BANDARAWELA Bungalow | බණ්ඩාරවෙල බංගලාවක සීතල දවසක්
Автор: Diary Of Dilshan
Загружено: 2023-10-06
Просмотров: 260
SUBSCRIBE @Diary_Of_Dilshan
බණ්ඩාරවෙල....නම කියනකොටම ඒ සුන්දරත්වය ඔයාලා හැමෝම දන්නවා ඇති. මේ තියෙන්නෙ ඒ ලස්සන බණ්ඩාරවෙල තියන බංගලාවක වටපිටාවේ පරිසරයේ ගත්ත රූප රාමු කීපයක්..මාරම සීතලක් වගේම බලන් ඉන්න නිමේශයකදී වටපිටාවේ කදු මීදුමෙන් වසාගන්න දර්ශනය මාරම ලස්සනයි. ඒ රූපරාමු මම දාල තියනවා. ඒ වගේම මේ වීඩියෝ එකේ හැමෝම දන්න බෝඹුරු ඇල්ලෙ වීඩියෝ ටිකකුත් තියනවා.
ඉතින් වීඩියෝ එක බලන්න.ඒ වගේම චැනල් එක SUBSCRIBE කරල යන්න කියල ආදරෙන් ඉල්ලනවා..
ස්තූතියි...!
දිල්ශාන් විමලරත්න
Bandarawela....you all know that beauty as soon as you say the name. Here are some frames taken in the surroundings of that beautiful bungalow in Bandarawela. I have put those pictures. And in this video, there are some videos of Bomburu Falls that everyone knows.
So please watch the video and SUBSCRIBE the channel.
Thank you...!
Dilshan Wimalarathna
#srilanka #travel #nature #mostvisited #bandarawela #bandarawelasrilanka
#mist #beautifulsrilanka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: