Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පළවෙනි පඩියෙන් චුට්ටිට චොකලට් ගත්තා | Value Dollar Chocolate Shopping Vlog 🇸🇬 (2023)

Автор: Planet 361 Stories

Загружено: 2023-12-17

Просмотров: 31300

Описание:

Wayo 31/01/24 Show එකේ tickets ගන්න මේ link එකෙන් පුළුවන්. https://www.ticketsministry.com/conce...

#singapore #valuedollar #chocolate #shoppingvlog #chocolateshop #kitkat #cadbury

අපි අළුත් රසාවකට ගියාම පළවෙනි පඩියෙන් අපි ආදරේ කරන අයට තෑගි අරන් එනවා. වෙන රටක ඉන්නකොට මේක කරන්න ටිකක් අමාරුයි ඉතින්. මොකද එයාල අපේ ළග නැති නිසා. ඉතින් අපට සිද්ධ වෙනවා යන කෙනෙක් අතේ අපට පුළුවන් දෙයක් යවන්න. ඉතින් ඒ නිසා මම මේ පාර මගෙ පළවෙනි පඩියෙන් මගේ දූට යවන්න චොකලට් වගයක් ගත්තා. මේක ගන්න මම ගියේ Singapore වල තියන value dollar කියන shop chain එකේ එක shop එකකට. එහෙනම් අපි බලමු ඒ vlog එක. මේක Singapore වල මම අරගෙන එන පළවෙනි shopping vlog එක

ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. එහෙනම් කට්ටියටම ජයවේවා!

මේක මගෙ 4 වෙනි YouTube චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.

Planet 361 -    / planet361  

STIpper -    / stipper  

The Game Bugger -    / thegamebuggers  

පළවෙනි පඩියෙන් චුට්ටිට චොකලට් ගත්තා | Value Dollar Chocolate Shopping Vlog 🇸🇬 (2023)

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

PS5 Slim Disk Edition එකක් ගෙනාවා 🇸🇬 | PS5 Unbox කරල ගහපු අළුත්ම Games ටික

Gamer කෙනෙක්ට මේ ටික දැක්කම පිස්සු හැදෙනවා | Sim Lim Square Tour Singapore 🇸🇬(2024)

Chocolate මෙච්චර අඩුද? | low budget shopping in Singapore | Value dollar |

දොස්තර කෙනෙක් වෙලා රට ගිහින් ගොඩක් සල්ලි හම්බ කරන්න පුළුවන්ද | Why are Doctors Migrating (2023)

මාලදිවයිනට  එන්න කලින් දෙපාරක් හිතන්න 😎 Before come to maldives watch this 👈👈👈#srilanka 🇲🇻🇲🇻

හිතුවේවත් නැති වෙලාවක වෙච්ච මහ විනාශය | Ditwa Flood In Srilanka

මල්ලිගේ රුසියානු කැම්පස් එක බලන්න යමු | Exploring Russia 🇷🇺 | රුසියාවේ හයවැන්න

හැම චොකලට් වර්ගයක්ම එකම කඩයකින්😋|චොකලට් ලෝකයක්|#chocolateshop #dubaishopping

FairPrice Grocery shopping Singapore | සිංගප්පූරුවේ බඩු මිල | 2025

Chocolate Shopping Vlog

Chocolate Shopping Vlog

අපි ලංකාවට ආවා | අම්මලා surprise උන හැටි | මම අම්මටයි තාත්තාටයි හදපු අලුත් ගෙදර 🇱🇰

ඩුබායි චොකලට් අඩුවට විකුණන කඩේ😋🍫🍫| Chocolate shopping vlog | CHOCOLATE SHOPPING IN DUBAI |Sinhala

පිස්සු හැදෙන Car Exhibition එක සහ Puma Sale එක | Singapore Expo 🇸🇬 (2024)

දොස්තර කෙනෙක්ගෙ වෘත්තීය ජීවිතය ගොඩනැගෙන හැටි | Specialist කෙනෙක් වෙන්නෙ කොහොමද? (2023)

රුපියල් 70000ක සපත්තු 😱 | සිංගප්පූරුවේ Shopping කරමු 🇸🇬 | Vlog 2024

Singapore Vlog EP 01| 🇸🇬එන්න අපිත් එක්ක සිංගප්පූරුව බලන්න යන්න🤩|මගේ පලමු ගුවන් ගමන් අත්දැකීම😇

ඩුබායි වල බඩු මෙච්චර ලාබද?/ශොපිං කරන්න ලංකාවට බඩු දාන්න හොදම තැන #dubaishopping ​⁠@sldiario4462

Singapore - Orchard Road | Breakfast at Estate | Mustafa Center

වොඩ්කා, මස්, චීස්, පළතුරු පිරුණු රුසියාවේ Supermarkets | Exploring Russia 🇷🇺 | රුසියාවේ දහනවවැන්න

බඩු ගන්න කොරියවේ කියාපු කඩේ.....  Emart korean Supermarket Tour

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]