ICT for Schools with eSTEAM I
Автор: Learn ICT - Dasun Nilanjana Sirimevan
Загружено: 2026-01-12
Просмотров: 31
පන්තිය පිළිබඳ විස්තර/ Details about the class
Lecturer
Dasun Sirimevan (MSc in CS, BIT, MIEEE, MBCS, MCS, IPICT Teacher Trainer)
Former lecturer and manager, graduated from University of Colombo and got masters from University of Peradeniya. He is also a member of The Institute of Electrical and Electronics Engineers, Member of British Computer Society (Charted IT institute) and Member of Computer society of Sri Lanka. He also worked as teacher trainer for International Pedagogical ICT License.
ගුරුවරයා ගැන:
කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ උපාධිය පළමු පන්තියේ උපාධියක් ලෙස සම්පූර්ණ කර පශ්චාත් උපාධිය පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන වසර 10කට වැඩි කාලයක් කථිකාචාර්ය වරයෙකු ලෙස සහ කළමණාකරුවෙකු ලෙසත් සේවය කළ, බැංකු, මෘදුකාංග ඉංජිනේරු, ගුරු, සහ ගුරු පුහුණු ක්ශේත්‍රවල අත්දැකීම් සහිත අයෙකි. අන්තර්ජාතික විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවන්ගේ ආයතනයේ, බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සහ ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සාමාජිකයෙකි.
Linked In: / dasun-nilanjana-sririmevan-79a98381
Facebook: / deenoop
Youtube: / deenoop86
Jayamaga TV Lectures: • Ape panthiya IT -2020 08 28- Internet Of T...
Grade 6 ICT - English Medium
• Grade 6 ICT - English Medium (School Sylla...
Grade 7 ICT - English Medium
• Grade 7 - ICT - English Medium (School Syl...
Grade 8 ICT - English Medium
• Grade - 8 - ICT - English Medium (School S...
Grade 9 ICT - English Medium
• Grade 9 ICT English Medium
Grade 10 ICT - English Medium
• OL ICT
Grade 11 ICT - English Medium
• OL ICT
AL ICT - English Medium
• AL ICT English Medium
6 වසර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - සිංහල මාධ්‍ය
• Grade 6 - ICT - Sinhala Medium (School Syl...
• Grade 6 - ICT - Sinhala Medium (School Syl...
7 වසර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - සිංහල මාධ්‍ය
• Grade 7 - ICT - Sinhala Medium (School Syl...
8 වසර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - සිංහල මාධ්‍ය
• Grade - 8 - ICT - Sinhala Medium (School S...
9 වසර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - සිංහල මාධ්‍ය
• Grade 9 - ICT Sinhala Medium (School Sylla...
10 වසර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - සිංහල මාධ්‍ය
• OL ICT
11 වසර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - සිංහල මාධ්‍ය
• OL ICT
උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - සිංහල මාධ්‍ය
• AL ICT
සිසුන්ට අමතර දැනුමක් සඳහා එම ශ්‍රේණියේම සිංහල මාධ්‍ය පන්තියටද, සිංහල මාධ්‍ය පන්තියට සහබාගී වන සිසුන්ට අමතර දැනුමක් සඳහා එම ශ්‍රේණියේම ඉංග්‍රීසි මාධ්‍ය පන්තියටද,නොමිලේ සහභාගී විය හැකිය.
For additional knowledge they are allowed to come for both Sinhala and English Medium classes.
විනාඩි 30ක අතිරේක ප්‍රායෝගික කාලයක් තන තනි සිසුවාට පහසු විටෙක ලබාදේ.
30 Mins individual practical session will be given in a convenient time.
සිද්ධාන්ත පන්තිය පැයක සජීවී පන්තියකි.
Theory class: 1 Hr
විශේෂ නිබන්ධන මෘදු පිටපත් ලෙසද, අත්‍යාවශ්‍ය නිබන්ධන මුද්‍රිත පිටපත් ලෙසද, මෘදුකාංග සංයුක්ත තැටි, ඉලෙක්ට්‍රොනික පරිපථ උපාංග ආදිය නිවසටම ලැබෙන්නට සලස්වයි.
We will send required materials to your home.
මාසික ඇගයීම් සහ පරීක්ෂණ මාර්ගගතව පැවැත්වේ.
We will conduct monthly evaluation for all the students.
සිසුන්ට අවශ්‍ය විට දුරස්ත පිවිසීම මගින් සහයෝගය ලබාදේ.
Remote support will be given to the students when they need.
ඉගෙනුම් කළමණාකරන පද්ධති ගිනුමක් හරහා සිසුන්ගේ ප්‍රගතිය විමසා බැලේ.
Students progress is monitored though a LMS system
English medium classes will be done only in English medium
If you need sinhala support join with sinhala medium class too
ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය දිගටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වේ. සිංහල මාධ්‍ය සයහෝගය අවශ්‍ය සිසුන්ට නොමිලේ සිංහල මාධ්‍ය පන්තියටද සහභාගී විය හැකිය
WhatsApp - 071 988 3073
Email: admin@gicts.lk
Web: www.gicts.lk
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: