ලලිත් ප්‍රේමතිලක කිවිඳු - කපිල වික්‍රමරත්න කිවිඳු අතර කවි සංවාදය | "නිකිණි හඬ" කවි මඬුව | 2022.09.24
Автор: Sriya Hindurangala
Загружено: 2022-11-16
Просмотров: 9033
දිවංගත කෑගල්ලේ විජේසිංහ කවියාණන් විසින් ආරම්භ කරන ලද නිකිණි හඬ කවි මඬුව 14 වන වරට පැවැත්වුණේ 2022 සැප්තැම්බර් 24 වන දා ය. එහි යුග මුලසුන රත්න මුත්තෙට්ටුපොළ කිවිඳු සහ ගාමිණි ගාල්ලගේ කිවිඳු විසින් මෙහෙයවන ලදි. දිවයිනේ ප්‍රවීණ කවි කිවිඳියන් රාශියකගේ සහභාගිත්වයෙන් කෙරුණු එම කවි මඬුවේ දී රතුපස්වල ලලිත් ප්‍රේමතිලක කිවිඳු සමඟ වේයන්ගොඩ කපිල වික්‍රමරත්න කිවිඳු කරන ලද කවි සංවාදය යි, මේ...
විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005/0775795468
මෙවැනි රසබර කවි සංවාද, කවි මඬු රසවිඳීමට දැන් ම sriya hindurangala youtube නාලිකාව subscribe කරන්න.
Please subscribe my youtube channel.
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #sanwada #sanvada #sanwadaya #sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi #sriya #sriyahindurangala
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: