්පාදනයේ රසය පවත්වා ගැනීමට උපකාරී වේ. ඒවගේම ඊට්ස් ඕනවට වඩා පිපිම පාලනය කරනු ලබයි.

මාගරින්
'''''''''''''''''''''''''''''''''''''''
මාගරින් මගින් තිරිගු පිටි වල ඇති පට්ටය නැතිනම් ග්ලුටන් එක වර්ධනයට උපකාරී වේ. ඒ වගේම හදාගන්නා ආහාරයට මෘදු ස්භාවයක්ද ලැබෙනු ඇත.

තිරිගු පිටි
''''''''''''''''''''''''''''''''''''''''''''
බේකරි කර්මාතයේදි වැදගත්ම අමුද්‍රව්‍ය වශයෙන් තිරිගු පිටි හැදින් විය හැකිය. අද වෙලද පොලෙහි තිරිගු පිටි වර්ග කිහිපය දැක ගත හැකිය. ඒ අතරින් බේකරි කර්මාන්තය සදහාම වෙන් වුනු පිටි වර්ග තිබෙනවා. තිරිගු පිටිවල ඇති පට්ටය නිසා ඊට්ස් මගින් ඇති කරන කාබන්ඩයොක්සයිඩ් වායුව අල්ලා තබාගනු ලබයි.අනෙක් පිටි වර්ග වල එම ගුනය දැකගත නොහැක.

#kibulabun #vianaroll #sugerbun

Kibula bun recipe/Sri lankan bakery style kibula buns/Sri lankan bakery style viana roll/Kibula buns

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කිඹුලා බනිස් I බේකරියේ වගේම ඊටත් වඩා රසට කිඹුලා බනිස් ගෙදර හදන ලේසිම ක්‍රමය Kibula Buns Sinhala

කිඹුලා බනිස් I බේකරියේ වගේම ඊටත් වඩා රසට කිඹුලා බනිස් ගෙදර හදන ලේසිම ක්‍රමය Kibula Buns Sinhala

இலங்கையின் சுவையான கொம்பு பணிஸ்/Srilankan Kombu Bun Recipe/kimbula Bun

இலங்கையின் சுவையான கொம்பு பணிஸ்/Srilankan Kombu Bun Recipe/kimbula Bun

11 непревзойденных рецептов сахарного печенья «Звездочка», которые украсят вашу рождественскую вы...

11 непревзойденных рецептов сахарного печенья «Звездочка», которые украсят вашу рождественскую вы...

Family Bakery Makes Bun & Pastries Every Day Yummy Food බේකරියේ හදන බනිස්

Family Bakery Makes Bun & Pastries Every Day Yummy Food බේකරියේ හදන බනිස්

බේකරියේ විදියටම කිඹුලා බනිස් ගෙදර හදමු|How to make kimbula banis|Kimbula banis|sri Lankan bakery bun

බේකරියේ විදියටම කිඹුලා බනිස් ගෙදර හදමු|How to make kimbula banis|Kimbula banis|sri Lankan bakery bun

Roast paan recipe/How to make roast paan at home/Sri Lankan Roast paan recipe/රෝස්ට් පාන් හදමු.

Roast paan recipe/How to make roast paan at home/Sri Lankan Roast paan recipe/රෝස්ට් පාන් හදමු.

Afghanistan most Famous Street food compilation | Top 3 videos Collection

Afghanistan most Famous Street food compilation | Top 3 videos Collection

Kimbula Bun (Vienna Rolls) | Soft & Sweet Sri Lankan Bakery Style Recipe

Kimbula Bun (Vienna Rolls) | Soft & Sweet Sri Lankan Bakery Style Recipe

Рецепт булочек с колбасой в стиле пекарни | Простой домашний хлеб: хот-дог в булочке

Рецепт булочек с колбасой в стиле пекарни | Простой домашний хлеб: хот-дог в булочке

කිඹුලා බනිස් රෙසිපි / HOW TO MAKE KIBULA BUNS  AT HOME

කිඹුලා බනිස් රෙසිපි / HOW TO MAKE KIBULA BUNS AT HOME

✔ ශ්‍රී ලාංකික බේකරි කිඹුලා Sri Lankan Bakery Style Kibula by Apé Amma (Kibula banis)

✔ ශ්‍රී ලාංකික බේකරි කිඹුලා Sri Lankan Bakery Style Kibula by Apé Amma (Kibula banis)

Viskirighna Recipe/Viskirighna Recipe sinhala/Bakery style Biscuit/බේකරියේ විස්කිරිඤ්ඤා ගෙදරදීම හදමු

Viskirighna Recipe/Viskirighna Recipe sinhala/Bakery style Biscuit/බේකරියේ විස්කිරිඤ්ඤා ගෙදරදීම හදමු

කිඹුල බනිස් සීනි බනිස් ගෙදර හදන ලේසිම විදිහ,🇱🇰🥐🥯Sri Lankan crocodile bun recipe #srilankanfood

කිඹුල බනිස් සීනි බනිස් ගෙදර හදන ලේසිම විදිහ,🇱🇰🥐🥯Sri Lankan crocodile bun recipe #srilankanfood

I learned a technique while doing these! The result surprised me! Soft and tasty, Easy Bread recipe.

I learned a technique while doing these! The result surprised me! Soft and tasty, Easy Bread recipe.

Legendary Bread Making Compilation! Ultimate Bakery & Bakers

Legendary Bread Making Compilation! Ultimate Bakery & Bakers

අවුරැදු කෑම මේසෙට ඕනැම කෙනෙක්ට ආස්මී හදාගන්න පුළුවන් රහස් නැති ලේසිම විදිහ  | Easy Aasmi Recipe

අවුරැදු කෑම මේසෙට ඕනැම කෙනෙක්ට ආස්මී හදාගන්න පුළුවන් රහස් නැති ලේසිම විදිහ | Easy Aasmi Recipe

Пачка Творога и 20 минут! Целая гора вкуснятина готова! Даже крошки не останется

Пачка Творога и 20 минут! Целая гора вкуснятина готова! Даже крошки не останется

රෝස්පාන් හදන හරිම විදිහ පිළිවෙලට බලාගමු,🍞how to make Sri Lankan roast bread recipe step by steps.

රෝස්පාන් හදන හරිම විදිහ පිළිවෙලට බලාගමු,🍞how to make Sri Lankan roast bread recipe step by steps.

Chicken Buns Recipe - Srilankan Chicken Bun - How to make Chicken Bread - Chicken Stuffed Bun

Chicken Buns Recipe - Srilankan Chicken Bun - How to make Chicken Bread - Chicken Stuffed Bun

МУКА + КИПЯТОК! Я НЕ УСТАЮ ИХ ГОТОВИТЬ! ТАКОЕ ПРИГОТОВЛЕНИЕ ВЫ ЕЩЕ НЕ ВИДЕЛИ!

МУКА + КИПЯТОК! Я НЕ УСТАЮ ИХ ГОТОВИТЬ! ТАКОЕ ПРИГОТОВЛЕНИЕ ВЫ ЕЩЕ НЕ ВИДЕЛИ!

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]