ඔබත් මේ ශාකයේ ගෙඩ්,කොළ ආහාරයට ගත්තද? | එහෙනම් භයානකයි | Passiflora foetida benefits🌿
Автор: Mayura Lanka Thuru varuna
Загружено: 2025-05-10
Просмотров: 773
ඔබත් මේ ශාකයේ ගෙඩ්,කොළ ආහාරයට ගත්තද? | එහෙනම් භයානකයි | Passiflora foetida benefits🌿
👉මයුර ලංකා තුරුවරුන අද වීඩියෝවෙන් මා ඉදිරිපත් කරන්න සිතුවෙ ශ්‍රී ලංකාවේ බොහෝ පලාත්වල දැකගන්නට පුළුවන් ඖෂධීය ශාකයක් වන දැල්බටු ශාකය නොහොත් පඩ ශාකයේ ඇති ඖෂධීය වට්නාකම ගැනයි.සිංහල ආයුවේදයේ දැල්බටු ශාකය මගින් බොහෝ රෝග සුවකරනව.මෙම දැල්බටු ශාකයේ කොළ සහ ගෙඩ් ආහාරයට ගන්න පුළුවන්.කෙසේ නමුත් මෙම ගෙඩ් සහ කොළ නිතර ආහාරය ගැනීමෙන්
සයනයිඩ් නම් ශරීරයට අහිතක රසායනිකයක් ඇතුළු වන බව වෛද්‍ය වරුන් පවසනව.දැල්බටු
ශාකය ගැන සම්පුර්ණ විස්තරය දැනගැනීමට වීඩියෝව නරඹන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිට්නව.ස්තුතියි❤
______________________________________________
Hello friend❤
👉Mayura Lanka Thuruvaruna wanted to present to you in today's video about the medicinal properties of the dalbatu plant or the pada plant, a medicinal plant that can be found in many provinces of Sri Lanka. In Sinhala Ayurveda, the dalbatu plant cures many diseases.The leaves and stems of this dalbatu plant can be eaten. However, doctors say that eating these stems and leaves regularly will cause a harmful chemical called cyanide to enter the body.I kindly request you to watch the video to know the complete details about the dalbatu plant. Thank you❤
______________________________________________
Hello friend❤ please Subscribe my channel: / Mayura Lanka Thuruvaruna.
Thank you❤To Everyone Who Subscribed And Joined❤
_______________________________________________
👉මෙම නාලිකාවේ වෙනත් වීඩ්යෝ👇
👉Other videos on this channel👇
▶️ඇත්තෝර ශාකයේ ගුණ,
• ඇත්තෝර ශාකයේ ගුණ | Winged ring worm plant ...
▶️නිරෝගීව සෞඛ්‍ය සම්පන්නව සිටීමට,
• නිරෝගීව සෞඛ්‍ය සම්පන්නව සිටීමට කෑම වර්ග | ...
▶️පොල්සම්බෝලය ආහාරයට ගැනීමෙන්,
• පොල්සම්බෝලය ආහාරයට ගැනීමෙන් ශරීරයට සිදුවන ...
▶️ගුණ අගුණ නොදැන කෑවොත් මරණය පවා,
• ගුණ අගුණ නොදැන කෑවොත් මරණය පවා ලගා කරන ජම්...
▶️මතක ශක්තිය වැඩ් කරන දෙළුම්,
• මතක ශක්තිය වැඩ්කරන දෙළුම් සතු ගුණ | delum ...
▶️ඔබත් නමිනම් කාපු කෙනෙක්ද,
• ඔබත් නමිනම් කාපු කෙනෙක්ද? වීඩියෝව බලලම තීර...
▶️ලිංගික බෙලහීනතාවය වලකන රත් කෙසෙල්,
• ලිංගික බෙලහීනතාවය වලකන රත් කෙසෙල් |Rath Ke...
▶️බෝබු ශාකයේ ඖෂධීය ප්‍රයෝජන,
• බෝඹු ශාකයේ ඖෂධීය ප්‍රයෝජන ගැන ඔබත් දැනගන්න...
▶️මුත්‍රා දැවිල්ල සහ තවත් රෝග රැසකට ගුණ දෙන උගුරැස්ස,
• මුත්‍රා දැවිල්ලට සහ තවත් රෝග රැසකට ගුණ දෙන...
▶️ෂර්ප විෂ පවා නසන උගුරැස්ස,
• සර්ප විෂ පවා නසන උගුරැස්ස ශාකයේ විශ්මිත ඖෂ...
________________________________________________
#DhelBatu
#දැල්බටු
#medicalplant
#srilanka
#mayuralankathuruvaruna
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: