Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ICT for Schools with eSTEAM II

Автор: Learn ICT - Dasun Nilanjana Sirimevan

Загружено: 2026-01-12

Просмотров: 19

Описание:

පන්තිය පිළිබඳ විස්තර/ Details about the class

Lecturer

Dasun Sirimevan (MSc in CS, BIT, MIEEE, MBCS, MCS, IPICT Teacher Trainer)
Former lecturer and manager, graduated from University of Colombo and got masters from University of Peradeniya. He is also a member of The Institute of Electrical and Electronics Engineers, Member of British Computer Society (Charted IT institute) and Member of Computer society of Sri Lanka. He also worked as teacher trainer for International Pedagogical ICT License.

ගුරුවරයා ගැන:

කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ උපාධිය පළමු පන්තියේ උපාධියක් ලෙස සම්පූර්ණ කර පශ්චාත් උපාධිය පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන වසර 10කට වැඩි කාලයක් කථිකාචාර්ය වරයෙකු ලෙස සහ කළමණාකරුවෙකු ලෙසත් සේවය කළ, බැංකු, මෘදුකාංග ඉංජිනේරු, ගුරු, සහ ගුරු පුහුණු ක්ශේත්‍රවල අත්දැකීම් සහිත අයෙකි. අන්තර්ජාතික විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවන්ගේ ආයතනයේ, බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සහ ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සාමාජිකයෙකි.

Linked In:   / dasun-nilanjana-sririmevan-79a98381  
Facebook:   / deenoop  
Youtube:    / deenoop86  
Jayamaga TV Lectures:    • Ape panthiya IT -2020 08 28- Internet Of T...  

Grade 6 ICT - English Medium
   • Grade 6 ICT - English Medium (School Sylla...  

Grade 7 ICT - English Medium
   • Grade 7 - ICT - English Medium (School Syl...  

Grade 8 ICT - English Medium
   • Grade - 8 - ICT - English Medium (School S...  

Grade 9 ICT - English Medium
   • Grade 9 ICT English Medium  

Grade 10 ICT - English Medium
   • OL ICT  

Grade 11 ICT - English Medium
   • OL ICT  

AL ICT - English Medium
   • AL ICT English Medium  

6 වසර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - සිංහල මාධ්‍ය
   • Grade 6 - ICT - Sinhala Medium (School Syl...  
   • Grade 6 - ICT - Sinhala Medium (School Syl...  

7 වසර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - සිංහල මාධ්‍ය
   • Grade 7 - ICT - Sinhala Medium (School Syl...  

8 වසර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - සිංහල මාධ්‍ය
   • Grade - 8 - ICT - Sinhala Medium (School S...  

9 වසර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - සිංහල මාධ්‍ය
   • Grade 9 - ICT Sinhala Medium (School Sylla...  

10 වසර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - සිංහල මාධ්‍ය
   • OL ICT  

11 වසර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - සිංහල මාධ්‍ය
   • OL ICT  

උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - සිංහල මාධ්‍ය
   • AL ICT  


සිසුන්ට අමතර දැනුමක් සඳහා එම ශ්‍රේණියේම සිංහල මාධ්‍ය පන්තියටද, සිංහල මාධ්‍ය පන්තියට සහබාගී වන සිසුන්ට අමතර දැනුමක් සඳහා එම ශ්‍රේණියේම ඉංග්‍රීසි මාධ්‍ය පන්තියටද,නොමිලේ සහභාගී විය හැකිය.
For additional knowledge they are allowed to come for both Sinhala and English Medium classes.

විනාඩි 30ක අතිරේක ප්‍රායෝගික කාලයක් තන තනි සිසුවාට පහසු විටෙක ලබාදේ.
30 Mins individual practical session will be given in a convenient time.

සිද්ධාන්ත පන්තිය පැයක සජීවී පන්තියකි.
Theory class: 1 Hr

විශේෂ නිබන්ධන මෘදු පිටපත් ලෙසද, අත්‍යාවශ්‍ය නිබන්ධන මුද්‍රිත පිටපත් ලෙසද, මෘදුකාංග සංයුක්ත තැටි, ඉලෙක්ට්‍රොනික පරිපථ උපාංග ආදිය නිවසටම ලැබෙන්නට සලස්වයි.
We will send required materials to your home.

මාසික ඇගයීම් සහ පරීක්ෂණ මාර්ගගතව පැවැත්වේ.
We will conduct monthly evaluation for all the students.

සිසුන්ට අවශ්‍ය විට දුරස්ත පිවිසීම මගින් සහයෝගය ලබාදේ.
Remote support will be given to the students when they need.

ඉගෙනුම් කළමණාකරන පද්ධති ගිනුමක් හරහා සිසුන්ගේ ප්‍රගතිය විමසා බැලේ.
Students progress is monitored though a LMS system

English medium classes will be done only in English medium
If you need sinhala support join with sinhala medium class too
ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය දිගටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වේ. සිංහල මාධ්‍ය සයහෝගය අවශ්‍ය සිසුන්ට නොමිලේ සිංහල මාධ්‍ය පන්තියටද සහභාගී විය හැකිය

WhatsApp - 071 988 3073
Email: admin@gicts.lk
Web: www.gicts.lk

ICT for Schools with eSTEAM II

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Как легко нарисовать схему электрощита в Visio: гайд для новичков ⚡️

Как легко нарисовать схему электрощита в Visio: гайд для новичков ⚡️

ICT for Schools with eSTEAM I

ICT for Schools with eSTEAM I

STEAM For Educators Session 2 1

STEAM For Educators Session 2 1

O/L Revision Pack ❤

O/L Revision Pack ❤

Voters list ൽ പുതുതായി പെരുചേർക്കുന്നതെങ്ങനെ | How to join voter’s list | Malayalam

Voters list ൽ പുതുതായി പെരുചേർക്കുന്നതെങ്ങനെ | How to join voter’s list | Malayalam

Удар в спину Вашингтону / Президент объявил себя королём

Удар в спину Вашингтону / Президент объявил себя королём

Четвертый мир: Баумейстер и Романенко о том, куда денутся миллионы

Четвертый мир: Баумейстер и Романенко о том, куда денутся миллионы "лишних людей" из-за ИИ?

Moratuwa BIT Degree - Bachelor of Information Technology (External) | University of Moratuwa

Moratuwa BIT Degree - Bachelor of Information Technology (External) | University of Moratuwa

ICT Lessons & Motivational Videos

ICT Lessons & Motivational Videos

2027 AL ICT Class - Day 01 (ඉගැන්වීම් ආරම්භය පළමු දිනය)

2027 AL ICT Class - Day 01 (ඉගැන්වීම් ආරම්භය පළමු දිනය)

Что Будет с Junior Разработчиками в Эпоху ИИ

Что Будет с Junior Разработчиками в Эпоху ИИ

Самая быстрая передача файлов МЕЖДУ ВСЕМИ ТИПАМИ УСТРОЙСТВ 🚀

Самая быстрая передача файлов МЕЖДУ ВСЕМИ ТИПАМИ УСТРОЙСТВ 🚀

Ситуация в Сирии: Курды отступают за Евфрат. Сирийская армия наступает на Эт-Табку.

Ситуация в Сирии: Курды отступают за Евфрат. Сирийская армия наступает на Эт-Табку.

STEAM For Educators Session 2 2

STEAM For Educators Session 2 2

STEAM для учителей: система CCS, часть 1 - день 2

STEAM для учителей: система CCS, часть 1 - день 2

ඒකක භාර යනු මොනවාද ? (What is a Unit Trust Fund) | CAL Sri Lanka

ඒකක භාර යනු මොනවාද ? (What is a Unit Trust Fund) | CAL Sri Lanka

How to Apply Law College In Sri Lanka | A/L Kuppiya

How to Apply Law College In Sri Lanka | A/L Kuppiya

AL ICT 2024 Online Class

AL ICT 2024 Online Class

ICT Lesson 1 sinhala | Information & Communication Technology | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

ICT Lesson 1 sinhala | Information & Communication Technology | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

EVOLVE 4 | Day 03 | M11 | #qualityict | Lakshitha Vithanage

EVOLVE 4 | Day 03 | M11 | #qualityict | Lakshitha Vithanage

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com